08/02/2026
අනුරාධපුර, රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දී .....
2026 - මාර්තු මස 07 වන සෙනසුරාදා දින දී .... තුන් යම් රාත්‍රිය පුරා
“සර්වරාත්‍රික මහා සති පට්ඨාන ධර්ම දේශනාව”
අතිපූජණීය, තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ විසින් දේශනා කරනු ලැබේ.
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
මේ සඳහා තවමත් භාරගෙන නැති පහත අංග පහත සඳහන් වේ.
පින්වන්ත ඔබත් හැකි අයුරින් ඒවා භාරගෙන මේ මහා ධර්ම දානයට සම්බන්ධ වෙන්න.
තවම භාරගෙන නොමැති අංග
1. රුවන් වැලි සෑය අවට තිර වලින් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට වීඩියෝ වෝල් සඳහා රු:- 680000/= (හය ලක්ෂ අසූ දහසකි.)
2. ජල ටැංකි, ජංගම සනීපාරක්ෂක පහසුකම් සඳහා රු:- 670000/= (හය ලක්ෂ හැත්තෑ දහසකි.) (ජල ටැංකි, ටොයිලට් 16 සහ ගලි බවුසරය)
3. දන්සැල් කිහිපයක් (මඤ්ඤොක්කා, කිරිබත්, කෝපි, කොත්තමල්ලි ආදිය) (දන්සැල් සඳහා හාල් පොල් ආදිය ලබා දිය හැකි ය.)
4. ආරක්ෂක අංශ සඳහා ආහාර
6. ප්‍රචාරක පුවරු සඳහා - තුන් ලක්ෂ පණස් දහසකි.
7. අනුරාධපුර සිට නැවත පා ගමනින් රත්නපුර මහ සමන් දේවාලය දක්වා වැඩම කර මහ සමන් දේවාලයේදී සිදු කරන ධර්ම දේශනාව සදහා නෙත් එෆ් එම් දායකත්වය
8. එම දින හයේ පා ගමනේදී සැදැහැවතුන්ට ලබාදෙන භාවනා කමටහන් ඇතුළත් පත්‍රිකා සඳහා දායකත්වය සඳහා රුපියල් ලක්ෂ පහකි.
9. සඳහම් පා ගමනේදී පාර තෙමන වතුර ටැංකි රැගත් වාහනයට සහ අනෙකුත් පහසුකම් සඳහා
10. . අනෙකුත් සංවිධාන කටයුතු සඳහා
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
පොත් මුද්‍රණ දායකත්වයන්
පොත් වර්ග තුනක් මුද්‍රණය කර පිංකමට සහභාගී වන ලක්ෂ පහකට අධික බැතිමතුන්ට එදිනට ධර්ම දානයක් ලෙස බෙදා දෙනු ලැබේ. තවත් අමතර කුඩා පොත් පිංචක් සඳහම් පාද චාරිකාවේදී බෙදා දෙනු ලැබේ. ඔබට හැකි අයුරින් දායක වෙන්න.
📚 "මහා සතිපට්ඨාන සූත්‍රය" කුඩා පොත (පිටු) - පොත් දහසක් මුද්‍රණයට රු:35,000/= (එක් පොතක් රු:35) දස දහසක් සඳහා තුන් ලක්ෂ පණස් දහසකි.
📚 "සති පට්ඨාන ධර්මය අත්පොත" මධ්‍යම ප්‍රමාණයේ පොත - පොත් දහසක් මුද්‍රණයට රු:105000/= (එක් පොතක් රු:105)
📚 "සම්මා දිට්ඨිය" ලොකු පොත - පොත් දහසක් මුද්‍රණයට රු:290,000/= (එක් පොතක් රු:290/=)
📚 ධර්ම දේශනාවෙන් පසුව රුවන්වැලි සෑය ළඟ සිට රත්නපුර දක්වා දින හයේ සඳහම් පා ගමනේදී බෙදා දීමට ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය සහ සීලය පිළිබඳ ඇතුළත් පත්‍රිකා සඳහා කැමති අයුරින් දායක වන්න.
පොත් දහසකට වඩා භාරගන්නා අයගේ එම පුණ්‍යානුමෝදනාව අදාළ පොත්වලට ඇතුළත් කර පොත් විසි පහ බැඟින් ලබා දෙනු ලැබේ.
*ඔබේ ශක්ති ප්‍රමාණයෙන් මුදල් දායකත්වයන් පහත ගිණුම් වලට බැර කර මෙම මහනීය පිංකමට සම්බන්ධ වෙන්න.*
දායකත්වය ලබා ගැනීම සඳහා විමසීම්:
☎ (+94)776490489 තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
☎ (+94) 770280222 / (+94) 777616930 - දිල්මිණී මහත්මිය
☎ (+94) 452229458 - තපෝවන කාර්‍ය්‍යාලය
🔳🔳🔳🔳🔳🔳🔳🔳🔳
මුදල් තැන්පත් කිරීම සඳහා ගිණුම් අංකය:
ගිණුමේ නම: MINIPURA AMA SHANTHI THAPOWANA ARAMUDHALA
බැංකුව: SAMPATH BANK
ශාඛාව : RATNAPURA
ගිණුම් අංකය : 103361005424
සහ
ගිණුම් අංකය: 8440061400
බැංකුව: කොමර්ෂල් බැංකුව
ශාඛාව: රත්නපුර
ගිණුමේ නම: MINIPURA AMA SHANTHI THAPOWANAYA
මුදල් දායකත්වයන් දරන පින්වතුන් මුදල් බැර කල රිසිට්පත whatsapp හරහා (+94) 0770 280 222 දිල්මිණී මහත්මියට හෝ (+94) 0776490489 ස්වාමින් වහන්සේට හෝ යොමු කරන්න.
🔳🔳🔳🔳🔳🔳🔳🔳🔳
සංවිධානය:
අමාශාන්ති තපෝවනය - රත්නපුර