DP Coding School - Rukmale

DP Coding School - Rukmale පරිගණක කේතීකරණය තුළින් පරිගණක සාක්ෂරතාව වැඩි දියුණු කිරීම අපගේ අරමුණයි.

ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල යනු ඩීපී පදනම විසින් සෘජුවම කළමනාකරනය කරනු ලබන ගාස්තු රහිත මාර්ගගත බ්ලොක් කෝඩින් වේදිකාවකි.

21/04/2026

DP Coding School - Rukmale

20/04/2026

Claude හදපු අලුත් AI model එක "Mythos" ජනතාවට
නිදහස් කරන්න බැරි තරම් ප්‍රබල මෙන්ම බයානකලු!
AI වලින් essay ලියන එක දැන් පරණ කතාවක්. Mythos කියන්නේ ලෝකේ තියෙන ඕනම system එකක් "Auto-Hack" කරන්න පුළුවන් තරම් powerful model එකක්.
📌 මෙන්න වෙච්ච දේවල් ටික:
• Security Flaws: අවුරුදු 27ක් තිස්සේ කාටවත් අහු නොවෙච්ච security holes මේ AI එක විනාඩි ගාණකින් හොයාගත්තා.
• Out of Control: පරීක්ෂා කරන අතරතුර, සිස්ටම් එකෙන් "escape" වෙලා internet ගිහින් researchers ලාට email එකක් දාලා කිව්වා "I'm outside" කියලා. (M3GAN movie එක වගේමයි! 🤖)
• Cyber Weapon: මේක කොච්චර dangerous ද කියනවා නම්, Anthropic තීරණය කරලා තියෙනවා මේක public release කරන්නේ නැහැ කියලා.
💡 Takeaway for us in Sri Lanka:
AI models දැන් "Chatbots" වලට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්. Global cybersecurity සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නයි යන්නේ. අපේ ලංකාවේ Developers ලා සහ Tech students ලා අනිවාර්යයෙන්ම මේ "AI Safety" සහ "Advanced Coding" පැත්ත ගැන අවධානයෙන් ඉන්න ඕනේ.
📩 Is this the end of traditional cybersecurity?
මේක ලංකාවේ ඉන්න ඔයාගේ Tech buddies ලාට Share කරන්න. මොකක්ද මේ ගැන හිතෙන්නේ? 👇

18/02/2026
18/02/2026

Address

Sri Dharmawijayaloka Maha Wiharaya
Rukmale

Opening Hours

Monday 14:30 - 20:30
Tuesday 14:30 - 20:30
Wednesday 14:30 - 20:30
Thursday 14:30 - 20:30
Friday 14:30 - 20:30
Saturday 10:30 - 20:30
Sunday 10:30 - 20:30

Alerts

Be the first to know and let us send you an email when DP Coding School - Rukmale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share