Siddhalepa CSR

Siddhalepa CSR Siddhalepa promotion activities, Community services, programe, Road promotions & etc.

බක් පොහොයට සමගාමීව කතරගම පුදබිමට පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ විඩාව නිවීම සඳහා සිඬාලේප අසමෝදගම් සමඟ තේ පැන් ලබා දීම ...
07/04/2026

බක් පොහොයට සමගාමීව කතරගම පුදබිමට පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ විඩාව නිවීම සඳහා සිඬාලේප අසමෝදගම් සමඟ තේ පැන් ලබා දීම අපි සිදු කළෙමු.එහි විශේෂ අවස්ථා.

බක් පොහොයට සමගාමීව ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණි සුවහසක් බැතිමතුන්ගේ සුව සහනය සඳහා සිඬාලේප අසමෝදගම් සමඟ තේ පැ...
06/04/2026

බක් පොහොයට සමගාමීව ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණි සුවහසක් බැතිමතුන්ගේ සුව සහනය සඳහා සිඬාලේප අසමෝදගම් සමඟ තේ පැන් ලබා දීම අපි සිදු කළෙමු.එහි විශේෂ අවස්ථා.

We were proud to be a part of the Teachers’ Health Screening Programme 2026 organized by the Royal College Doctors’ Asso...
26/03/2026

We were proud to be a part of the Teachers’ Health Screening Programme 2026 organized by the Royal College Doctors’ Association (RCDA). As part of this initiative, Siddhalepa contributed by offering refreshing Siddhalepa Asamodagam infused tea and Siddhalepa Hospital & Clinic standard vouchers to support the wellbeing of participating teachers.

This meaningful programme was supported by dedicated medical professionals, promoting preventive care and overall wellbeing.

Here are some highlights from the event…

Driving awareness of the importance of oral health, Siddhalepa Supirivicky continues its commitment to community wellbei...
25/03/2026

Driving awareness of the importance of oral health, Siddhalepa Supirivicky continues its commitment to community wellbeing through a successful awareness program conducted in collaboration with the “Subhawitha Geethaya” program of the Sri Lanka Broadcasting Corporation.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව මාර්තු 21 වන දින , සිඬාලේප සුපිරිවිකි සමඟ එක්ව ගල්කිස්ස සිඬාලේප ආයුර්වේද රෝහලෙහි නොමිලේ  මු...
24/03/2026

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව මාර්තු 21 වන දින , සිඬාලේප සුපිරිවිකි සමඟ එක්ව ගල්කිස්ස සිඬාලේප ආයුර්වේද රෝහලෙහි නොමිලේ මුඛ සෞඛ්‍ය පරික්ෂාවක් සිදු කෙරූ අතර එහිදී පැමිණි සියලු දෙනාට පළපුරුදු, සුදුසුකම්ලත් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදේශන සහ පරීක්ෂාවන් ලබාදීම සිදුකරන ලදී.එහි විශේෂ අවස්ථා...

Highlights from the Siddhalepa Supirivicky Awareness Program, promoting the importance of oral health with care and comm...
22/03/2026

Highlights from the Siddhalepa Supirivicky Awareness Program, promoting the importance of oral health with care and commitment, held in collaboration with the “Subhawitha Geethaya” program by the Sri Lanka Broadcasting Corporation.

Address

Ratmalana

Alerts

Be the first to know and let us send you an email when Siddhalepa CSR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Siddhalepa CSR:

Share