Vikasitha Youth Club

Vikasitha Youth Club " Beyond The Singularity "

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුවන, සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻❤️பி...
14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුවන, සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻❤️

பிறக்கும் இப்புத்தாண்டு உங்கள் வாழ்வில் மகிழ்ச்சியையும், வளத்தையும், வெற்றியையும் கொண்டு வரட்டும். இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🪔🌞

May the dawn of this New Year bring joy, prosperity, and the fulfillment of all your heart's desires. Wishing you a wonderful year ahead! 🤍



විකසිත යෞවන සමාජය වාර්ශිකව සංවිධානය කරන, එම සමාජයේ සාමජිකයන් අතර පවත්වන සුහද ක්‍රිකට් තරඟය අද දින (2026 අප්‍රේල් මස 13) ...
13/04/2026

විකසිත යෞවන සමාජය වාර්ශිකව සංවිධානය කරන, එම සමාජයේ සාමජිකයන් අතර පවත්වන සුහද ක්‍රිකට් තරඟය අද දින (2026 අප්‍රේල් මස 13) රත්නපුර මාරපන දකුණ විකසිත යෞවන සමාජ ක්‍රීඩාපිටියේදී පැවැත්වූ අතර, යෞවන සමාජය නියෝජනය කරන පරම්පරා තුනක සාමජිකයන් මේ සඳහා කණ්ඩායම් තුනක් වශයෙන් සහභාගී විය.

පොසොන් පොහොය නිමිති කරගෙන, ජාතික රුධිර පාරවිලයන සේවය හා මාරපන දකුණ, විකසිත යෞවන සමාජය එක්ව, 12 වන වරටත් සංවිධානය කළ 'ලේ ...
10/06/2025

පොසොන් පොහොය නිමිති කරගෙන, ජාතික රුධිර පාරවිලයන සේවය හා මාරපන දකුණ, විකසිත යෞවන සමාජය එක්ව, 12 වන වරටත් සංවිධානය කළ 'ලේ දන් දීමේ කඳවුර' සාර්ථක ලෙස අවසන් වූ අතර, ඒ සඳහා දායකත්වය දැක්වූ සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තූතිය.

ශාලා පහසුකම් ලබාදුන් මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරයටත්, රත්නපුර ශික්ෂණ රෝහලේ ජාතික රුධිර පාරවිලයන සේවයේ කාර්‍යමණ්ඩලයටත්, අනුග්‍රාහක දායකත්වය ලබා දුන් obello clothings ආයතනයටත්, නන් අයුරින් සහය දුන් සැමටත් විශේෂ ස්තූතිය.

National Blood Transfusion Service - Sri Lanka
Teaching Hospital - Ratnapura
Sri Lanka Youth

ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව මාරපන දකුණ විකසිත යෞවන සමාජය 12 වන වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ කදවුර මෙවරත් මාරපන ශා...
07/06/2025

ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව මාරපන දකුණ විකසිත යෞවන සමාජය 12 වන වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ කදවුර මෙවරත් මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙනේදී පැවැත්වේ!

විමසීම් - 0703149175 / 0713149175

National Blood Transfusion Service - Sri Lanka
Teaching Hospital - Ratnapura



Cheers to another year of making great memories together!
31/12/2024

Cheers to another year of making great memories together!


06/12/2024

Let's rewind 18 years of excellence!!

Vikasitha Youth Club, Marapana, Ratnapura



Let's celebrate children's day together!
01/10/2024

Let's celebrate children's day together!


රත්නපුර මාරපන ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයරාජයාණන් වහන්සේගේ කොත් පැලැන්දවීමේ හා නිරාවරණය කිරීම...
23/06/2024

රත්නපුර මාරපන ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයරාජයාණන් වහන්සේගේ කොත් පැලැන්දවීමේ හා නිරාවරණය කිරීමේ මහා මංගල්‍යයට සමගාමීව විකසිත යෞවන සමාජය විසින් ලබාදුන් බෙලිමල් දන්සල...


පොසොන් පොහොය නිමිති කරගෙන ජාතික ලේ දන්දීමේ සේවය හා මාරපන දකුණ, විකසිත යෞවන සමාජය එක්ව 11 වන වරටත් සංවිධානය කළ 'ලේ දන් දී...
22/06/2024

පොසොන් පොහොය නිමිති කරගෙන ජාතික ලේ දන්දීමේ සේවය හා මාරපන දකුණ, විකසිත යෞවන සමාජය එක්ව 11 වන වරටත් සංවිධානය කළ 'ලේ දන් දීමේ කඳවුර' සාර්ථක ලෙස අවසන් වූ අතර, ඒ සඳහා දායකත්වය දැක්වූ සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තූතිය.

ශාලා පහසුකම් ලබාදුන් ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරයටත්, රත්නපුර ශික්ෂණ රෝහලේ කාර්‍යමණ්ඩලයටත් විශේෂ ස්තූතිය.

National Blood Transfusion Service - Sri Lanka
Teaching Hospital - Ratnapura
Sri Lanka Youth

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
21/06/2024

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!



ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව,මාරපන දකුණ 'විකසිත යෞවන සමාජය' 11 වන වරටත් සංවිධානය කරන,ලේ දන් දීමේ කඳවුර..2024 ජුනි ම...
20/06/2024

ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව,
මාරපන දකුණ
'විකසිත යෞවන සමාජය'
11 වන වරටත් සංවිධානය කරන,
ලේ දන් දීමේ කඳවුර..

2024 ජුනි මස 21 වන
පොසොන් පොහෝදා,

රත්නපුර මාරපන ශ්‍රී ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේදී සිදු කෙරේ..

එන්න, ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගන්න..

විමසීම් - 0703149175 / 0713149175



ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව,මාරපන දකුණ 'විකසිත යෞවන සමාජය' 11 වන වරටත් සංවිධානය කරන,ලේ දන් දීමේ කඳවුර..2024 ජුනි ම...
19/06/2024

ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව,
මාරපන දකුණ
'විකසිත යෞවන සමාජය'
11 වන වරටත් සංවිධානය කරන,
ලේ දන් දීමේ කඳවුර..

2024 ජුනි මස 21 වන
පොසොන් පොහෝදා,

රත්නපුර මාරපන ශ්‍රී ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේදී සිදු කෙරේ..

එන්න, ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගන්න..

විමසීම් - 0703149175 / 0713149175

National Blood Transfusion Service - Sri Lanka

Address

Marapana South, Marapana
Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Vikasitha Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vikasitha Youth Club:

Share