Blind Lanka

Blind Lanka We are a voluntary organization called Sri Lanka National Federation of the Visually Handicapped.

Our main objective is Continually committed to the betterment of the visually impaired community throughout Sri Lanka.

🔴 VACANCY ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය​කළමනාකරණ සහකාර නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම​සුදුසුකම්:▫️️​අ.පො.ස උසස් ...
17/03/2026

🔴 VACANCY
ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය
​කළමනාකරණ සහකාර නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම

​සුදුසුකම්:
▫️️​අ.පො.ස උසස් පෙළ සමත්ව තිබීම.
▫️️​සිංහල යතුරුලියනය කිරීමේ හැකියාව.
▫️️​ඉංග්‍රීසි හෝ වෙනත් පාඨමාලා හදාරා තිබීම.

💁‍♂️ ​වැටුප් සහ ප්‍රතිලාභ:
​ආරම්භක වැටුප: රු. 33,000/-
👍 ​මාස 06 සේවා කාලයක් නිම කිරීමෙන් අනතුරුව ඔබේ සේවය සතුටුදායක නම් වැටුප රුපියල් 35,000 දක්වා වැඩි කරනු ලැබේ.
​සේවය ස්ථීර කිරීමෙන් අනතුරුව EPF සහ ETF ද ගෙවනු ලැබේ.

​වයස අවුරුදු 20-40 ත් අතර කාන්තාවන් පමණක් ඉල්ලුම් කළ යුතු වේ.

අයදුම්පත් බාරගන්නා අවසාන දිනය: 2026.03.28

ඔබේ අයදුම්පත යොමු කරන්න.
070-5854341 (WhatsApp)
ඊමේල්: [email protected]
​ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය, අංක 520/15, නාවල පාර, රාජගිරිය.

​දුරකථන අංක: 011-2874694
​071-8441575
0777-949639

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ බස්නාහිර පලාත් ශාඛා සුදු සැරයටි දින උත්සවය 2026.01.02 දින ඉතා උත්කර්ෂවත් අන්දමින...
18/02/2026

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ බස්නාහිර පලාත් ශාඛා සුදු සැරයටි දින උත්සවය 2026.01.02 දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පිලියන්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ  ඌව පලාත්  මහසභා රැස්වීම 2025.11.02 දින  බණ්ඩාරවෙල ශ්‍රී සුධර්ශී විශේෂ අධ්‍යාපන ...
18/02/2026

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ඌව පලාත් මහසභා රැස්වීම 2025.11.02 දින බණ්ඩාරවෙල ශ්‍රී සුධර්ශී විශේෂ අධ්‍යාපන පාසලේදී සාර්ථක ලෙස පවත්වන ලදි.

06/02/2026

🔴 VACANCY
ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය
​කළමනාකරණ සහකාර නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම

​සුදුසුකම්:
▫️️​අ පො ස උසස් පෙළ සමත්ව තිබීම.
▫️️​සිංහල යතුරුලියනය කිරීමේ හැකියාව.
▫️️​ඉංග්‍රීසි හෝ වෙනත් පාඨමාලා හදාරා තිබීම.

💁‍♂️ ​වැටුප් සහ ප්‍රතිලාභ:
​ආරම්භක වැටුප: රු. 33,000/-
👍 ​මාස 06 සේවා කාලයක් නිම කිරීමෙන් අනතුරුව ඔබේ සේවය සතුටුදායක නම් වැටුප රුපියල් 35,000 දක්වා වැඩි කරනු ලැබේ.
​සේවය ස්ථීර කිරීමෙන් අනතුරුව EPF සහ ETF ද ගෙවනු ලැබේ.

​වයස අවුරුදු 20-40 ත් අතර කාන්තාවන් පමණක් ඉල්ලුම් කළ යුතු වේ.

අයදුම්පත් බාරගන්නා අවසාන දිනය පෙබරවාරි 17.

ඔබේ අයදුම්පත යොමු කරන්න.
070-5854341 (WhatsApp)
ඊමේල්: [email protected]
​ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය, අංක 520/15, නාවල පාර, රාජගිරිය.

​දුරකථන අංක:
011-2874694
​071-8441575
0777-949639
​--------------------------------------------------
සමාජයට වැදගත්වන මෙවැනි දැන්වීම් මෙම පිටුව හරහා ප්‍රචාරය කරගැනීමට Whatsapp පණිවිඩයක් එවන්න.
077 89 70 323

26/01/2026

මේ වන විට ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රය තුල අද්විතිය ගමන් මාර්ගයක් සලකුණ කර ඇති, ශ්‍රී ලංකේය දෘශ්‍යාබාද සහිත සංගීත ශිල්පීන්ගෙන් සැදුම්ලත් විශන් සංගීත කණ්ඩායමේ vision Music Band යූටියුබ් චැනලය Subscribe කොට Bell Icon එකClick කොට ඔවුන්ට ඔබගේ සහය ලබා දෙන්න.

https://youtu.be/XreaQ4QLNAM?si=EZ4P8ARazjLeJu7S

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ සභාපතිතුමාගේ නත්තල් පණිවිඩය,ඔබ සැමට සුභ නත්තලක් වේවා!ක්‍රිස්තු පූර්ව 33 හි යම් ද...
24/12/2025

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ සභාපතිතුමාගේ නත්තල් පණිවිඩය,

ඔබ සැමට සුභ නත්තලක් වේවා!

ක්‍රිස්තු පූර්ව 33 හි යම් දවසක බෙත්ලෙහෙම් නගරයේ ගවහලක් තුල එදා ජේසුස් වහන්සේ බිහිවුණේ මිනිසාගේ පව් වෙනුවෙන් තම ජීවිතය පුජා කර මිනිසාව පාපයෙන් ගලවා ගන්නයි. අවුරුදු 30 ක් නිහඬ ජීවිතයක් ගත කල උන්වහන්සේ අවුරුදු 3 ක් තම ආගමික සේවය ඉටු කිරීමෙන් පසුව අවුරුදු 33 දී එකල සිටි රාජ්‍ය පාලකයින් හා පාපිශ්ඨ වූ යුදෙව්වන් එක්වී උන්වහන්සේව කුරුසියක ඇණ ගසා මරණයට පත් කලා. ඇත්තෙන්ම උන්වහන්සේ මරණයට පත් වුණේ භෞතික වශයෙන් පමණයි. උන්වහන්සේ මරණයට පත්වීමෙන් පසුව තුන්වන දිනයේදී මරණය පරාජය කොට නැවත නැගිටීම සිදු වුණා. උන්වහන්සේගේ මරණයත් සමඟම සියළුම මිනිසුන් පාපයෙන් නිදහස් වුණා.

එමනිසා සොයා බැලිය යුතුයි නත්තල කෙසේ සැමරිය යුතුද යන්න.

අප නත්තල සැමරිය යුත්තේ මත්පැන් වලින්වත් , රසමසවුළු ආහාර වලින් වත් , තෑගී බෝගදීමෙන් වත් , ලස්සන විසිතුරු ඇඳුම් ඇදීමෙන්වත් නොවේ. බොහෝ අය ගෙවල් වල ලස්සන නත්තල් ගස් හා ගවලෙන් සාදනවා. ප්‍රිය සම්භාෂණ පවත්වනවා. එහෙත් ඒ අය ජේසුස් වහන්සේ තම ජීවිතය කැප කොට අපව පාපයෙන් ගලවා ගැනීම ගැන සිහිකරන්නේ නෑ. ඒ අය වතාවත් වලට පමණයි සීමා වෙන්නේ. එමනිසා මෙම නත්තලේදී අප වතාවත් ඉටු කිරීමට වඩා, එසේම අප මත්පැන් වලින් වැලකී , රසමසවුළු ආහාර වලින් වැලකී , විසිතුරු ඇඳුම් ගැනීමෙන් වැලකී , ජේසූස් වහන්සේ ගැන හිතමින් උන්වහන්සේට ස්තූති කරමින් කටයුතු කරමු.

විශේෂයෙන් අප රටේ ආපදාවට පත් වි සිටින සියළුම ප්‍රජාවට මෙම නත්තලේදී ඔබ විසින් සිදු කරන සියළු අනවශ්‍ය වියදම් සඳහා වැය වන මුදල් ඔවුන්ට ලබාදීමට තීරණය කරමු. එමෙන්ම ඔබ යම් ආධාරයක් ආපදා තත්වයට පත්වී සිටින දෘශ්‍යාබාධිත අයට ලබාදීමට කැමති නම් අපව අමතන්න.

කාර්යාලය - 011-2874694 / වට්සැප් අංකය - 070-5854341
ගරු සභාපති - කමල්සිරි නානායක්කාර - 071-8441575 / 076-1231575
ගරු ලේකම් - ප්‍රසන්න වික්‍රමසිංහ - 077-7949639 / 072-8072179

අවසාන වශයෙන් ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මෙලනයේ සාමාජික මහත්ම මහත්මීන්ටත් සියළුම ලාංකික දෘශ්‍යාබාධිත ප්‍රජාවටත් සියළුම ලෝවැසි ප්‍රජාවටත් සාමය සතුට සෞභාග්‍ය පිරි ඔබේ යහපත් පැතුම් ඉටුවන සුභම සුභ නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.

ගරු සභාපති
කමල්සිරි නානායක්කාර
ශ්‍රි ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ දකුණු පලාත් ශාඛාව මඟින් තම සාමාජික සාමාජිකාවන් සඳහා සුහද හමුවක්  මාතර ආබාධ සහිත ...
22/12/2025

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ දකුණු පලාත් ශාඛාව මඟින් තම සාමාජික සාමාජිකාවන් සඳහා සුහද හමුවක් මාතර ආබාධ සහිත පුද්ගල සම්පත් මධ්‍යස්ථානයේදී 2025.12.20 අතිසාර්ථකව පවත්වන්නට යෙදුණි.

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ නැගෙනහිර  පළාත්  මහසභා රැස්වීම 2025.11.16  දින  කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාල...
22/12/2025

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ නැගෙනහිර පළාත් මහසභා රැස්වීම 2025.11.16 දින කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සාර්ථක ලෙස පවත්වන ලදි.

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ උතුරුමැද පළාත්  මහසභා රැස්වීම 2025.11.15 දින  හබරණ කෙත්හල හෝටලයේදි   සාර්ථක ලෙස ...
22/12/2025

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ උතුරුමැද පළාත් මහසභා රැස්වීම 2025.11.15 දින හබරණ කෙත්හල හෝටලයේදි සාර්ථක ලෙස පවත්වන ලදි.

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ සබරගමු පළාත්  මහසභා රැස්වීම 2025.11.01 දින  ඇහැළියගොඩ මදරසිංහාරාම පුරාණ  විහාරස්...
22/12/2025

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ සබරගමු පළාත් මහසභා රැස්වීම 2025.11.01 දින ඇහැළියගොඩ මදරසිංහාරාම පුරාණ විහාරස්ථානයේදී සාර්ථක ලෙස පවත්වන ලදි.

26/11/2025

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය මඟින් තරුණ සම්මේලනය පිහිටුවීමට අදාලව 2025.11.22 සහ 23 යන දෙදින සිදු කරන ලද වැඩසටහනේ මතකාවර්ජන විඩියෝ සටහන

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය මඟින් තරුණ සම්මේලනය පිහිටුවීමට අදාලව 2025.11.22 සහ 23  යන දෙදින සිදු කරන ලද වැඩසට...
26/11/2025

ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය මඟින් තරුණ සම්මේලනය පිහිටුවීමට අදාලව 2025.11.22 සහ 23 යන දෙදින සිදු කරන ලද වැඩසටහනේ විශේෂ අවස්ථා...

2025- 2027 දෙවර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ තරුණ සම්මේලනයට අදාල නිලධාරී මඩුල්ල පත් කර ගත් අවස්ථාව ....

Address

520/15, Nawala Road
Rajagiriya

Opening Hours

Monday 00:00 - 17:00
Tuesday 08:15 - 17:00
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15
Saturday 09:00 - 16:15

Telephone

+94112874694

Website

Alerts

Be the first to know and let us send you an email when Blind Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share