ARRYA Foundation - ආර්ය පදනම

ARRYA Foundation - ආර්ය පදනම The ARRYA foundation was established 7 years ago during the period of war. Assistance given to artists in different ways on their requirments.

The ARRYA Foundation was able to provide assistance to uplift the cultural, religious and national affairs in the art and media sectors with a wide range of events for the benefit of the security forces. Professionals, Journalists Artists and Social Workers have acclaimed that the ARRYA Foundation is performing a responsible service. During the past, the ARRYA Foundation strived to initiate litera

ry of war in the country and introduced a number of war related exploratory and research books, as well as various creations, books and documentary films. They arranged every thing quitely because it is their duty to protect the field of art among the forces. Their attention was drawn to the field of arts in various ways, as most of the important people who were associated with this field were screamed. A special attention was given by ARRYA Foundation for the welfare of the soldiers and many Regiments. In the year 2011, 145 children of the families of departed and disabled soldiers in the Wijayaba Regiment of the army in the district of Kurunegala who were studying in the GCE O/L an GCE A/L classes were awarded free scholarships for their higher educational activities for 2 years from the ARRYA Foundation. The total cost of tehse scholarships are approximately Rs. 24 Lakhs. In addition and artificial Limbs, medicines and items for personal use were given to the disabled soldiers are also will be another project. Accordingly with the combination of art, literature and corps, we have conducted many Army shows by launching varieties of programs, the ARRYA Foundation join hands with the LIHINISARA and work for the welfare of the corps and create a new angle in the field of art.

11/10/2025

රටට ආදරය කරන පරම්පරාව මේ වෙනුවෙන් එක්වෙමු.

ARRYA Foundation - ආර්ය පදනම

මේ මහපොළොව හඩා වැටුණ, ලෝක යුධ ඉතිහාසය අසහාය වීරත්වයෙන් ලෙයින්, කදුලින් ලියා තැබු "1990 - කොකාවිල්" මහා සංග්‍රාමයේ,35 වන ...
18/07/2025

මේ මහපොළොව හඩා වැටුණ,
ලෝක යුධ ඉතිහාසය අසහාය වීරත්වයෙන් ලෙයින්, කදුලින්
ලියා තැබු "1990 - කොකාවිල්" මහා සංග්‍රාමයේ,
35 වන විරු සැමරුම අති සාර්ථක ලෙස පැවැත්වූ වගයි!

ජය ධරණි!

13/07/2025
13/07/2025

ඒ උතුම් රණවිරු අභිමානය රටම එක්ව වැලද ගනු ලැබිණි..

1990 කොකාවිල් - 35 වන අභිමානවත් සැමරුම! 🇱🇰

ආර්ය පදනම

13/07/2025

මේ මහපොළොව හඩා වැටුණ,
ලෝක යුධ ඉතිහාසය අසහාය වීරත්වයෙන් ලෙයින්, කදුලින්
ලියා තැබු "1990 - කොකාවිල්" මහා සංග්‍රාමයේ,
35 වන විරු සැමරුම අති සාර්ථක ලෙස පැවැත්වූ වගයි!

ජය ධරණි!

10/07/2025

තව දින එකයි…

රටට ආදරය කරන පරම්පරාවේ ඔබ සැමට ආරාධනා!

මේ මහපොළොව හඩා වැටුණ, ලෝක යුධ ඉතිහාසය අසහාය වීරත්වයෙන් ලෙයින්, කදුලින් ලියා තැබු "1990 - කොකාවිල්" මහා සංග්‍රාමයේ,35 වන ...
10/07/2025

මේ මහපොළොව හඩා වැටුණ,
ලෝක යුධ ඉතිහාසය අසහාය වීරත්වයෙන් ලෙයින්, කදුලින්
ලියා තැබු "1990 - කොකාවිල්" මහා සංග්‍රාමයේ,
35 වන විරු සැමරුම හෙටයි!

එම සැමරුම වෙනුවෙන්, රටට ආදරය කරන පරම්පරාවේ ඔබට කෙරෙන වන්දනීය ඇරයුමයි...

රටට ආදරේ පරම්පරාව වන්දනීයත්වයෙන් එක් වෙමු…තව දින දෙකයි! මෙරට යුධ ඉතිහාසයේත්, ලෝක යුධ ඉතිහාසයේත්, ඵෙතිහාසික වූත්, වීරත්වය...
09/07/2025

රටට ආදරේ පරම්පරාව වන්දනීයත්වයෙන් එක් වෙමු…

තව දින දෙකයි!

මෙරට යුධ ඉතිහාසයේත්, ලෝක යුධ ඉතිහාසයේත්, ඵෙතිහාසික වූත්, වීරත්වයෙන් සහ සංවේදීත්වයෙන් අනූන වූත්, මහා යුධ පුරාවෘත්තය “1990- කොකාවිල්” යුධ සංග්‍රාමයයි.

මෙවර පැවැත්වෙන “1990- කොකාවිල්”, 35 වන රණවිරු සැමරුමට, ඔබට වන්දනීයත්වයෙන් කෙරෙන ඇරයුමයි.

ප්‍රධාන දෙසුම්:
මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි
ප්‍රවීන දේශක. දිනේශ් මුතුගල මහතා

• මෙම අවස්ථාව ඔබ එක්විය යුත්තේ, මේ රට, රණවිරු භූමිකාව ඉල්ලා සිටින මොහොතක, දේශය රණවිරුවන්ගේ ප්‍රාණවායුව මතින් හුස්ම යදිනා මොහොතක් බැවිනි.

ආර්ය පදනම

Address

Sri Lanka Nippon Mawatha
Sri Jayewardanepura Kotte

Alerts

Be the first to know and let us send you an email when ARRYA Foundation - ආර්ය පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ARRYA Foundation - ආර්ය පදනම:

Share