CENS The Centre for Environment and Nature Studies was initiated in 1998 as a leading NPO in the environmental front, spearheading environmental activities.

The Centre for Environment and Nature Studies (CENS) was initiated in 1998 as an idea of the late environmentalist Piyal Parakrama. Since 1998 it is operational in Sri Lanka as a leading NGO in the environmental front, spearheading many environmental activities and research. In 1999 it launched a training course in environmental conservation and natural resources management. This course is conduct

ed annually and has contributed immensely in disseminating environmental knowledge across the country. Our organization which was in the forefront in the battles for the protection of the Eppawela phosphate mine, Protection of flora and fauna, Sinharaja rain forest – the world heritage site, and in defeating the Water Privatization Bill and the dubious Seed Act, is determined to do the same to the utmost with regard to such issues in the future as well. Since 1998 we have been functioning voluntarily, independent of funds from any governmental or non-governmental organization. Since its inception in 1998, Piyal Parakrama led this organization from the front as its Executive Director, till his untimely death in 2000. Since then Raveendra Kariyawasam has ably taken the reins. We possess a network of strong activists who are scattered around the country. At this juncture we analyze the environmental issues that affect the country from political and security perspectives in order pressurize the authorities to change them where necessary.

24 දින සවස 5 ට සාම පාද චාරිකාවේ පාද වන්දනාව සඳහා බෙලිගම්මන රජමහා විහාරයට ඔබත් එන්න.🌿🌿
23/04/2026

24 දින සවස 5 ට සාම පාද චාරිකාවේ පාද වන්දනාව සඳහා බෙලිගම්මන රජමහා විහාරයට ඔබත් එන්න.🌿🌿

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලය, පරිසර අමාත්‍යංශය, සිරිගම්පල ජනතාව හා පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්තානය එක්ව ශ්‍රී...
22/02/2026

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලය, පරිසර අමාත්‍යංශය, සිරිගම්පල ජනතාව හා පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්තානය එක්ව ශ්‍රී ලංකාවෙි ජෛව විවිධත්ව හා ස්වාභාවික පරිසර පද්ධතිය පිළිබද ජනතාව දැනුම්වත් කිරීමෙි වැඩසටහනක් පවත්වන ලදී.

පරිසර සංරක්ෂණයට හා තිරසර භාවිතයට ජනතා සහභාගීත්වය ලබා ගැනීමෙි අරමුණෙන් සිදුකරන ලද මෙම පූර්වගාමී වැඩසටහන හා සමාන්තර වැඩසටහන් ඉදිරියේදී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. கிளீன் ஸ்ரீ லங்கா செயலகம், பரிசர அமைச்சு, சிறிகம்பல மக்கள் மற்றும் பரிசர சோபாதஹமி அத்யயன மத்தியஸ்தானம் இணைந்து ஸ்ரீ லங்காவின் ஜீவ விவிததவம் மற்றும் இயற்கை பரிசர படிவத்திட்டம் பற்றி மக்களுக்கு தெரிவிப்பதற்கான ஒரு வேலைத்திட்டம் நடத்தப்பட்டது. பரிசர சம்ரக்ஷணத்திற்கும் திருசர பாவனைக்கும் மக்களின் ஒத்துழைப்பை பெறும் நோக்கில் செய்யப்பட்ட இந்த பூர்வகாமி வேலைத்திட்டம் போன்றே வேலைத்திட்டங்கள் இனிவரும் காலங்களில் லங்கா பூராவும் நடைமுறைப்படுத்தப்பட உள்ளது.

19/02/2026

සමනළ සිරි හරිත වන්දනාවට සොබාදහමි අධ්‍යයන මධ්‍යස්තානය එක්වෙි.

ජීවවාසය නැත්නම් විලියම් රුක් රූක්රූට් විසින් 1978 වසරේ දී රචනා කරන ලද සිතුවිලි පද්ධතියකට අනුව බොහෝ පුරාණ මෙන්ම ඒක දේශීය ...
30/12/2025

ජීවවාසය නැත්නම් විලියම් රුක් රූක්රූට් විසින් 1978 වසරේ දී රචනා කරන ලද සිතුවිලි පද්ධතියකට අනුව බොහෝ පුරාණ මෙන්ම ඒක දේශීය සමාජවල පවතින සිතුවිලි පද්ධතියක් වන" ජීව වාසය" පද්ධතියක් ලෙස දැකීම ,එසේ නොමැති නම් පද්ධතියක ගුණය සොබා දහම සහ මානව සමාජය දෙස බැලීම උදෙසා කවුළුවක් විවර කරනු ඇත.

1996 පළ වූ අතිශයින් බලපෑම් සහගත ග්‍රන්ථ දෙකක් යුරෝපය අමෙරිකාව සහ නූතන සමාජය දෙසට මෙම දැනුම ගොනු කිරීමට සමත්වී ඇති අතර Environmental Magination and Ecocriticism Reader යන කෘති දෙක තුළින් ජීවවාසී කේන්ද්‍ර ඇස එසේ නොමැති නම් පරිසරය හා ජන සමාජය දෙස බලන කවුළුව පුළුල් කර ගැනීමේ හැකියාව සම්බන්ධ නැවත මතු කර ඇත.

මිනිසා සිතන ලෝකය සහ සැබෑ ලෙස පවතින ලෝකය අතර පරතරය අඩු කර ගැනීම උදෙසා ජීවවාසී සිතුවිල්ල හා ඒ දෙස බැලීමේ නව මානය උපකාර කර වනු ඇත .

ජීව වාසි අදහස නැත්නම් චින්තනය ලෙස අප හදුන්වන්නේ තමාද , මිනිසා ඇතුළු සමාජය ද, සතා ,සිව්පාවා ,ගහ කොළ බිංකරේ වතුර ඇතුළු සමස්ථයද එකම පද්ධතියක් ලෙස දැකීමයි.

29 උදේ 7 ට සිරිපා හරිත වන්දනාවට ඔබත් නල්ලතන්නියට එන්න
26/11/2025

29 උදේ 7 ට සිරිපා හරිත වන්දනාවට ඔබත් නල්ලතන්නියට එන්න

"තබිබෝව අලින්ට" වැඩ සටහන අතර තුර පරිසර හා සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානය ( CENS) පවත්වනු ලැබූ දැනුවත් කිරීමෙි වැඩ සටහන.
11/10/2025

"තබිබෝව අලින්ට" වැඩ සටහන අතර තුර පරිසර හා සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානය ( CENS) පවත්වනු ලැබූ දැනුවත් කිරීමෙි වැඩ සටහන.

07/10/2025
https://tinyurl.com/ytwetsnd"අලිඇතුන් රැක ගන්න මාර්ග සංඥා පුවරු ස්ථාපිත කිරීමේ වැඩසටහන ආරම්භ වේ".                       ...
09/09/2025

https://tinyurl.com/ytwetsnd
"අලිඇතුන් රැක ගන්න මාර්ග සංඥා පුවරු ස්ථාපිත කිරීමේ වැඩසටහන ආරම්භ වේ".

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිර්දේශ මත පරිසර අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තුව...

Address

1149, Kotte Road
Rajagiriya

Telephone

+94718368642

Alerts

Be the first to know and let us send you an email when CENS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to CENS:

Share