Nenasala YC

Nenasala YC Nenasala Youth Club Teldeniya

16/02/2026
තෙල්දෙණිය නැණසල මධ්‍යස්ථානය මගින් ආරම්භ  කිරීමට නියමිත පුස්තකාලය සදහා පොත් පරිත්‍යාග කිරීමට ඔබට දැන් අවස්ථාව උදා වී ඇත. ...
25/06/2025

තෙල්දෙණිය නැණසල මධ්‍යස්ථානය මගින් ආරම්භ කිරීමට නියමිත පුස්තකාලය සදහා පොත් පරිත්‍යාග කිරීමට ඔබට දැන් අවස්ථාව උදා වී ඇත. ඒ සදහා ඔබ සතු පොත්, සඟරා අප ආයතනයට 2025 ජූලි 1 දින සිට ගෙනවිත් ‍‍බාරදීමට දැන් අවස්ථාව උදා වී ඇත.

தெல்தெனிய நெனசள மையத்தால் தொடங்கப்படும் நூலகத்திற்கு புத்தகங்களை நன்கொடையாக வழங்க இப்போது உங்களுக்கு வாய்ப்பு உள்ளது. இதற்காக, ஜூலை 1, 2025 முதல் உங்கள் புத்தகங்கள் மற்றும் பத்திரிகைகளை எங்கள் நிறுவனத்திற்கு கொண்டு வரலாம்.

ඔබට රැකියාවක් අවශ්‍යද?ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද?වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද?දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම ස...
22/04/2025

ඔබට රැකියාවක් අවශ්‍යද?
ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද?
වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද?
දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක් ද?

එන්න ...... අප සොයන්නේ ඔබයි

Computer Hardware Engineer කෙනෙක් කරන සියලුම කාර්යන් එකම තැනකින් ඉගෙනගන්න.

එසේනම් එන්න අප සමග එකතු වන්න.
----------------------------------------------------
Computer Hardware සහ Networking ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තෙල්දෙණිය නැණසල මධ්‍යස්ථානයේ Computer Hardware with Network පාඨමාලාවේ 2025 දෙවන කණ්ඩායමේ බඳවාගැනීම් ඇරඹුනා..
----------------------------------------
සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න.
සතියේ සැම දිනකම උදේ 9.00 සිට සවස 3.00 දක්වා ලියාපදිංචිය සිදුකරනු ලැබේ.
------------------------------------
නැණසල මධ්‍යස්ථානය තෙල්දෙණිය
නවනගරය
තෙල්දෙණිය

වැඩි විස්තර 0772099999අමතා ලබා ගන්න .
-------------------------------------

අප්‍රේල්  4 සිකුරාදා  දින සිට පාඨමාලා  ආරම්භ වේ
01/04/2025

අප්‍රේල් 4 සිකුරාදා දින සිට පාඨමාලා ආරම්භ වේ

"අභිමානවත් ගුරු වෘත්තියේ සාඩම්බර හිමිකරුවෙකු වන්න"
14/08/2024

"අභිමානවත් ගුරු වෘත්තියේ සාඩම්බර හිමිකරුවෙකු වන්න"

Address

Teldeniya
20900

Telephone

+94719641714

Website

Alerts

Be the first to know and let us send you an email when Nenasala YC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nenasala YC:

Share