Millennium Youth Club Alupotha

Directions

Millennium Youth Club Alupotha අළුපොත Millennium යෞවන සමාජයේ නිළ facebook පිටුව.

"අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්බිසංගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනංගහකාරක දිට්ඨෝ සි - පුන ගෙහං න කාහසිසබ්...
30/05/2026

"අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝ සි - පුන ගෙහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛය මජ්ක්‍ධගා"

මේ සසර නොයෙක් වර මැරි මැරී ඉපදෙමින් සිරුර නම් ගෙය හදන වඩුරාල සෙවුයෙමි. වඩුව මම ඔබ දිටිමි. හොඳින් හදුනා ගතිමි. නැවත තට මා නමින් ගෙයක් සෑදිය නොහේ. ගේ හදන උපකරණ සියල්ලම නැසූයෙමි. තණ්හාව නැති කළෙමි. විසංඛාරික වීමි.

මේ සසර කෙළවරක් වන්ට නම් අවිද්‍යාව මුලුමනින් තුරන් කළ යුත්තේ ය. ඒ අති උත්තම ගෝතම මුණි රජුන්ගේ තෙමඟුල පිළිවෙතින් සමරමු.

මෝහාන්දකාරය දුරුවී උතුම් නිවනට ප්‍රඥාව පහළ වේවා......!

Millennium යෞවන සමාජය - අළුපොත.

21/05/2026

Vote Now

අළුපොත ශ්‍රී ගංගාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පු...
15/05/2026

අළුපොත ශ්‍රී ගංගාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය ඊයේ (14) දින පැවැත්විණ.

එහිදි යෞවන සමාජ අරමුදලින් රු.20000 ක් වටිනා නිධන් වස්තු පූජා කරන ලදී.

මිලේනියම් යෞවන සමාජය
අළුපොත.

2026.05.14

07/05/2026

Siheli Thurya ❤️🔥

අළුපොත Millennium සූර්ය මංගල්‍යය
2026
කිරිඇල්ල ෆ්‍රෙන්ඩ්ස් සංගීත රාත්‍රිය.

07/05/2026

Muditha Chandra Sri ❤️🔥

අළුපොත Millennium සූර්ය මංගල්‍යය
2026
කිරිඇල්ල ෆ්‍රෙන්ඩ්ස් සංගීත රාත්‍රිය.

07/05/2026

Milinda Geeth ❤️🔥

අළුපොත Millennium සූර්ය මංගල්‍යය
2026
කිරිඇල්ල ෆ්‍රෙන්ඩ්ස් සංගීත රාත්‍රිය.

29/04/2026

අළුපොත Millennium සූර්ය මංගල්‍යය
2026
කිරිඇල්ල ෆ්‍රෙන්ඩ්ස් සංගීත රාත්‍රිය.

❤️
28/04/2026

❤️

Address

Alupotha Niralgama
Ratnapura
70000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Millennium Youth Club Alupotha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share