Raddolugama United Youth Buddhist Association

Raddolugama United Youth Buddhist Association To abstain from all evil to cultivate the good and to purify one's mind, This is the teaching of the Buddhas

රද්දොළුගම එකසත් තරුණ බෞද්ධ සංගමය
for more info: http://www.ruyba.com

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කරනු පිණිස ජීවිත පුද කළා වූ අතුරුදහන් වූ හා ආබාධිත වූ රණවිරුවන් සහ එදා මෙදා රට ආරක්ෂා කරන...
19/05/2025

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කරනු පිණිස ජීවිත පුද කළා වූ අතුරුදහන් වූ හා ආබාධිත වූ රණවිරුවන් සහ එදා මෙදා රට ආරක්ෂා කරන්නා වූ රණවිරුවන් හට කෘතගුණ දැක්වීමට රද්දොළුගම රණවිරු ස්මාරකය අසලට රැස්වූ සියලුම දෙනාට අපගේ ස්තූතිය.🇱🇰

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය.

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය මගින්  වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම සහා මහා සග සතු දානමය පින්...
08/04/2025

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම සහා මහා සග සතු දානමය පින්කම 2025

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ සංඝ සතු දානමය...
20/03/2025

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ සංඝ සතු දානමය පිංකම අප්‍රේල් මස 5 සහ 6 යන දෙදින තුල රද්දොළුගම ශ්‍රී බෝධී මළුවේදි පැවැත්වේ. ඒ සදහා ඔබ සියළු දෙනාටම සැදැහැ සිතින් ආරාධනා...🤍

රද්දොළුගම කේන්ද්‍රිය වටරවුම සහ රණවිරු ස්මාරකය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු සදහා  ඔබ සැමගේ නොමසුරු ආධාරය රද්දොළ...
24/02/2025

රද්දොළුගම කේන්ද්‍රිය වටරවුම සහ රණවිරු ස්මාරකය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු සදහා ඔබ සැමගේ නොමසුරු ආධාරය රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය බලාපොරොත්තු වෙමු. ඔබට තවම මේ සදහා දායකවීමට නොහැකි වුයේ නම් හෝ ඔබට මේ සදහා අනුග්‍රාහකයෙක් අප වෙත සම්බන්ධ කර දීමට හැකි නම් පහත අංකයන්ගෙන් අප නියෝජිතයන් වෙත සම්බන්ධ කර දෙන මෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

දායකතවයන් සදහා විමසීම්

දනිදු-078 678 6508
තිරන්‍යා-077 198 6552
දුලත්මී -0775305275

මුල්‍යාධාර සදහා පහත සදහන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්ම පවත්වාගෙන යන ඉතිරි කිරීමේ ගිණුම වෙතද ආධාර යොමු කල හැක.

ගිණුම් අංකය - 0620-13751068-120
නම - රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංවිධානය
බැංකුව - සෙලාන් බැංකුව,රද්දොළුගම

අලංකාරවත් පුරවරයක් උදෙසා සහ රට වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන්ව සිහිපත් කෙරෙන මෙම ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට ඔබ සැමගේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරමු.

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය
Raddolugama United Youth Buddhist Association

"පරි සමන්තෝ තායතී රක්ඛතීති පරිත්තං''රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික මහා පිරිත් පිංකම සහ සඟස...
05/02/2025

"පරි සමන්තෝ තායතී රක්ඛතීති පරිත්තං''

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික මහා පිරිත් පිංකම සහ සඟසතු දානමය පිංකම මෙවරත් අප්‍රේල් මස 05 සහ 06 යන දෙදින රද්දොළුගම ශ්‍රී බෝධි මළුවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම මහා කුසල කර්මය සාර්ථක කරගැනීම සදහා මූල්‍යමය සහ දානමය වශයෙන් පිං කැමති ඔබ සියලු දෙනාට පහත සඳහන් දුරකතන මාර්ග ඔස්සේ අප හා සම්බන්ධ විය හැක.

දනිදු ජයවර්ධන-078 678 6508(සභාපති)

තිරන්‍යා කුමාරගේ-071 834 9596(ලේකම්)

දුලත්මී ද සිල්වා-077 530 5275(භාණ්ඩාගාරික)

මේ සඳහා සියලු දෙනාගේ සහභාගිත්වය අප අපේක්ෂා කරමු.

තෙරුවන් සරණයි!

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද 77 වන අභිමානවත් නිදහස් දින සැමරුම් උත්සවය අති සාර්ථක අන්දමින් න...
04/02/2025

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද 77 වන අභිමානවත් නිදහස් දින සැමරුම් උත්සවය අති සාර්ථක අන්දමින් නිමාවට පත්කිරීමට හැකි විය. ඒ සඳහා නන් අයුරින් උදව් කළ සහ එහි සපැමිණි ඔබ සියලු දෙනාටම අපගේ හද පිරි ස්තුතිය පුදකර සිටිමු.

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය

Happy 77th Independence Day
03/02/2025

Happy 77th Independence Day


77 වන අභීමානවත් නිදහස් දින සැමරුම් උත්සවය පෙබරවාරි මස 4 වන නිදහස් දින උදෑසන 8 සිට රද්දෝළුගම රණවිරු ස්මාරකය අභියස පැවැත්ව...
02/02/2025

77 වන අභීමානවත් නිදහස් දින සැමරුම් උත්සවය පෙබරවාරි මස 4 වන නිදහස් දින උදෑසන 8 සිට රද්දෝළුගම රණවිරු ස්මාරකය අභියස පැවැත්වේ.

ඔබ සියලු දෙනාටම එ සදහා සහභාගි වන මෙන් ගෞරවයෙන් ආරාධනා!!

We all are wishing you to have a safe journey and we all wish you all the best in your new beginning.We want to say than...
28/01/2025

We all are wishing you to have a safe journey and we all wish you all the best in your new beginning.
We want to say thank you for your support and encouragement.
Your leadership has been truely inspiring. We all are wishing success in everything you do

With the regard of,
Raddolugama United Youth Buddhist Association

🚗 *_✨ Get Your Ride Sparkling Clean!_* ✨🏍️✨ *IT IS HAPPENING TOMORROW* ✨ _Join with us and give your vehicle the shine i...
24/01/2025

🚗 *_✨ Get Your Ride Sparkling Clean!_* ✨🏍️

✨ *IT IS HAPPENING TOMORROW* ✨

_Join with us and give your vehicle the shine it deserves!_🫵✨🚗✨

🚫Purpose:Raddolugama soldier statue renovation
📅 Date: *2025/01/25*
⏰ Time: *9:30 AM - 4:00 PM*
📍Venue:Near the soldier statue

_Affordable Prices 🤩:_

🚘 Car: Rs. 300
🏍️ Bike: Rs. 150
🛞 Three-wheel: Rs. 200
🚐 Cab/Van/Jeep: Rs. 400

_Drive by, support, and leave with a cleaner ride!_

*We’ll make your vehicle gleam like new !*✨

රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය විසින් රණවිරූ ස්මාරකය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පවැත්වීමට නියමිත උත්සවය සදහා ආධාර රැස් කර ගැනිම පිණිස 2025.1.25 වන සෙනසූරාදා දින රණවිරු ස්මාරකය අසල Car wash එකක් සංවිධානය කර ඇත.එය පෙ.ව 9.30 සිට ප.ව 4.00 දක්වා පැවැත්වේ.


Youth buddhist association

Address

Sri Bodhi Maluwa
Raddoluwa
11400

Alerts

Be the first to know and let us send you an email when Raddolugama United Youth Buddhist Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share