J'pura Animal Lovers

J'pura Animal Lovers We are J'pura Animal Lovers. We care, we help and we rescue innocent lives at J'pura. Join hands with us and help save a life.

17/07/2024
18/06/2024

පෙරහැරේ අලි ගැන දුක් වෙන අය, විරෝධය පාන අය, අන්‍ය ආගමික උත්සව වලට බෙලි කපලා මරලා දාන අහිංසක සත්තු ගැන දුක් වෙන්නේ නැහැ නේද?

මෙවන් අමානුෂික ක්‍රියාවන් කරන පාපතරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
10/02/2024

මෙවන් අමානුෂික ක්‍රියාවන් කරන පාපතරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

එයාලට අකමැතිනම් නොසලකා හරින්න...හිරිහැර කරන්න එපා.. (අද දින සිදුවූ පුවතකි)
10/02/2024

එයාලට අකමැතිනම් නොසලකා හරින්න...
හිරිහැර කරන්න එපා.. (අද දින සිදුවූ පුවතකි)

එයා මැරිලලු 😢💔පිච්චිලා දුක් විදින මේ අසරණයාව හොයාගන්න උදවු කරන්න 😢💔අද උදේ 10 පමන ගම්පහ ඉබුල්ගොඩ ඉදලා තියෙනවා තොරතුරක් ඇත...
10/02/2024

එයා මැරිලලු 😢💔

පිච්චිලා දුක් විදින මේ අසරණයාව හොයාගන්න උදවු කරන්න 😢💔

අද උදේ 10 පමන ගම්පහ ඉබුල්ගොඩ ඉදලා තියෙනවා

තොරතුරක් ඇත්නම් පහතසදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න

මේ අසරණයාව ගිනිතබා මරාදැමූ නරුමයන්ට කර්මය ඵලදේවා 😐💔

04/01/2024

❗️2023 වසරේ අලි මරණ 474ක්...

⛔⛔"හක්ක පටස් කාලා අලි මැරෙන්නේ, ඌට කන්න බරුව, යටි හක්ක කුඩු වෙලා, බඩගින්නේ... ඒ සතා මැරෙන්නේ මුලු මහත් මිනිස් සංහතියටම ස...
03/01/2024

⛔⛔"හක්ක පටස් කාලා අලි මැරෙන්නේ, ඌට කන්න බරුව, යටි හක්ක කුඩු වෙලා, බඩගින්නේ... ඒ සතා මැරෙන්නේ මුලු මහත් මිනිස් සංහතියටම සාප කරලා. එතකොට රටකට හරි යයිද කියල මම අහන්න කැමතියි පාලකයන් ගෙන්..!!!"⛔⛔
~~ පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි.~~
ජාතික පරිසර සමුළුව 2023.

Address

Sri Soratha Mawatha, Wijerama
Sri Jayewardanepura Kotte

Telephone

0776100604

Website

Alerts

Be the first to know and let us send you an email when J'pura Animal Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to J'pura Animal Lovers:

Share