17/09/2026
Better Questions
Instead of telling children what to do, we encouraged them to ask:
• Why Gut is important?
• Why do we need protein?
• Why does sleep affect learning?
• Why should we drink water?
• Why do our daily choices matter?
Why the seasonal and local vegetable matter ?
Better questions lead to better understanding.
Better understanding leads to better choices.
දියුණු වෙනවා කියන්නේ හොඳ ප්රශ්න අහන්න පුරුදුවෙන එකට 💡❓
ළමයින්ට සෞඛ්ය හදාගන්නත් අපි කලේ , ඔවුන්ට හොද ප්රශ්න අහන්න උදව් කල එක.
අපේ Gut health මෙච්චර වැදගත් ඇයි? 🦠
අපිට ප්රෝටීන් අත්යවශ්ය වෙන්නේ ඇයි? 🥩🫘
හොඳ නින්දක් අපේ ඉගෙනීමට බලපාන්නේ ඇයි? 😴🧠
අපි ප්රමාණවත්ව වතුර බොන්න ඕනේ ඇයි? 💧
අපි එදිනෙදා ගන්න පුංචි සෞඛ්ය තීරණ පවා මෙච්චර ජීවිතේට බලපාන්නේ ඇයි? 🎯
දේශීය සහ ඍතුමය එළවළු (Seasonal & local vegetables) අපේ කෑම වේලට එකතු කරගන්න එක වැදගත් ඇයි? 🥗🌱
වඩාත් හොඳ ප්රශ්න, වඩාත් හොඳ අවබෝධයකට මඟ පාදනවා.
වඩාත් හොඳ අවබෝධය, වඩාත් හොඳ තීරණ ගැනීමට මඟ පාදනවා! ❤️✨