SYU Rambukkana

Directions Website

SYU Rambukkana තාරුණ්‍යයට යහපත් හෙටක්!

අපේ ආණ්ඩුව වසර දෙකයි- රටට සුබයි..
01/09/2026

අපේ ආණ්ඩුව
වසර දෙකයි- රටට සුබයි..

කෑගල්ල දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමය(SYU) 2026 වර්ෂය වෙනුවෙන් සංවිධානය කල සහෝදරත්ව සුහද ක්‍රිකට් තරගාවලිය (2026/08/23)...
24/08/2026

කෑගල්ල දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමය(SYU) 2026 වර්ෂය වෙනුවෙන් සංවිධානය කල සහෝදරත්ව සුහද ක්‍රිකට් තරගාවලිය (2026/08/23) රඹුක්කන බතඹුරය ක්‍රීඩාංගනයේදී සියලු ආසන නියෝජනය වන පරිදි කණ්ඩායම් සහභාගීත්වයෙන් දවස පුරා පැවැත්වූ අතර ඒ සදහා කෑ.දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහෝදරු, ප්‍රාදේශ්‍රීය සභා සභාපති සහෝදරවරු මෙන්ම ප්‍රාදේශීය මන්ත්‍රීවරු මෙන්ම කෑගල්ල නියෝජනය කරමින් සහෝදර සහෝදරියන් රැසක් සහභාගී විය..



15/08/2026
ජුනි 26 දා රටම එකට ජාතික මෙහෙයුම සමග පෙළ ගැසෙමු!
20/06/2026

ජුනි 26 දා රටම එකට ජාතික මෙහෙයුම සමග පෙළ ගැසෙමු!

"ජන රජයට ජන බලයක්"කැගලු දිස්ත්‍රික් මැයි දින පෙළපාලියට සමාජවාදි තරුණ සංගමය එක් වෙමින්
02/05/2026

"ජන රජයට ජන බලයක්"
කැගලු දිස්ත්‍රික් මැයි දින පෙළපාලියට සමාජවාදි තරුණ සංගමය එක් වෙමින්

අපිත් set වෙමු...
25/04/2026

අපිත් set වෙමු...

සමාජවාදී තරුණ සංගමයේ රඹුක්කන ආසන කමිටුව මගින් සංවිධානය කරන ලද SYU Youth day වැඩසටහන "රටක් හදන තරුණ ජවය" යන තේමාව පදනම් ක...
05/04/2026

සමාජවාදී තරුණ සංගමයේ රඹුක්කන ආසන කමිටුව මගින් සංවිධානය කරන ලද SYU Youth day වැඩසටහන "රටක් හදන තරුණ ජවය" යන තේමාව පදනම් කරගනිමින් අප්‍රේල් 04 වන සෙනසුරාදා හවස රඹුක්කන, වල්ගම ප්‍රදේශයේදී පැවැත්වෙන ලදි...

ඒ සඳහා රඹුක්කන ප්‍රදේශයේ තරුණ තරුණියන් සහභාගී වූ අතර කෑගල්ල දිස්තීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ සහෝදරයා, SYU කෑගල්ල දිස්තීක් සංවිධායක අකිල සහෝදරයා, මාවනැල්ල SYU සංවිධායක කසුන් සහෝදරයා,රඹුක්කන ප්‍රාදේශීය සභාවේ උප සභාපති රඹුක්කන SYU සංවිධායක අශාන් කරුණාරත්න සහෝදරයාද සහභාගී විය...

ඇය❤️......
08/03/2026

ඇය❤️......

ගුණාත්ම සහ අනාගතවාදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන්.
10/02/2026

ගුණාත්ම සහ අනාගතවාදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන්.

අනාගතයේ ඔබයි.
08/02/2026

අනාගතයේ ඔබයි.

Address

No 07, Kegalle Road
Rambukkana
71100

Alerts

Be the first to know and let us send you an email when SYU Rambukkana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share