25/04/2026
Ceylon Entrepreneurs' Club ආරම්භයේ සිටම අපගේ උපදේශකවරයෙකු හා සම්පත්දායකයෙකු ලෙස අප සමග කටයුතු කල ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ,නලින් අබේසේකර මහතාගේ හදිසි අභාවය ඔබ සියලු දෙනා වෙත ඉතා කණගාටුවෙන් දැනුම්දෙන අතර එතුමන් හට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.