Sunila Women and Children Development Foundation-SWCDF

Sunila Women and Children Development Foundation-SWCDF Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sunila Women and Children Development Foundation-SWCDF, Non-Governmental Organization (NGO), Polonnaruwa.

SWCDF has been involved with all the major women program that focused islandwide since the inception of the foundation and it is well equipped with an understanding of local issues as well as coordinating with national level CSO’s across the country

23/01/2026

22/01/2026

15/01/2026

May the Sun God bring you warmth and happiness, and may your life always be filled with joy and prosperity.

Happy Pongal to you and your family 💜️

"It is Christmas in the heart that puts Christmas in the air." — W.T. Ellis "නත්තලට ජීවය දෙන්නේ හදවතේ ඇති නත්තල විසිනි."...
25/12/2025

"It is Christmas in the heart that puts Christmas in the air." — W.T. Ellis

"නත්තලට ජීවය දෙන්නේ හදවතේ ඇති නත්තල විසිනි." - ඩබ්ලිව්.ටී. එලිස්

ලෝක වැඩිහිටි දිනය (International Day of Older Persons)ලෝකයේ වැඩිහිටි පුද්ගලයන්ගේ දායකත්වය, පිළිගැනීම සහ ඔවුන්ට ගෞරව දැක්...
01/10/2025

ලෝක වැඩිහිටි දිනය (International Day of Older Persons)

ලෝකයේ වැඩිහිටි පුද්ගලයන්ගේ දායකත්වය, පිළිගැනීම සහ ඔවුන්ට ගෞරව දැක්වීමේ අරමුණෙන් 1990 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මේ දිනය ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අනුව ලෝක වැඩිහිටි දිනය ඔක්තෝබර් 1 දින සමරනු ලැබේ.

වැඩිහිටි පුද්ගලයන් සමාජයේ ක්‍රියාකාරකම් නියෝජනය කර ඇති අතර, ඔවුන්ගේ අපේක්ෂා, සුභසාධනය සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව ලෙස සඳහන් කර ඇත.

01/10/2025

1959 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් ප්‍රකාශනය මෙන්ම 1989 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (UNC...
01/10/2025

1959 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් ප්‍රකාශනය මෙන්ම 1989 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (UNCRC) හරහා ලෝක ළමා දිනය නොවැම්බර් 20 වෙනි දින වෙන්කර ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල් ලෝක ළමා දිනය ඔක්තොම්බර් 01 දින සමරනු ලැබේ.

2025 ලෝක ළමා දින තේමාව "අනාගතයට සවන් දෙන්න. ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න" යන්නයි.

මෙම තේමාව දරුවන්ගේ ජීවිතවලට සහ අනාගතයට බලපාන තීරණ වලදී ඔවුන්ගේ ඉදිරි දර්ශන සහ හඬ ඇතුළත් කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

එය වඩා හොඳ ලෝකයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය වන දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සහ ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාමාර්ගයක් ලෙස සේවය කරයි.

වයස අවුරුදු 0-14 අතර ලෝකයේ ලමා ජනගහනය මිලියන 2000 කි. ලංකාවේ ළමා ජනගහනය මිලියන 4.9 කි

01/10/2025

Happy Children's Day 2025

Address

Polonnaruwa
51000

Telephone

+94779523782

Website

Alerts

Be the first to know and let us send you an email when Sunila Women and Children Development Foundation-SWCDF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sunila Women and Children Development Foundation-SWCDF:

Share