18/08/2026
🥋 BUILD YOUR CHILD’S FUTURE WITH INTERNATIONALLY RECOGNIZED KARATE TRAINING! 🇯🇵🌏
INTERNATIONAL KARATE-DO GOJUKAI ASSOCIATION – ALL JAPAN
Give your son or daughter the opportunity to become a skilled, disciplined and confident Karate athlete through systematic Karate training with membership in an internationally recognized Karate association.
🥋 Karate Training
🏆 Competition Preparation
💪 Physical Fitness & Strength Development
🧠 Discipline, Self-Confidence & Leadership
🌏 Internationally Connected Training
📍 VENUE:
3rd Floor, Above the Preschool,
100m from Lak Niwasa Road, Daluggala
🔥 ENROLL YOUR CHILD TODAY!
🥋 Let’s Begin Your Child’s Karate Journey Today!
Sensei Lakshman Athapaththu
📞 077 253 4378 / 074 262 3747
🥋 ජාත්‍යන්තරව පිළිගත් කරාතේ පුහුණුවක් සමඟ ඔබේ දරුවාගේ අනාගතය ගොඩනගන්න! 🇯🇵🌏
INTERNATIONAL KARATE-DO GOJUKAI ASSOCIATION – ALL JAPAN
ලොව පුරා පිළිගත් කරාතේ සංගමයක සාමාජිකත්වය ලබා, විධිමත් කරාතේ පුහුණුවක් තුළින් දක්ෂ හා විනයගරුක කරාතේ ක්‍රීඩකයෙකු වීමට ඔබේ දුවා පුතාට අවස්ථාව ලබා දෙන්න.
🥋 කරාතේ පුහුණුව
🏆 තරග සඳහා සූදානම
💪 ශාරීරික යෝග්‍යතාව හා ශක්තිය
🧠 විනය, ආත්ම විශ්වාසය හා නායකත්වය
🌏 ජාත්‍යන්තර සම්බන්ධතාවක් සහිත පුහුණුව
📍 ස්ථානය: දළුග්ගලේ ලක්නිවස පාරේ 100m දුරින් පෙර පාසලේ උඩ 3 වන මහල
🔥 අදම ඔබේ දුවා පුතා සම්බන්ධ කරවන්න!
🥋 ඔබේ දරුවාගේ කරාතේ ගමන අදින් ආරම්භ කරමු!
සෙන්සේ ලක්ෂ්මන් අතපත්තු
0772534378/0742623747