31/03/2026
පාසලේ බොක්සිං ක්‍රීඩාව තව දුරටත් නංවාලීමට අවශ්‍යව තිබූ බොක්සිං කවය ස්ථානගත කිරීම ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් දහනව ලක්ෂ පහලොස්දාහක ( රු1,915,000/= ) මුදලක් වැය කොට අවශ්‍ය පියස,විදුලි ආලෝකය සහ බොක්සිං කවය අලුත් වැඩියා කිරීමෙන් පසු අද දින (2026/03/31) නිළ වශයෙන් අප පාසල වෙත ලබා දෙන ලද බව සතුටින් දන්වා සිටින්නෙමු.