Nalanda Innovation Hub

Nalanda Innovation Hub Nalanda Innovation Center, in collaboration with various stakeholders, envisions the establishment of an Innovation Hub in Rathnapura.

The primary objective is to create a dynamic physical space that serves as a nexus for entrepreneurs, artists, youth, researchers, creators, and innovators. This hub aims to be the epicenter of innovation in Rathnapura, fostering the transformation of ideas into tangible products and services

The shops are now stocked with lemongrass soap, honey & rose soap, charcoal soap, lotus lotion, lemongrass lotion, aloe ...
18/05/2026

The shops are now stocked with lemongrass soap, honey & rose soap, charcoal soap, lotus lotion, lemongrass lotion, aloe vera soothing gel, and hand-wash! 😊

Helinta Eco produces handmade soap, lotions, scrubs, face masks, and other personal care products from natural ingredients.

They provide employment opportunities to women in the Kottawa area and offer above average pay and benefits. Helinta Eco prioritizes packaging that is biodegradable, reusable or recyclable.🙌

📍Find them now at the Good Market Shop, Nalanda Innovation Hub, Ratnapura.

Contact us : +94 70 406 6467

𝗥𝗲𝗮𝗱𝘆 𝘁𝗼 𝘀𝘁𝗮𝗿𝘁 𝘆𝗼𝘂𝗿 𝗴𝘂𝗶𝘁𝗮𝗿 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 ? 🎸Join guitar sessions with Rolando Emmanuel and level up your skills from beginner ...
11/05/2026

𝗥𝗲𝗮𝗱𝘆 𝘁𝗼 𝘀𝘁𝗮𝗿𝘁 𝘆𝗼𝘂𝗿 𝗴𝘂𝗶𝘁𝗮𝗿 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 ? 🎸

Join guitar sessions with Rolando Emmanuel and level up your skills from beginner to advance 🔥

📅 𝗘𝘃𝗲𝗿𝘆 𝗧𝘂𝗲𝘀𝗱𝗮𝘆
🕡 𝟲:𝟯𝟬 𝗣𝗠
📍 Kopi Kade Ratnapura ( Nalanda Innovation Hub )

No age limit — just passion for music 🎶

Enroll now via WhatsApp : +𝟵𝟰 𝟳𝟬 𝟳𝟰𝟱 𝟰𝟴𝟬𝟯

"මේ සතියේ සෙනසුරාදා අපේ Maker Space එකේ මොනවාද වුණේ?" 🤔🔬🎨පසුගිය සෙනසුරාදා අපේ පුංචි යාළුවෝ 🔎විද්‍යාඥයෝ, ⚙️ඉංජිනේරුවෝ සහ ...
10/05/2026

"මේ සතියේ සෙනසුරාදා අපේ Maker Space එකේ මොනවාද වුණේ?" 🤔🔬🎨

පසුගිය සෙනසුරාදා අපේ පුංචි යාළුවෝ 🔎විද්‍යාඥයෝ, ⚙️ඉංජිනේරුවෝ සහ 🎨චිත්‍ර ශිල්පීන් වගේ වැඩ කළා!

🎤 ඇත්තටම එය ප්‍රායෝගික අත්දැකීම්වලින් පිරුණු අලංකාර සෙනසුරාදාවක්.😍

👀කුතුහලයෙන් යමක් සොයන දෑස්..
😲පුදුමයෙන් බලා සිටින දෑස්..
✍️නිර්මාණශීලී වූ දෑත්...

👉මෙවැනි ප්‍රායෝගික අත්දැකීම් හරහා දරුවාගේ කුතුහලය, තර්කන ශක්තිය සහ නිර්මාණශීලීත්වය දියුණු කරන්න අදම අප හා එක්වන්න.🤜🤛

📞 ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා (WhatsApp): 0717971723

𝗠𝗼𝘁𝗵𝗲𝗿 ஸ்ரீ ලංකා 𝗛𝗮𝗻𝗱𝗶𝗰𝗿𝗮𝗳𝘁𝘀 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝘀  🇱🇰A collection of authentic Sri Lankan handicraft products, carefully handcrafted...
07/05/2026

𝗠𝗼𝘁𝗵𝗲𝗿 ஸ்ரீ ලංකා 𝗛𝗮𝗻𝗱𝗶𝗰𝗿𝗮𝗳𝘁𝘀 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝘀 🇱🇰

A collection of authentic Sri Lankan handicraft products, carefully handcrafted by local artisans and inspired by our rich heritage.
Now available at Nalanda Innovation Hub

Helinta_Eco Aloevera Soothing Gel for face & body !With natural cellulose thickner, No artificial colours,  No artificia...
05/05/2026

Helinta_Eco Aloevera Soothing Gel for face & body !
With natural cellulose thickner, No artificial colours, No artificial fragrances, No harmful chemicals. In a user friendly plastic free packaging!

📍Find them now at the Good Market Shop, Nalanda Innovation Hub, Ratnapura.

Contact us : +94 70 406 6467

කුඩා දෑතින් මැවෙන මහා පුදුම! – Maker Space පසුගිය සෙනසුරාදා" 🚀​මෙවරත් අපේ Maker Space  දරුවන්ගේ සිනහවෙන් සහ අලුත් සොයාගැ...
04/05/2026

කුඩා දෑතින් මැවෙන මහා පුදුම! – Maker Space පසුගිය සෙනසුරාදා" 🚀

​මෙවරත් අපේ Maker Space දරුවන්ගේ සිනහවෙන් සහ අලුත් සොයාගැනීම්වලින් පිරී ගියා! දරුවාගේ බුද්ධි වර්ධනයට සහ නිර්මාණශීලීත්වයට මග පාදන අපූරු ක්‍රියාකාරකම් රැසක් මෙදින අප සිදු කළා.

​💡 මෙවර විශේෂතා:
​ජල පෙරනයක් (Water Filter) සැකසීම: සෑම දරුවෙක්ම තමන්ගේම දෑතින් ජල පෙරනයක් සකස් කර, අපිරිසිදු ජලය පිරිසිදු වන ආකාරය ප්‍රායෝගිකව අත්හදා බැලුවා.

​විද්‍යා පරීක්ෂණ: ලෝකය දෙස විද්‍යාත්මක ඇසකින් බලන්නට පොළඹවන ආකර්ෂණීය පරීක්ෂණ දෙකක්.

​චිත්‍ර කලාව හා කතාන්දර: දරුවන්ගේ පරිකල්පන ශක්තිය දියුණු කරන අපූරු කතන්දර කලාව සහ චිත්‍ර ඇඳීම.

​ඔබේ දරුවාටත් මෙවැනි ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන්න අදම අප හා එක්වන්න.

​📞 වැඩි විස්තර (WhatsApp): 0717971723

30/04/2026

📍Find them now at the Good Market Shop, Nalanda Innovation Hub, Ratnapura.

Contact us : +94 70 406 6467

Good Market Lanka
Nalanda Innovation Hub

දරුවාගේ අනාගතය දිනවන, කුතුහලය ඇවිස්සෙන අපූරු අත්දැකීමක්! 🚀✨​පසුගිය සෙනසුරාදා අප ඉතා සාර්ථකව පවත්වා අවසන් කළ "MakerSpace"...
28/04/2026

දරුවාගේ අනාගතය දිනවන, කුතුහලය ඇවිස්සෙන අපූරු අත්දැකීමක්! 🚀✨

​පසුගිය සෙනසුරාදා අප ඉතා සාර්ථකව පවත්වා අවසන් කළ "MakerSpace" වැඩසටහනට සහභාගී වූ සියලුම දරුවන්ට සහ දෙමාපියන්ට අපගේ ස්තුතිය!

​කුඩා දරුවන්ගේ සිත් තුළ සැඟවී ඇති නිර්මාණශීලීත්වය සහ කුතුහලය තව තවත් ඔප මට්ටම් කිරීමට අප මෙදින ක්‍රියාකාරකම් රැසක් දියත් කළෙමු.

​💡 අපගේ වැඩසටහනේ විශේෂාංග:
​STEM ක්‍රියාකාරකම්: දරුවන්ගේ විද්‍යාත්මක කුතුහලය ඇවිස්සෙන, තර්කානුකූලව සිතීමට පෙළඹෙන අත්දැකීම්.
​දෘෂ්‍ය කලා ක්‍රියාකාරකම්: නිර්මාණශීලීත්වය තුළින් දරුවාගේ බුද්ධි වර්ධනයට මග පෙන්වීම.
​දෙමාපිය උපදේශනය: දරුවන්ගේ හැසිරීම් සහ වර්ධනය සම්බන්ධයෙන් දෙමාපියන්ට ඇති ගැටලු සඳහා විශේෂ මගපෙන්වීම්.

​මෙවැනි අත්දැකීම් තුළින් දරුවාගේ අනාගත දියුණුවට අත්තිවාරම දමන්න. ඔබගේ දරුවාටත් මෙම සුවිශේෂී අවස්ථාව උදා කර දෙන්න!
​📩 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න:
අපගේ ඉදිරි වැඩසටහන් පිළිබඳ දැනගැනීමට සහ ලියාපදිංචිය සඳහා පහත අංකයට වට්ස්ඇප් (WhatsApp) පණිවිඩයක් එවන්න.
​📞 WhatsApp: 071 797 1723

The Good Market Shop - Ratnapura  is stocked with lemongrass soap, honey & rose soap, lemongrass lotion, lotus lotion, k...
22/04/2026

The Good Market Shop - Ratnapura is stocked with lemongrass soap, honey & rose soap, lemongrass lotion, lotus lotion, kaolin mud pack & turmeric face scrub from Helinta Eco.❤️

Helinta Eco produces handmade soap, lotions, scrubs, face masks, and other personal care products from natural ingredients. They provide employment opportunities to women in the Kottawa area and offer above average pay and benefits. Helinta Eco prioritises packaging that is biodegradable, reusable or recyclable. ♻️

https://www.goodmarket.global/helintaeco

📍Find them now at the Good Market Shop, Nalanda Innovation Hub, Ratnapura.

Contact us : +94 70 406 6467

🚀 දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබ සොයන සැබෑ "නිර්මාණශීලී කේන්ද්‍රය" - MAKER SPACE!​අපේ දරුවා හුදෙක් පොත පතට පමණක් සීමා නොවී, ...
21/04/2026

🚀 දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබ සොයන සැබෑ "නිර්මාණශීලී කේන්ද්‍රය" - MAKER SPACE!
​අපේ දරුවා හුදෙක් පොත පතට පමණක් සීමා නොවී, ලෝකය දකින්නට සහ තමන්ගේම නිර්මාණ බිහි කරන්නට හුරු කරවන්න.

​ඇයි Maker Space?
අපේ Maker Space යනු නිර්මාණශීලීත්වය, නව නිපැයුම් සහ ප්‍රායෝගික අත්හදා බැලීම් හරහා ඉගෙනුම ලබන විශේෂ අවකාශයකි.

​✅ මෙහි දරුවාට ලැබෙන දේ:
​Prototyping Lab: නව අදහස් පරීක්ෂා කර බැලීමේ නිදහස.
​Experiential Learning: පොතින් නොව, ප්‍රායෝගිකව අත්දැකීම් ලැබීම.
​Problem Solving Hub: ගැටලු දෙස විවෘතව බලා විසඳුම් සෙවීමේ හැකියාව.
​Collaboration: අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ ගුණය.
​Resource Center: අවශ්‍ය සෑම සම්පතක්ම එකම තැනකින්.

​🌟 අපේ විශේෂත්වය:
STEM, STEAM සහ පරිසර හිතකාමී නිර්මාණ (Eco-Friendly Making) හරහා දරුවාගේ කුසලතා ඔප්නැංවීම.

​🗓 කාලසටහන: සෑම සෙනසුරාදා දිනකම උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා.
⏳ කාලය: එක් දරුවෙකුට දිනකට පැය 2ක විශේෂ අවධානයක් ලැබෙන කාලසීමාවක්.
🎓 වයස් කාණ්ඩය: අවුරුදු 03 - 12 දක්වා.
🌐 මාධ්‍යය: සිංහල / English.
🤝 සුවිශේෂී අවස්ථාව: විශේෂ අවශ්‍යතා හෝ ඉගෙනුම් දුබලතා සහිත දරුවන් සඳහා විශේෂිත අවධානයක්.

මෙහෙයවීම:
නදීකා රාජපක්ෂ
(Master Trainer - ECD, Diploma in ECD - Sabaragamuwa University, Diploma in Counseling - SDTI Campus, Specialist in Teaching Children with Learning Disabilities - OUSL, Training of STEM Education - Nalanda Innovation Hub)

​ඔබේ දරුවාගේ නිර්මාණශීලී ගමන අදම ආරම්භ කරන්න!

​📞 වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා අමතන්න: 0717971723

Towards human dignity — one small step at a time.Human dignity rests on a simple yet profound truth: every person carrie...
07/04/2026

Towards human dignity — one small step at a time.

Human dignity rests on a simple yet profound truth: every person carries inherent worth, simply by being human.

In that spirit, we had a thoughtful and productive discussion with the Kalthota Divisional Secretariat officials at the Nalanda Innovation Hub (NIH). Together, we explored meaningful, regenerative steps toward establishing the NIH centre in Kalthota — a space envisioned to nurture opportunity, creativity, and inclusive growth.

Change does not arrive in grand gestures alone. It is built quietly, deliberately — through conversations, collaborations, and shared intention.

One step at a time, we move forward.

Address

No. 23, "Nandana", Batugedara
Ratnapura
70000

Opening Hours

Monday 10:00 - 21:00
Tuesday 10:00 - 21:00
Wednesday 10:00 - 21:00
Thursday 10:00 - 21:00
Friday 10:00 - 21:00
Saturday 10:00 - 21:00
Sunday 10:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nalanda Innovation Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share