CaFFE Sri Lanka

CaFFE Sri Lanka Campaign for Free and Fair Elections (CaFFE) was established in April 2008

පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි කැෆේ සංවිධානයෙන් උද්ඝෝෂණ ....       ゚
08/06/2026

පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි කැෆේ සංවිධානයෙන් උද්ඝෝෂණ ....

කැෆේ (CaFFE) දිස්ත්‍රික් සම්බන්දීකාරකවරුන්ගේ සමුළුව අද කුරුණෑගල Blue Sky හෝටලයේ සාර්ථක අන්දමින් මේ වන විට පැවැත්වේ. 06,0...
06/06/2026

කැෆේ (CaFFE) දිස්ත්‍රික් සම්බන්දීකාරකවරුන්ගේ සමුළුව අද කුරුණෑගල Blue Sky හෝටලයේ සාර්ථක අන්දමින් මේ වන විට පැවැත්වේ. 06,07 දෙදින පැවැත්වන සමුළුව සදහා සියළුම දිස්ත්‍රික්කයන් නියෝජනය වන පරිදි කැෆේ (CaFFE) සම්බන්දීකාරකවරුන් / වරියන් සහභාගි වී ඇත.

CaFFE மாவட்ட ஒருங்கிணைப்பாளர்களின் மாநாடு இன்று குருநாகல் மாவட்டத்தில், Blue Sky Hotel இல் நடைபெறுகின்றது. 06 மற்றும் 07 ஆம் திகதிகளில் நடைபெறுகின்ற இந்த மாநாட்டில், இலங்கையின் அனைத்து மாவட்டங்களையும் பிரதிநிதித்துவப்படுத்தும் வகையில் CaFFE மாவட்ட ஒருங்கிணைப்பாளர்கள் கலந்து கொள்கின்றனர்.

05/06/2026

13) "ජනනි" අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩමුළුවට ආ මන්ත්‍රීවරියන්ගේ මාධ්‍ය සකච්ජා පුහුණු සැසියේදී එක් මන්ත්‍රීවරියක් විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව....

Nimesha Dilrukshi Wadimuna

゚ #ᴡᴏᴍᴇɴᴇᴍᴘᴏᴡᴇʀᴍᴇɴᴛ

📢 CaFFE Coordinators' Conference 2026The CaFFE Coordinators' Conference will be held tomorrow in Kurunegala…..       ゚  ...
05/06/2026

📢 CaFFE Coordinators' Conference 2026

The CaFFE Coordinators' Conference will be held tomorrow in Kurunegala…..

04 June 2026 මහජනතාවගේ අදහස් විමසීම හා උගත් පාඩම් තුලින් විධිමත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම මිස දේශපාලන අවශ්‍යතාව මත...
05/06/2026

04 June 2026

මහජනතාවගේ අදහස් විමසීම හා උගත් පාඩම් තුලින් විධිමත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම මිස දේශපාලන අවශ්‍යතාව මත පුද්ගල කේන්ද්‍රීයව වත්මන් ව්‍යවස්ථාව නැවත සංශෝධනය නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

දේශපාලන බලය හා කේවල් කිරීමේ බලය මත අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධන කිරීම රජය උත්සහ කරන්නේ නම්, එය බලවත් නීතිමය හා සමාජ - ආර්ථික ගැටළු රැසක් නිර්මාණය කරනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ හා අභියාචානාධිකරණයේ අනිවාර්ය විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) ව්‍යවස්ථාවේ සහ අනුශංගික නීති සංශෝධනයක් අවශ්‍ය වේ. මේ අවස්ථාවේ දී එවැනි පටු අරමුණක් උදෙසා ව්‍යස්ථා සංශෝධනය ගෙන ඒම කිසිදු අයුරකින් යුක්ති යුක්ත කළ නොහැකිය.
විධිමත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම පිළිබඳ වත්මන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් අවස්ථා ගණනාවක දී අදහස් දක්වා ඇත. එසේ තිබිය දී, සීමිත පුද්ගලයින් පිරිසකගේ අවශ්‍යතා ඉටු කිරීමට ව්‍යවස්ථා සංශෝධන නොකළ යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ විශ්‍රාම වයස තීරණය කිරීම ප්‍රධාන වශයෙන් නීතිමය, සමාජ-ආර්ථික සහ සෞඛ්‍ය යන නිර්ණායක මත පදනම් වේ. සියළු රාජ්‍ය සේවයකින් විශ්‍රාම ගැන්වීම සිදුවන්නේ 2021 අංක 28 දරන සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනතට අනුවය. රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අනිවාර්ය විශ්‍රාම වයස සාමාන්‍යයෙන් අවුරුදු 60 හෝ 65 අතර වෙනස් වේ. පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60 ක් ලෙස නීතිගත කර ඇත.

විවිධ විශේෂඥතා සහිත වෘත්තිකයින්, විශේෂඥ වෛද්‍යවරුන්, ගණකාධිකාරීවරුන්, ඉංජිනේරුවන්, පරිපාලන හා ඒකාබද්ධ ‍සේවා නිලධාරීන්, තාක්ෂණික සේවා, සෞඛ්‍ය සේවා, හමුදා, පොලීසිය වැනි කේෂ්ත්‍ර ගණනාවකින් විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් කිරීමට අවස්ථා ගණනාවක දී ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. මේ වෘත්තිකයින් පිරිසක් සිය කේවල් කිරීමේ බලය මත පදනම්ව විශ්‍රාම වයස දීර්ඝ කර ගැනීමට උත්සහ දරන්නේ නම් එය රාජ්‍ය සේවයේ දැවැන්ත අර්බුදයකට මාර්ගය විවර කරනු ඇත.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අනිවාර්ය විශ්‍රාම වයස තීරණය කරනු ලබන්නේ රටේ ජනගහනයේ ආයු අපේක්ෂාව (Life expectancy) සහ වැඩිහිටි ජනගහන ප්‍රතිශතය මත ය.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස තීරණය කිරීමේ දී සමස්තයක් ලෙස සලකා බැලිය යුතු කිසිදු සාධකයක් පිළිබඳ අවධානය යොමු ‍වී නොමැති බවත්, එය හුදු දේශපාලන අවශ්‍යතාවයක් පමණක් බවත් කැෆේ සංවිධානය නිරීක්ෂණය කරයි.

ස්තුතියි.
මෙයට විශ්වාසී,
මනාස් මකීන්
විධායක අධ්‍යක්ෂ ,
කැෆේ සංවිධානය .
(0776539793)

மாகாண தேர்தல் விவகாரத்தில் ஜனாயகத்தை மீறி செயற்படாதீர் - ரில்வின் சில்வாவின் கருத்துக்கு CaFFE கண்டனம்…..       ゚
02/06/2026

மாகாண தேர்தல் விவகாரத்தில் ஜனாயகத்தை மீறி செயற்படாதீர் - ரில்வின் சில்வாவின் கருத்துக்கு CaFFE கண்டனம்…..

ටිල්වින් සිල්වාගේ ප්‍රකාශයට කැෆේ සංවිධානයේ අදහස….       ゚
31/05/2026

ටිල්වින් සිල්වාගේ ප්‍රකාශයට කැෆේ සංවිධානයේ අදහස….

31/05/2026
28/05/2026

පළාත් සභා මැතිවරණය පිළිබඳ කැෆේ සංවිධානයේ අදහස්….

ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය කැෆේ සංවිධානය හෙලා දකී.       ゚
27/05/2026

ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය කැෆේ සංවිධානය හෙලා දකී.

Address

2/1/1, Dharmapala Place, Rajagiriya
Sri Jayewardanepura Kotte
00100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94776539793

Alerts

Be the first to know and let us send you an email when CaFFE Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to CaFFE Sri Lanka:

Share