Walpola Rahula Institute

Walpola Rahula Institute Walpola Rahula Institute
(1)

ප්‍රිය හිතවතුනි,සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2026 මැයි 30 වැනි  දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැවැ...
23/05/2026

ප්‍රිය හිතවතුනි,
සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2026 මැයි 30 වැනි දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහන Zoom ඔස්සේ ද විකාශනය වේ.
පහත දිගුව ඔස්සේ මෙම වැඩසටහන ඔබට නිවසේ සිටිමින් මෙන්ම වල්පොළ රාහුල ආයතනයට පැමිණ ද සහභාගී විය හැකිය.

Dear Friends,
The Metta meditation program conducted on every Poya day will be held on, 30th May 2026 8:00 – 9:00 am. You may join this program either by coming to the Walpola Rahula Institute, OR from your homes, via the Zoom link given below.

https://us02web.zoom.us/j/81006986808?pwd=03Of3eHJG7Qib1jIsi9JjvzcyzchpT.1

Meeting ID: 810 0698 6808
Passcode: 380180

ප්‍රිය හිතවතුනි,සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2026 මැයි 01 වැනි  දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැවැ...
26/04/2026

ප්‍රිය හිතවතුනි,
සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2026 මැයි 01 වැනි දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහන Zoom ඔස්සේ ද විකාශනය වේ.
පහත දිගුව ඔස්සේ මෙම වැඩසටහන ඔබට නිවසේ සිටිමින් මෙන්ම වල්පොළ රාහුල ආයතනයට පැමිණ ද සහභාගී විය හැකිය.

Dear Friends,
The Metta meditation program conducted on every Poya day will be held on, 1st May 2026 8:00 – 9:00 am. You may join this program either by coming to the Walpola Rahula Institute, OR from your homes, via the Zoom link given below.

https://us02web.zoom.us/j/86081851821?pwd=DIVbhhCyubA2j0Xw1abR2dpfb31Irb.1

Meeting ID: 860 8185 1821
Passcode: 251139

හිතවතුනි,සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2026 අප්‍රේල් 01 වැනි  දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැවැත්ව...
26/03/2026

හිතවතුනි,
සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2026 අප්‍රේල් 01 වැනි දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහන Zoom ඔස්සේ ද විකාශනය වේ.
පහත දිගුව ඔස්සේ මෙම වැඩසටහන ඔබට නිවසේ සිටිමින් මෙන්ම වල්පොළ රාහුල ආයතනයට පැමිණ ද සහභාගී විය හැකිය.

Dear Friends,
The Metta meditation program conducted on every Poya day will be held on, 1st April 2026 8:00 – 9:00 am. You may join this program either by coming to the Walpola Rahula Institute, OR from your homes, via the Zoom link given below.

https://us02web.zoom.us/j/89844547515?pwd=STmyjAEbi0lC53RK5mCnx5u5WHzlNy.1

Meeting ID: 898 4454 7515
Passcode: 082163

ඇලෝසියස් පීරිස් පියතුමා අද උදෑසන ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙනවා. පහතින් පළ කරන්නේ 2019 එතුමා සම්බන්ධයෙන් අප තැබූ...
22/03/2026

ඇලෝසියස් පීරිස් පියතුමා අද උදෑසන ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙනවා. පහතින් පළ කරන්නේ 2019 එතුමා සම්බන්ධයෙන් අප තැබූ සටහනකි.
එතුමාට ශාන්තියම වේවා!
භාෂා 10 ක පමණ ප්‍රවීණයෙකු වූද කිතු දහම සහ බුදුදහම පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ ද ලෝකයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල විස්සක පමණ සේවයකොට අත්දැකීම ඇති මහාචාර්යවරයෙකු වූ ද, අතිශය නිරහංකාර ආදර්ශමත් ආගමික නායකයෙකු වූ ද ඇලෝසියස් පීරිස් පියතුමා ඊයේ දිනයේ පොහෝ දින සාකච්ඡාවේ ආරාධිත දේශක ලෙස සහභාගී වුණා. අපගේ ඉල්ලීම පරිදි තම ජීවිත අත්දැකීම් ඔස්සේ කිසියම් උසස් පණිවුඩයක් සමාජ ගත කිරීමට එතුමා උත්සාහ කළා.
එතුමාගේ කතාවේ සංක්ෂිප සාරාංශය මෙසේයි.
මිනිසා ශිෂ්ටසම්පන්න කරන ප්‍රධාන කුළුණු තුන කලාව, ක්‍රීඩාව සහ ආගමයි.
යම් ආගමක විමුක්ති හරය හඳුණා ගන්නේ නැතිව එම ආගම තේරුම ගත නොහැකිය. එහෙයින් ඒ ඒ ආගමෙහි විමුක්තිහරය හඳුණා ගැනීම ආගම් සම්බන්ධ සාකච්ඡාවේ දී ඉතාම වැදගත් ය.
'විමුක්තිය' යන්නෙන් අදහස් කරන්නෙ කුමක් දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින්, විමුක්තිය යනු, 'තණ්හා නිරෝධය' බව පෙන්වා දුන් අතර එය බුදු දහමේ ආත්මය (තමා) නැති කිරීම ඔස්සේ ද, කිතු දහමේ ආත්මය (තමා) අන් අයගේ යහපත උදෙසා අත්හැරීම ඔස්සේ ද විස්තර කර ඇති ආකාරය පෙන්වා දුන්නා.

ප්‍රිය හිතවතුනි,සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2026 මාර්තු 02 වැනි  දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැ...
25/02/2026

ප්‍රිය හිතවතුනි,
සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2026 මාර්තු 02 වැනි දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහන Zoom ඔස්සේ ද විකාශනය වේ.
පහත දිගුව ඔස්සේ මෙම වැඩසටහන ඔබට නිවසේ සිටිමින් මෙන්ම වල්පොළ රාහුල ආයතනයට පැමිණ ද සහභාගී විය හැකිය.

https://us02web.zoom.us/j/83733747882?pwd=lbSZH459hCaRLBA4S3psgnfuN4301T.1

Meeting ID: 837 3374 7882
Passcode: 319672

Dear Friends,
The Metta meditation program conducted on every Poya day will be held on, 02nd March 2026 8:00 – 9:00 am. You may join this program either by coming to the Walpola Rahula Institute, OR from your homes, via the Zoom link given below.

https://us02web.zoom.us/j/83733747882?pwd=lbSZH459hCaRLBA4S3psgnfuN4301T.1

Meeting ID: 837 3374 7882
Passcode: 319672

වල්පොළ රාහුල ආයතනයට අඩුවක්ව පවතින ශාලාවක්, රෝදපුටු භාවිතා කරන්නන්ට ද පහසුවෙන් පිවිසිය හැකි පොදු වැසිකිළියක් සහ ගබඩා කාමර...
06/02/2026

වල්පොළ රාහුල ආයතනයට අඩුවක්ව පවතින ශාලාවක්, රෝදපුටු භාවිතා කරන්නන්ට ද පහසුවෙන් පිවිසිය හැකි පොදු වැසිකිළියක් සහ ගබඩා කාමරයක් ඉදි කිරීමට කටයුතු කරගෙන යන්නෙමු. ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රු. ලක්ෂ හැත්තැ හතක් පමණ වේ. මෙම කටයුත්ත නිම කිරීමට තවත් රුපියල් විසිපන් ලක්ෂයක් පමණ රැස් කරගත යුතුව ඇත. ඒ සඳහා හැකි නම් ආධාර කරන්න. ස්තුතියි.
We are currently undertaking the construction of a much-needed hall at the Walpola Rahula Institute, along with a public toilet that is easily accessible to wheelchair users and a storeroom. The estimated total cost of this project is approximately Rs. 7.7 million. To complete the work, we still need to raise about Rs. 2.5 million. If you are able to support this effort, your assistance would be greatly appreciated. Thank you

ප්‍රිය හිතවතුනි,මෙවර පොහෝ දින සාකච්ඡාව Zoom ඔස්සේ පමණක් පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. ඒ සඳහා සහභාගී වීමට පහත යොමුව (Lin...
31/01/2026

ප්‍රිය හිතවතුනි,
මෙවර පොහෝ දින සාකච්ඡාව Zoom ඔස්සේ පමණක් පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. ඒ සඳහා සහභාගී වීමට පහත යොමුව (Link) භාවිතා කරන්න.
Kindly be informed that the upcoming Poya Day discussion will be conducted solely through Zoom. You may join the session using the link provided below.

https://us02web.zoom.us/j/82229818312?pwd=vOfemjTQrLPzKkYfwJuCwLzUnexbhv.1

Meeting ID: 822 2981 8312
Passcode: 464467

ප්‍රිය හිතවතුනි,සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2026 ජනවාරි 03 වැනි  දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැ...
29/12/2025

ප්‍රිය හිතවතුනි,
සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2026 ජනවාරි 03 වැනි දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහන Zoom ඔස්සේ ද විකාශනය වේ.
පහත දිගුව ඔස්සේ මෙම වැඩසටහන ඔබට නිවසේ සිටිමින් මෙන්ම වල්පොළ රාහුල ආයතනයට පැමිණ ද සහභාගී විය හැකිය.

https://us02web.zoom.us/j/81650789015?pwd=8v46uHdBTy2KbClf7afQSLIWy1emYT.1

Meeting ID: 816 5078 9015
Passcode: 192326

Dear Friends,
The Metta meditation program conducted on every Poya day will be held on, 03rd January 2026 8:00 – 9:00 am. You may join this program either by coming to the Walpola Rahula Institute, OR from your homes, via the Zoom link given below.

https://us02web.zoom.us/j/81650789015?pwd=8v46uHdBTy2KbClf7afQSLIWy1emYT.1

Meeting ID: 816 5078 9015
Passcode: 192326

1. වල්පොළ රාහුල ආයතනය විසින් මෙහෙයවනු ලබන, “මුල් බුදු දහම” පදනම් පාඨමාලාව2. අධ්‍යයන වර්ෂය: 2026 (පස්වන  කණ්ඩායම)3. පාඨමා...
03/12/2025

1. වල්පොළ රාහුල ආයතනය විසින් මෙහෙයවනු ලබන, “මුල් බුදු දහම” පදනම් පාඨමාලාව
2. අධ්‍යයන වර්ෂය: 2026 (පස්වන කණ්ඩායම)
3. පාඨමාලා කාලසීමාව: සති 18 යි
4. ඉලක්ක කණ්ඩායම: බුදු දහම පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට උනන්දු වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා සඳහා විවෘත වේ.
5. ඉගැන්වීමේ මාධ්‍යය: සිංහල
6. ඉගැන්වීමේ ක්‍රමවේදය: පටිගතකරන ලද දේශන සහ Zoom මාධ්ය ඔස්සේ කරන සාකච්ඡා
7. ලියාපදිංචි ගාස්තුව හැටියට රුපියල් 5000.00 ක මුදලක් අය කෙරෙයි. (පාඨමාලාව හැදෑරීමට උනන්දුව ඇති නමුත් මෙම මුදල ගෙවීමට අපහසු අය ඇත්නම් කරුණාකර ඒ බව දන්වන්න.)
8. පාඨමාලා ගාස්තු වශයෙන් වෙනත් කිසිදු අය කිරීමක් නොමැත.
9. මෙම පාඨමාලාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යම් පරිත්‍යාගයක් කිරීමට කැමතිනම් එය අපි අගය කොට සලකමු.
10. ඉල්ලුම් කිරීමේ අනුපිළිවෙළ අනුව සීමිත සංඛ්‍යාවක් තෝරාගනු ලැබේ.
11. සම්පත් දායකත්වය
තපෝවනයේ සුතධර හිමි, කැමරියෝ බෞද්ධ මධ්‍යස්ථානය, කැලිෆෝනියාව
උඩුහාවර ආනන්ද හිමි, මහාචාර්ය, බෞද්ධ අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
ගල්කන්දේ ධම්මානන්ද හිමි, වල්පොළ රාහුල ආයතනය
උපුල් නිශාන්ත ගමගේ මහතා, භාවනා උපදේශක, නිල්ලඹේ භාවනා මධ්‍යස්ථානය
12. අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය: 2025.12.17
13. පාඨමාලාව ආරම්භක දිනය: 2026. 01. 10
14. පාඨමාලාව පැවැත්වෙන වේලාව:
පටිගත කළ දේශන සෑම සතියකම සඳුදා සිට නැරඹිය හැක.
සජීවි සාකච්ඡාව –
පළමු කණ්ඩායම: සෑම සෙනසුරාදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් පෙ. ව. 8.00 සිට 9.00 දක්වා
දෙවන කණ්ඩායම: සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 7.00 සිට 8.00 දක්වා
මූලික තෝරාගැනීමකින් අනතුරුව ලියාපදිංචි ගාස්තු ගෙවීමේ ක්‍රමය දන්වා එවනු ලැබේ.
ලියාපදිංචි වීමට මෙම ෆෝරමය භාවිතා කරන්න

https://forms.gle/ovFMBgy1Fr39sr4W9

විමසීම්: +94 711 171 294
විෂය නිර්දේශය හා වැඩි විස්තර සඳහා: https://www.walpolarahula.institute/courses/

ප්‍රිය හිතවතුනි,සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2025 දෙසැම්බර් 04 වැනි  දින උදෑසන 8:00 සිට 9:00 දක්වා...
01/12/2025

ප්‍රිය හිතවතුනි,
සෑම මසකම පොහෝ දින පැවැත්වෙන ‌මෛත්‍රී භාවනා වැඩසටහන 2025 දෙසැම්බර් 04 වැනි දින උදෑසන 8:00 සිට 9:00 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහන Zoom ඔස්සේ ද විකාශනය වේ.
පහත දිගුව ඔස්සේ මෙම වැඩසටහන ඔබට නිවසේ සිටිමින් මෙන්ම වල්පොළ රාහුල ආයතනයට පැමිණ ද සහභාගී විය හැකිය.

https://us02web.zoom.us/j/85941007396?pwd=FBM3cQlVPHaETkbSOzlC8qZnAuPYFW.1

Meeting ID: 859 4100 7396
Passcode: 467700

Dear Friends,
The Metta meditation program conducted on every Poya day will be held on, 04th December 2025 8:00 – 9:00 am. You may join this program either by coming to the Walpola Rahula Institute, OR from your homes, via the Zoom link given below.

https://us02web.zoom.us/j/85941007396?pwd=FBM3cQlVPHaETkbSOzlC8qZnAuPYFW.1

Meeting ID: 859 4100 7396
Passcode: 467700

Address

Buddhist Institute Avenue, Kumbukgahaduwa, Parliament Road
Sri Jayewardanepura Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when Walpola Rahula Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Walpola Rahula Institute:

Share