Impeeza District Rover Crew - Rathnapura

Impeeza District Rover Crew - Rathnapura WE SERVE

Today we celebrate the birth of our founder, Robert Baden-Powell. His vision started a movement that spans the globe, te...
22/02/2026

Today we celebrate the birth of our founder, Robert Baden-Powell. His vision started a movement that spans the globe, teaching us that small acts of service lead to big changes. Happy B-P Day!

අද අපි අපේ නිර්මාතෘ රොබට් බේඩින් පවෙල් තුමාගේ ජන්ම දිනය සමරමු. එතුමාගේ දූරදර්ශී දැක්ම ලොව පුරා විහිදුණු ව්‍යාපාරයක් බිහි කළ අතර, කුඩා සේවා කටයුතු පවා ලෝකයේ විශාල වෙනසක් ඇති කළ හැකි බව එයින් අපට කියා දෙයි. සැමට සුබ බී.පී. දිනයක් වේවා! ⚜️

සාතිශය සංවේගය... !හදීසියේ අප අතරින් වියෝ වූඅයගම රාහුල බාලදක්ෂ සමුහයේහිටපු ජේෂ්ඨ බාලදක්ෂ බාලිකා ක්‍රීෂානි නවින්ද්‍යා කුමා...
05/02/2026

සාතිශය සංවේගය... !

හදීසියේ අප අතරින් වියෝ වූ
අයගම රාහුල බාලදක්ෂ සමුහයේ
හිටපු ජේෂ්ඨ බාලදක්ෂ බාලිකා ක්‍රීෂානි නවින්ද්‍යා කුමාරි නැගනියට නිවන් සුව පතමු.

ඉම්පීසා දිසා මානවක සමාජයේ සාතිශය සංවේගය.

🇱🇰 78 වන ජාතික නිදහස් දිනය සමරමු 🇱🇰එක්සත්ව, ස්වභිමානවත්ව, ගෞරවයෙන්නිදහස සමරමු.අපේ රටේ නාමය ලෝකයට ගෙනයමු ✨🇱🇰 78th Nationa...
04/02/2026

🇱🇰 78 වන ජාතික නිදහස් දිනය සමරමු 🇱🇰

එක්සත්ව, ස්වභිමානවත්ව, ගෞරවයෙන්
නිදහස සමරමු.
අපේ රටේ නාමය ලෝකයට ගෙනයමු ✨

🇱🇰 78th National Independence Day 🇱🇰

Let’s celebrate freedom with unity, dignity and honor.
Let's take our country’s name to the world ✨

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලැබු 15 වන මානවක බාලදක්ෂ ආචාර්ය 04වන අදියර උසස් පාඨමාලාව සාර්ථක ලෙස නිමකල ...
03/01/2026

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලැබු 15 වන මානවක බාලදක්ෂ ආචාර්ය 04වන අදියර උසස් පාඨමාලාව සාර්ථක ලෙස නිමකල ඉම්පීසා දිසා මානවක සමාජයේ ආචාර්‍යය, සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) චතුර සාගර විමලරත්න ගුරුතුමන්ට අපගේ උණුසුම් සුභ පැතුම් !
Chathura Sagara

රත්නපුර ඉම්පිසා දිසා මානවක සමාජය

Step into 2026 with hope, gratitude, and excitement for the journey ahead. 🪄Wishing everyone a year filled with health, ...
31/12/2025

Step into 2026 with hope, gratitude, and excitement for the journey ahead. 🪄
Wishing everyone a year filled with health, prosperity, and countless blessings. 💐✨🎇

Let’s make this year truly unforgettable! 🫂

2026 නව වසර ඔබ සැමට සුවය, සතුට හා අසීමිත ආශිර්වාද රැගෙන එන්නා වූ සුභ නව වසරක් වේවා! 🌸✨

May the magic of Christmas fill your heart with peace, joy, and love. Wishing you and your loved ones a holiday season f...
24/12/2025

May the magic of Christmas fill your heart with peace, joy, and love. Wishing you and your loved ones a holiday season filled with happiness and cherished moments. Merry Christmas! 🎄✨⛄️🎉❄️

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා...

සරණක් අවැසි ඔවුනට සරණක්ඉදිරි අනාගතය, වියැකී යන්නට ඉඩ නොදී එය ගොඩ ගැනීමට ඔබත් දායක වන්න. සැවොම එක්වෙමු , එක්ව ජයගමු.. #අ...
04/12/2025

සරණක් අවැසි ඔවුනට සරණක්

ඉදිරි අනාගතය, වියැකී යන්නට ඉඩ නොදී එය ගොඩ ගැනීමට ඔබත් දායක වන්න. සැවොම එක්වෙමු , එක්ව ජයගමු..

#අවතැන් වූවන් වෙනුවෙන්
#සෙනෙහසේ දෑත් දිගු කරන්න
#මේ ඔබේ පිහිට අවැසිම මොහොතයි

අවාරේ සිරිපා කරුණා...2025🙏🙏🙏🙏⚜️⚜️⚜️⚜️
25/11/2025

අවාරේ සිරිපා කරුණා...2025
🙏🙏🙏🙏
⚜️⚜️⚜️⚜️

රත්නපුර ඉම්පීසා දිසා මානවක සමාජය විසින් සමනල කන්ද රසික එකමුතුව සමග එක්ව හතරවන වරටත් සංවිධානය කරනු ලැබු කුරුවිට එරතන මාර්...
24/11/2025

රත්නපුර ඉම්පීසා දිසා මානවක සමාජය විසින් සමනල කන්ද රසික එකමුතුව සමග එක්ව හතරවන වරටත් සංවිධානය කරනු ලැබු කුරුවිට එරතන මාර්ගයේ ඩයිමන්ගල අම්බලම අලුත්වැඩියා කිරිමේ ප්‍රජා සේවා ව්‍යාපෘතිය 2025/11/22 වන දින බාලදක්ෂ ආචාර්යවරුන් , මානවක බාලදක්ෂයන්,බාලදක්ෂයන්,ආදී බාලදක්ෂයන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදු කරනු ලැබීය..
මෙම ප්‍රජා සේවා ව්‍යාපෘතිය සාර්ථක කරගැනිමට සහයෝගය දැක්වූ සියළුම දේනාට බොහොම ස්තුතියි ...
🙏🙏🙏🙏🙏🙏
⚜️⚜️⚜️⚜️⚜️⚜️

ඉම්පීසා දිසා මානවක සමාජය මගින් ක්‍රියාත්මක කරන්නට යෙදුන කුරුවිට ශ්‍රී පාද මාර්ගයේ ඩයමන්ගල අම්බලම පිලිසකර කර පිරිසිදු කිර...
21/11/2025

ඉම්පීසා දිසා මානවක සමාජය මගින් ක්‍රියාත්මක කරන්නට යෙදුන කුරුවිට ශ්‍රී පාද මාර්ගයේ ඩයමන්ගල අම්බලම පිලිසකර කර පිරිසිදු කිරීමේ ප්‍රජාසේවා ව්‍යාපෘතිය 4 වන වරටත් සමනල කන්ද රසික එකමුතුවේ සහෝගයෙන් ක්‍රියාත්මක කිරිමට කටයුතු සූදානම්.

ශ්‍රී පාද වාරයට ආයූ බොහෝ වේවා 🙏🌸

#ඩයමන්ගලඅම්බලම


හෙට දිනෙන් ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටින සියලුම දෙනාට සාර්ථකව මුහුණදීමට ශක්තිය, ධෛර්යය  ලැබේවා කියා ප්‍රාර...
09/11/2025

හෙට දිනෙන් ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටින සියලුම දෙනාට සාර්ථකව මුහුණදීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.

🎓 Congratulations to Ushani on your incredible achievement! 🎉The Impeeza Rover family is proud of your hard work and ded...
22/10/2025

🎓 Congratulations to Ushani on your incredible achievement! 🎉

The Impeeza Rover family is proud of your hard work and dedication, and we celebrate this special milestone with you. Wishing you continued success and happiness in all your future endeavors! 🌟

Keep inspiring us with your brilliance and determination! ✨

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Impeeza District Rover Crew - Rathnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share