24/08/2025
කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය මගින් සංවිධානය කරන ලද,
සෞඛ්‍ය කඳවුර සහ වෛද්‍ය ප්‍රදර්ශනය 2025 සමගාමීව,
ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ලෙස,
‘*මුඛ පිළිකා සහ අනෙකුත් පිළිකා රෝගයන් ඇතිවීමට බලපාන සාධක සහ ඒවා වැළැක්වීම පිළිබඳ විශේෂ දේශනය*’
📅 2025 අගෝස්තු 25
🕰️ පෙ.ව. 8.45 – 10.00
📍 පුත්තලම, වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයේදී
⭕️ මෙහෙයවීම: වෛද්‍ය මිනෝලි ජෝසෆ්,
පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය,
උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
සෞඛ්‍යමත් සමාජයක් ගොඩනැංවීම සඳහා අප හා එක්වන්න ඔබ සැමට කෙරෙන සුහද ආරාධනයයි මේ!
▫️සුවපත් දිවියට මනුසත් මෙහෙවර ▫️