Samadhi Buddha Statue Rambadagalla

Samadhi Buddha Statue Rambadagalla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samadhi Buddha Statue Rambadagalla, Nonprofit Organization, Rambadagalla Viharaya, Ridigama.

බුද්ධ ශාසනයේ චිරස්තතීය උදෙසා තම ජීවිත කාලය කැප කල, අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික මහා නිකායේ මහා නායක, ලංකාවේ විශාලතම ශෛ...
24/01/2026

බුද්ධ ශාසනයේ චිරස්තතීය උදෙසා තම ජීවිත කාලය කැප කල, අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික මහා නිකායේ මහා නායක, ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා නිර්මාතෘ, අපවත්වී වදාල, අති පුජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේට, නිවන්සුව ප්‍රාර්ථනා කරමු!!

බුද්ධ ශාසනයේ චිරස්තතීය උදෙසා තම ජීවිත කාලය කැප කල, අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික මහා නිකායේ මහා නායක, ලංකාවේ විශාලතම ශෛ...
18/01/2026

බුද්ධ ශාසනයේ චිරස්තතීය උදෙසා තම ජීවිත කාලය කැප කල, අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික මහා නිකායේ මහා නායක, ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා නිර්මාතෘ, අද දින අපවත්වී වදාල, අති පුජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේට, නිවන්සුව ප්‍රාර්ථනා කරමු!

Obituary NoticeWe respectfully mourn the passing away of most Venerable Egodamulle Amaramoḷi Maha Nayaka Thero, "The Mah...
18/01/2026

Obituary Notice

We respectfully mourn the passing away of most Venerable Egodamulle Amaramoḷi Maha Nayaka Thero, "The Maha Nayaka of the Amarapura Ariyavansa Saddhamma Yuttika Maha Nikaya", who devoted his entire lifetime to the enduring preservation of the Buddha Sasana.

His Eminence was also the creator of Sri Lanka’s largest stone-carved Samadhi Buddha statue, a timeless symbol of peace, devotion, and spiritual heritage.

Today, as we grieve his passing, we honor his immeasurable service, wisdom, and dedication to the Dhamma.

May the Most Venerable Maha Nayaka Thero attain the supreme bliss of Nibbāna. 🙏

31/05/2024
25/04/2024
23/04/2024
23/04/2024

පිළිම වහන්සේ ස්නානය කිරීම 2024 අප්‍රේල් 25 දින උදේ 8.30 ට උත්සවාකාරයෙන් සිදු කෙරේ. හැකි සැවොම සහභාගි වී පිං රැස්කර ගන්න

සෙල් පිළිම වහනසේ සදහා වැස්සට ආවරනයක් නොමැති නිසා දුර්වර්ණ වී ඇත. 2024 වෙසක් පෝයට බැතිමතුන්ගේ වන්දනාමාන කිරීම පිණිස, සෙල්...
21/04/2024

සෙල් පිළිම වහනසේ සදහා වැස්සට ආවරනයක් නොමැති නිසා දුර්වර්ණ වී ඇත. 2024 වෙසක් පෝයට බැතිමතුන්ගේ වන්දනාමාන කිරීම පිණිස, සෙල් පිළිම වහන්සේ ස්නානය කිරීමට පලංචි සවි කිරීමේ කටයුතු සිදු කෙරේ.

කලකට ඉහත දී ජැක්සන් ඇන්තනි කලාකරුවා සමාධි බුද්ධ ප්‍රතිමාව පිහිටි රම්බඩගල්ල විහාරස්ථානයට පැමිණි අවස්ථාව.... ඔහුට අපි ඉක්ම...
06/05/2023

කලකට ඉහත දී ජැක්සන් ඇන්තනි කලාකරුවා සමාධි බුද්ධ ප්‍රතිමාව පිහිටි රම්බඩගල්ල විහාරස්ථානයට පැමිණි අවස්ථාව.... ඔහුට අපි ඉක්මන් සුවය ්‍රාර්ථනා කරමු

Address

Rambadagalla Viharaya
Ridigama
60040

Alerts

Be the first to know and let us send you an email when Samadhi Buddha Statue Rambadagalla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Samadhi Buddha Statue Rambadagalla:

Share