07/12/2025
අපදාවෙන් අවතැන් පවුල් 200 කට අවශ්‍ය,
අත්‍යවශ්‍ය පිරිසිදුකරන උපකරණ සහ පිරිසුදු කාරක ද්‍රව්‍ය තොගයක්
"ආයු පදනම " වෙතින් "මනුසත් දෙරණට" පසුගියදා ලබා දුන්නා.
මේ අසීරු මොහොතේ, අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන්, හැකි පමණින්,
MyTickets LK "ආයු පදනම" මේ සද්කාර්යයට උරදුන් සැමට...
ස්තුතියි..!
විශේෂ ස්තුතිය Eco Spindles ආයතනයේ දිලුක්ශාන් ජයසේකර මහතාට සහ,
Manusath Derana මහේෂ් ජයවර්ධන මහතා සහ මනුසත් දෙරණ කාර්යමණ්ඩලයට