සුරියවැව සෙට් එක - Suriyawewa Set Eka

සුරියවැව සෙට් එක - Suriyawewa Set Eka සූරියවැවට ආදරේ කරන අය සෙට් වෙන්න 😍❤️

02/03/2026
78 වන නිදහස් දින සැමරුම .අභිමානයෙන් පෙලගැසෙමු .
04/02/2026

78 වන නිදහස් දින සැමරුම .අභිමානයෙන් පෙලගැසෙමු .

හම්බන්තොට කටු වැව ,නිවස සහිත අක්කර කාලක ඉඩම විකිණීමට .මිල රු ලක්ෂ 30 යි.අමතන්න 0769745955
02/02/2026

හම්බන්තොට කටු වැව ,නිවස සහිත අක්කර කාලක ඉඩම විකිණීමට .මිල රු ලක්ෂ 30 යි.අමතන්න 0769745955

හදිසි  #රෝගාතුර තත්වයක් හේතුවෙන් සූරියවැව  #රණසිංහ  #ෆෝන් බ්‍රෝකස් අධිපති රණසිංහ මුදලාලි මහතා රෝහල් ගත කිරීමෙන් පසු  #අභ...
16/01/2026

හදිසි #රෝගාතුර තත්වයක් හේතුවෙන් සූරියවැව #රණසිංහ #ෆෝන් බ්‍රෝකස් අධිපති රණසිංහ මුදලාලි මහතා රෝහල් ගත කිරීමෙන් පසු #අභාවප්‍රාප්ත වී තිබේ.

මෙරට සම්බුද්ධ ශාසනය නගා සිටුවීම වෙනුවෙන් රටපුරා වෙහෙර විහාර සිය ගණනක් ඉදිකරමින් සිය කාලය ධනය වැයකල ඔහු මෑත කාලයේ බිහි වූ අනේපිඩු සිටුවරයෙකි.

ඔහුගේ මුහුණට හමුවන සියලු දෙනා සමග නිරතුරුවම සිනහ මුසු මුහුනින් ඉතා නිරහංකාරව කතා බස් කරමින් ඉතාමත් සරළ දිවියක් ගත කල ඔහු දුගී දුප්පතුන් රැසක් වෙනුවෙන් වගේම රට පුරා පාසැල් රැසක් ගොඩ නැගීම වෙනුවෙන්ද සිය ධනය වියදම් කල අපූරු සුන්දර මිනිසෙකි.ඔහුගේ මේ හදිසි වියෝව සම්බුද්ධ ශාසනයට සිදු වූ මහත් පාඩුවකි.

උතුම් අමාමහ නිවන් සුව ලැබේවායි
අප ප්‍රාර්තනා කරමු.

උපුටා ගැනීම Magama TV - මාගම ටී වී වෙතින්

අඩුම මිලට දහයියා පොහොර සූරියවැව නගරයෙන්ම 🌾ඔබේ ගෙවත්තේ හෝ වගාවේ අස්වැන්න වැඩි කර ගැනීමටත්, පස සරුසාර කිරීමටත් අවශ්‍ය උසස්...
16/01/2026

අඩුම මිලට දහයියා පොහොර සූරියවැව නගරයෙන්ම 🌾

ඔබේ ගෙවත්තේ හෝ වගාවේ අස්වැන්න වැඩි කර ගැනීමටත්, පස සරුසාර කිරීමටත් අවශ්‍ය උසස් ප්‍රමිතියේ දහයියා පොහොර දැන් සූරියවැව නගරය ආසන්නයෙන් ඔබට පහසුවෙන් මිලදී ගත හැක!

​අපගේ දහයියා පොහොර වල විශේෂතා:❤️

​ 80% පුලුස්සන ලද ප්‍රමිතියෙන් යුක්තයි.
​මෙය පසෙහි වාතාශ්‍රය සහ ජලවහනය මැනවින් වැඩිදියුණු කරයි.
​වල් පැළෑටි බීජ සහ රෝග කාරක අවම කරයි.
​ශාක වලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිදහස් කිරීමේ හැකියාව වැඩි කරයි.
​🌿 පසෙහි සාරවත් බව වැඩි කරයි:
​දිගු කාලීනව පසෙහි ස්වභාවය යහපත් කරමින් ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරයි.
​ඔබගේ වගාවට දහයියා පොහොර එක් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ:
​ජල කළමනාකරණය: පසෙහි ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි කරයි.
​මුල් වර්ධනය: පස ලිහිල් කරන බැවින් ශාක මුල්වල වර්ධනය වේගවත් කරයි.
​දිලීර/කෘමි හානි අවම කිරීම: රසායනික පොහොර භාවිතය අවම කරමින් ස්වාභාවික ක්‍රමයකට වගාව නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ.

​💰 සාධාරණ මිලකට ලබා ගත හැක:
​අපගේ උසස් ප්‍රමිතියේ දහයියා පොහොර ඔබට වෙළෙඳපොළේ සාධාරණම මිලකට ලබා දීමට අපි සූදානම්.

Address : හට්පහ හන්දිය,සූරියවැව
​📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අමතන්න:
​+94 76 912 5420
​+94 77 753 4754

​ඔබගේ වගා කටයුතු සාර්ථක කර ගැනීමට අදම අප අමතන්න!

14/01/2026

සූරියවැව මහමෙව්නාව භාවනා අසපුව ❤️

☯️ කොලොන්න/ ඇඹිලිපිටිය EX 01කොලඹ ☯️ (බරවකුඹුක පිවිසුම /දක්ශිණ අධිවේගී මාර්ගය / කඩුවෙල හරහා  ) 💐VIKASITHA SPEED CRAFT 💠  ...
13/01/2026

☯️ කොලොන්න/ ඇඹිලිපිටිය EX 01කොලඹ ☯️ (බරවකුඹුක පිවිසුම /දක්ශිණ අධිවේගී මාර්ගය / කඩුවෙල හරහා ) 💐VIKASITHA SPEED CRAFT 💠 අධි සුඛෝපභෝගී සේවා🎟️ සීමිත නැවතුම් 📯 NE 0228 📯

↗️ VIKASITHA SPEED CRAFT
↗️ කොලොන්න -ඇඹිලිපිටිය EX 01 කොලඹ
↗️ අධි සුඛෝපභෝගී සේවා /සීමීත නැවතුම්
↗️ දක්ශිණ අධිවේගී /කඩුවෙල හරහා
↗️ NE 0228

====================================

⚡ ⚡⚡⚡⚡ පිටත්වීම ⚡⚡⚡⚡⚡

🪞කොලොන්න ඇඹිලිපිටිය සිට කොලඹ 🪞

🎱 කොලොන්න පිටත්වීම අලුයම = 2.45 am
🎱 ඇඹිලිපිටිය පිටත්වීම අලුයම = 4.00 am
🎱 කොලඹ ලගාවීම උදෑසන = 6.45 am

🪞කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා 🪞

🎱 කොලඹින් පිටත්වීම උදෑසන = 10.45 am
🎱 කඩුවෙල දහවල් = 11.40 am
🎱 ඇඹිලිපිටිය ලගාවීම සවස = 2.00 pm

====================================

✅✅✅ ගමන් මාර්ගය ✅✅✅

🔖කොලොන්න🔖 පනාමුර 🔖ඇඹිලිපිටිය🔖 බරවකුඹුක දක්ෂිණ අධිවේගී පිවිසුම🔖 කඩුවෙල අධිවේගි පිවිසුම 🔖මාලඹේ🔖 බත්තරමුල්ල 🔖රාජගිරිය 🔖 බොරුල්ල 🔖කොලඹ 🔖

💠 කොලොන්න කොලඹ සහ ඇඹිලිපිටිය පිටත්වීමේ වේලාවන් හැර..අනෙකුත් ලගාවීම් වේලාවන් ආසන්න ලගාවන වේලාවන් ලෙස දක්වා ඇත✋

**********************************************
⛔ ආසන්න දුර ප්‍රමාණය = 225 km

**********************************************
⛔ ප්‍රවේශ පත්‍ර ගාස්තුව = 1730/= (XL )
( 2025 ජූලි ) කොලොන්න EX 01 කොලඹ

***********************************************
⛔ විමසීම් සහ ආසන වෙන්කිරීම් සදහා
📞 VIKASITHA SPEED CRAFT
📲076 - 4253700

**********************************************
Deiyandara Bus Travels 2026/01/09/

05/01/2026

මාගම් පුර වෙද මැදුරේ පාරම්පරික වෛද්‍ය ඉපිටකඩුව ගමගේ වෙද මහතා විසින් පවත්වන ලබන සායනය සුරියවැව වැවදී ඔබටත් ආතරයිටීස් ඇතුළු සියලුම සන්ධි රෝග සදහා ද ස්නායු රෝග අත් පා හිරි වැටීම් කොන්ද තුනටිය වේදනා උරහිස් වේදනා ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර ලබා ගැනීමට හැකිය සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9 සිට දහවල් 12 දක්වා ප්‍රතිකාර සිදු කරනු ස්ථානය මුවන්පෑලැස්ස පාර මෙම දුරකථන අංකයට ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කර ගෙන පැමිනෙන්න 074 3204095

රාජකාරියේ නිරතව සිටියදී මියගිය නිලධාරියාට පොලිස්පතිතුමන්ගෙන් අවසන් ගෞරව -අම්බලන්තොට, වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේ රථ වා...
04/01/2026

රාජකාරියේ නිරතව සිටියදී මියගිය නිලධාරියාට පොලිස්පතිතුමන්ගෙන් අවසන් ගෞරව -

අම්බලන්තොට, වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අනතුරකට ලක්ව මියගිය පොලිස් කොස්තාපල් 82615 එම්. සරත් කුමාර නිලධාරියාගේ අවසන් කටයුතු 2026.01.03 වන දින සිදුකෙරුණි.

රාජකාරියේදී මියගිය මෙම නිලධාරියා පශ්චාත් උසස්කිරීමේ පදනම මත පොලිස් සැරයන් නිලය දක්වා උසස් කිරීමට කටයුතු කරමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දේහය තැන්පත් කර තිබූ සූරියවැව, වීරියගම පිහිටි නිවස වෙත ගොස් සිය අවසන් ගෞරව පුද කළේය.

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ද ඇතුලුව නිලධාරියා සමඟ රාජකාරි කළ නොකළ පොලිස් නිලධාරීන් රැසක් එදින අවසන් කටයුතු සඳහා සහභාගී විය.

SriLankaPolice PoliceMedia උපුටා ගැනීමකි..
මුල් අයිතියට තුති.🙏🙏

Address

සුරියවැව
Suriyawewa
82010

Alerts

Be the first to know and let us send you an email when සුරියවැව සෙට් එක - Suriyawewa Set Eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to සුරියවැව සෙට් එක - Suriyawewa Set Eka:

Share