Raddolugama National Housing Scheme, Sri Lanka.

Raddolugama National Housing Scheme, Sri Lanka. Raddolugama is the largest Housing Scheme in South East Asia since 1982. This is a multicultural and multi-religional national housing scheme. R.

This housing scheme "RADDOLUGAMA" with 2022 houses was declared open by His Excellency the President J. Jayawardene and the Prime Minister, Minister of Local Government Housing & Construction and Minister of Highways Hon. Ranasinghe Premadasa on Sunday the 29th August in 1982.

සිදුවෙ  සිරි සුගතාරම විහාරස්ථාය ට සිදූව මිසම් පාලක පියතුමා සිසිර සමරකෝන් පියතුමා  නත්තල් අසිරි ය රැගෙන පැමිණි අවස්ථාව
25/12/2025

සිදුවෙ සිරි සුගතාරම විහාරස්ථාය ට සිදූව මිසම් පාලක පියතුමා සිසිර සමරකෝන් පියතුමා නත්තල් අසිරි ය රැගෙන පැමිණි අවස්ථාව

08/12/2025
04/12/2025

ගහකට පොරවක් තියන්න කලින් දෙපාරක් හිතපල්ලා මීට පස්සෙවත්.

03/12/2025

ජලය නොමැතිව අසරණ වූ රද්දොලුගමට යුහුසුලුව ජලය ලබා දීමට දායක වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාට අපගේ ප්‍රණාමය...!

Publish as receivedThis Pussycat with a short tail is missing from 30th Nov . 2025.If anyone of you come across this cat...
03/12/2025

Publish as received

This Pussycat with a short tail is missing from 30th Nov . 2025.
If anyone of you come across this cat, please inform me. My number is 0703026717

අද ඉන්නම ඕනෙ මිනිහෙක් ❤️
29/11/2025

අද ඉන්නම ඕනෙ මිනිහෙක් ❤️

29/11/2025

අවට ජනතාව ගංවතුරෙන් පීඩාවට පත්ව ඇත. ප්‍රාදේශීය මාලිමා මන්ත්‍රීවරුනි ආධාර එක් රැස් කර එම ජනතාවට බෙදාහැරීමට ක්‍රමයක් අවශ්‍යයි.

රද්දොළුගම ප්‍රදේශයට අමිල සේවයක් ඉටු කල කොතලාවල මහතා වෙනුවෙන් රද්දොළුගම නිවාස සංකීර්ණයේ මාර්ගයක් නම් කරමුද?ඔහු අප සැම වෙන...
03/09/2025

රද්දොළුගම ප්‍රදේශයට අමිල සේවයක් ඉටු කල කොතලාවල මහතා වෙනුවෙන් රද්දොළුගම නිවාස සංකීර්ණයේ මාර්ගයක් නම් කරමුද?

ඔහු අප සැම වෙනුවෙන් අප ප්‍රදේශය වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරපු පුද්ගලයෙකි.

ඒ සදහා අපි සැම එකතු වෙමුද?

තෙමසක් ගෙවී ගොස් අපට නොදැනිම........"සබද ඔබ සියල්ලන් තනිකරඅවරට ගොස් නැවතුමක කෙළවරනිබද පෑ සත් සිත සෙනෙහෙබරසසර කෙදිනකවත් න...
27/07/2025

තෙමසක් ගෙවී ගොස් අපට නොදැනිම........

"සබද ඔබ සියල්ලන් තනිකර
අවරට ගොස් නැවතුමක කෙළවර
නිබද පෑ සත් සිත සෙනෙහෙබර
සසර කෙදිනකවත් නොමකෙයි ඉවර"

ආදරණීය පොඩි මාමේ, ඔබ නැති අඩුව අද රද්දොළුගම සැමට දැනේ හොදින්........

ඔබට නිවන් සුව!

රද්දොළුගම ආදරණීය ජනතාවගේ උත්තමාචාරය පුද කරමු.....

එතුමන් වියෝවී තෙමසක් ගතවීම නිමිත්තෙන් අද දින සමරුඵලකය එතුමන්ගේ දේහය තැන්පත් කල ස්ථානයේ දී නිරාවරණය කරන ලදී.

🌟 Are you interested in improving your public speaking and leadership skills?I’m exploring the idea of having a Toastmas...
22/06/2025

🌟 Are you interested in improving your public speaking and leadership skills?
I’m exploring the idea of having a Toastmasters session in Raddolugama — and I’d love to know who’s genuinely interested!

📝 If you'd love something like this, please take a moment to fill out this short form:
👉 https://forms.gle/8PtDH8w8SaCsxzTd6

For any queries please contact

+94 76 406 3067 (WhatsApp)

Thank you for taking the time to fill out this form!❤️ This is purely to understand whether you’d be genuinely interested in participating in or attending a Toastmasters program. 🎙️ Whether you’re new to public speaking or already familiar with it, we'd love to hear from you. Your hones...

Time to Shine
28/05/2025

Time to Shine

18/05/2025

රද්දොලුගම ජල ටැංකියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා කාලය තුල ජලය මාස දෙකක් පමණ අත්සිටුවනු ඇත.

Address

Raddolugama National Housing Scheme
Raddoluwa
11400

Website

Alerts

Be the first to know and let us send you an email when Raddolugama National Housing Scheme, Sri Lanka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share