23/04/2023
SRI ආයතනය HSBC ආයතනය සමග සිදුකරනු ලබන ප්‍රජා සත්කාර.
අ:පො:ස සා/පෙළ සඳහා පෙනීසිටි ශිෂ්‍ය විහාර SRI ආයතනය HSBC ආයතනය සමග සිදුකරනු ලබන ප්‍රජා සත්කාර.
අ:පො:ස සා/පෙළ සඳහා පෙනීසිටි ශිෂ්‍ය විහාර විදමාල්, අ:පො:ස උ /පෙළ සඳහා පෙනීසිටි ශිෂ්‍ය සචින් කාවින්ද, දනිදු රශ්මික සහ මලිඳු නදීශාන් (ඡායාරූපයේ දකුණේ සිට වමට) MCTC සමඟ සම්බන්ධ වී HSBC ආයතනය විසින් පරිත්‍යාග කරන ලද පද්ධති ඒකකවල දූවිලි පිරිසිදු කිරීම, දෘඪ තැටි සහ මෙහෙයුම් පද්ධති ස්ථාපනය කිරීම සහ අවසානයේ මෙම පරිගණක සියල්ල හම්බන්තොට අධ්‍යාපන කලාපයේ පාසල් සහ ප්‍රජා පුහුණු මධ්‍යස්ථාන වන වන තිස්සපුර විද්‍යාලය , ගුණාලංකාර පිරිවෙන, හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලය සහ DNC (දෙබරවැව ජාතික පාසල) වැනි පාසල් සඳහා මෙම පරිගණක පරිත්‍යාග කිරීම සිදුවිය.
(මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් අපගේ පරිගණක පන්ති COM LXVIII සහ COM LXX) සම්පූර්ණ කර ඇත. මෙය ඔවුන්ට තම දැනුම ක්ෂේත්‍රයට යොදා ගැනීමට මහඟු අවස්ථාවක් විය.), අ:පො:ස උ /පෙළ සඳහා පෙනීසිටි ශිෂ්‍ය සචින් කාවින්ද, දනිදු රශ්මික සහ මලිඳු නදීශාන් (ඡායාරූපයේ දකුණේ සිට වමට) MCTC සමඟ සම්බන්ධ වී HSBC ආයතනය විසින් පරිත්‍යාග කරන ලද පද්ධති ඒකකවල දූවිලි පිරිසිදු කිරීම, දෘඪ තැටි සහ මෙහෙයුම් පද්ධති ස්ථාපනය කිරීම සහ අවසානයේ මෙම පරිගණක සියල්ල හම්බන්තොට අධ්‍යාපන කලාපයේ පාසල් සහ ප්‍රජා පුහුණු මධ්‍යස්ථාන වන වන තිස්සපුර විද්‍යාලය , ගුණාලංකාර පිරිවෙන, හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලය සහ DNC (දෙබරවැව ජාතික පාසල) වැනි පාසල් සඳහා මෙම පරිගණක පරිත්‍යාග කිරීම සිදුවිය.
(මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් අපගේ පරිගණක පන්ති COM LXVIII සහ COM LXX) සම්පූර්ණ කර ඇත. මෙය ඔවුන්ට තම දැනුම ක්ෂේත්‍රයට යොදා ගැනීමට මහඟු අවස්ථාවක් විය.)
Sachin Kavinda
Malindu Nadishan