Love In Action Fellowship International- Srilanka

Love In Action Fellowship International-  Srilanka LAF is an independent Christian organization that seeks to present the gospel to the modern society

Sunday Service LAF Church Puttalam - Srilanka2026.01.25 fans
25/01/2026

Sunday Service
LAF Church Puttalam - Srilanka
2026.01.25
fans

Sunday Service LAF Church Puttalam - Srilanka2026.01.18  fans
18/01/2026

Sunday Service
LAF Church Puttalam - Srilanka
2026.01.18
fans

Daily Bread 💫
09/12/2025

Daily Bread 💫

Daily Bread 💫Dec-5
05/12/2025

Daily Bread 💫
Dec-5

Daily Bread 💫
02/12/2025

Daily Bread 💫



01/12/2025

2nd day
Love In Action ❤️💫
2025.12.01

01/12/2025

💛අපි නව ආහාර පැකට් 150ක් සූදානම් කර ඇත.
ඇවිරිණිමට ලක්වූ සහ අවශ්‍ය අය සඳහා මෙය යොදවා ඇත.
කවුරුහරි අවශ්‍යතාවයක සිටීනම්, පැමිණ ගත හැක.
දුරකථනයෙන් අප හා සම්බන්ධ වන්න:
📞 0720114859

ආදරය ක්‍රියාවෙන් ! 🌿💛
Bethesda Foundation Home

පුත්තලම අවට, අවශ්‍යතාවන් ඇති අය සදහා නිවසටම ගෙනත් දෙනු ලැබේ. Bethesda Foundation Home Shathru Shathru Anton Anton Kiruba...
01/12/2025

පුත්තලම අවට, අවශ්‍යතාවන් ඇති අය සදහා නිවසටම ගෙනත් දෙනු ලැබේ. Bethesda Foundation Home
Shathru Shathru
Anton Anton
Kiruba Lani Lani
Kanapathi Gangadaran
Nayomi Sunny

30/11/2025

*ලව් ඉන් ඇක්ෂන් ෆෙලෝෂිප්*
තම නමට සරිලන ලෙසම, මේ අභියෝගාත්මක අවස්ථාවේදී යේසුස් වහන්සේගේ අත් හා පාදයන් ලෙස වෙනස් වුණා.

තමන්ගේම පාස්ටර් තුමා සහ සාමාජිකයන් ජලගැලීම් වලින් බලපෑමට ලක්වුණද, සමූහව සහ ආදරයෙන් එක්වෙලා, මුදල් එකතු කරලා, එකට පිසදෙන්නෙත් එක්වෙලා ආහාර පැකට් 150ක් සූදානම් කළා.

ජලයෙන් වටවුණු ගෙවල්වලට ගිහිල්ලා ඔවුන් සපයන්නෙ කෑම විතරක් නෙමෙයි — විශ්වාසයයි, ආදරයයි.

මේ තමයි සභාව. මේ තමයි ආදරය.
අභියෝග උස වෙද්දී, ආදරය ඊටත් උස විය යුතුයි.
fans
Bethesda Foundation Home

Address

Puttalam
61300

Alerts

Be the first to know and let us send you an email when Love In Action Fellowship International- Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Love In Action Fellowship International- Srilanka:

Share