Sigiriya Tourism Association - STA

Sigiriya Tourism Association - STA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sigiriya Tourism Association - STA, World Heritage Site, Sigiriya.

18/12/2023
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් සීගිරියේදී  පැවති  සංචාරක ව්‍යාපාරය පිලිබදව පාසල් සිසුන් දැනුම්වත් කිරීම...
08/12/2023

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් සීගිරියේදී පැවති සංචාරක ව්‍යාපාරය පිලිබදව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන.

ප්‍රෙස්කො වෝටර් විලා හෝටල් ශ්‍රවණාගාරය, සීගිරිය - 2023.12.05

සීගිරිය තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමිව සිදු කල පිරිසිදු කිරීමේ වැඩසටහනේ කාච සටහන් .  2...
08/12/2023

සීගිරිය තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමිව සිදු කල පිරිසිදු කිරීමේ වැඩසටහනේ කාච සටහන් . 2023.12.06

02/12/2023
01/12/2023
01/11/2023

සංචාරක මාර්ගෝපදේශක පුහුණු පාඨමාලාව සදහා බදවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය
මධ්‍යයම පළාතේ වෙළද, වාණිජ හා සංචාරක දෙපාර්තමේනතුව මගින් පවතනු ලබන සංචාරක මාර්ගෝපදේශක පුහුණු පාඨමාලාව සදහා බදවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය 2023.11.04 වන සෙනසුරාදා දින පෙ. ව. 10.00 සිට ප.ව. 12.00 දක්වා පහත මධ්‍යස්ථානවලදී පැවැත්වේ.

- මහනුවර විලියම් ගොපල්ලව මාවතේ ලුම්බිණි රාජකීය විද්‍යාලය
- ගැටඹේ මහානාම මහා විද්‍යාලය
- පේරාදෙණිය සරසවිඋයන මහා විද්‍යාලය

මේ සදහා වෙළද, වාණිජ හා සංචාරක දෙපාර්තමේනතුවේ ලියාපදිංචි වූ අපේකෂකයන් සදහා කැදවීමේ ලිපි තැපෑලට යොමු කර ඇත. පාඨමාලාව සදහා ලියාපදිංචි වී ඇතත්, මේ වන විටත් ලිපියක් නොලැබුණු අයෙකු ඇත්නම් පහත දුරකථන අංක මගින් විමසීම් සිදු කළ හැකිය.
0812387118

Sigiriya Sustainable Destination Certification Training Program.Venue: Sri Lanka Foundation Institute, Colombo 7.Date: 2...
23/09/2023

Sigiriya Sustainable Destination Certification Training Program.
Venue: Sri Lanka Foundation Institute, Colombo 7.
Date: 21 st and 22 nd September 2023

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය විසින් සීගිරිය සංචාරක කලාපය මූලික කරගනිමින් කසල කලමනාකරණය සිදු කිරීම පිලිබඳව  පැවැත්...
22/08/2023

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය විසින් සීගිරිය සංචාරක කලාපය මූලික කරගනිමින් කසල කලමනාකරණය සිදු කිරීම පිලිබඳව පැවැත්වු සාකච්ඡාවේ කාච සටහන්.

දඹුල්ල ගිමන්හල හෝටලයේ ශ්‍රවණාගාරය.
2023.08.19

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමග  එක්ව  පවත්වන ලද , සීගිරියේ සංචාරක...
19/08/2023

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමග එක්ව පවත්වන ලද , සීගිරියේ සංචාරක කර්මාන්තයේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) සදහා තිරසාර සංචාරක සහතිකකරණය කිරීමේ වැඩසටහනේ කාච සටහන් කිහිපයක්.

2023.08.18 දින දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රවණාගාරය.

Address

World Heritage Site
Sigiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Sigiriya Tourism Association - STA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sigiriya Tourism Association - STA:

Share

Sigiriya

Sigiriya is one of the most valuable historical monuments of Sri Lanka.Referred by locals as the Eighth Wonder of the World this ancient palace and fortress complex has significant archaeological importance and attracts thousands of tourists every year. It is probably the most visited tourist destination of Sri Lanka.The palace is located in the heart of the island between the towns of Dambulla and Habarane on a massive rocky plateau 370 meters above the sea level.

Sigiriya rock plateau, formed from magma of an extinct volcano, is 200 meters higher than the surrounding jungles.Its view astonishes the visitors with the unique harmony between the nature and human imagination.The fortress complex includes remnants of a ruined palace, surrounded by an extensive network of fortifications, vast gardens, ponds, canals, alleys and fountains.

The surrounding territories of Sigiriya were inhibited for several thousand years.Since 3th century BC the rocky plateau of Sigiriya served as a monastery. In the second half of the 5th century king Kasyapa decided to construct a royal residence here.