13/09/2025
YOUTH SPORTS FEST 2025 තරගාවලියට සමගාමීව YOUTH CLUB - පොලොන්නරුව දිස්ත්‍රික් සම්මේලනය සංවිධානය කරන කබඩි තරග,
2025 සැප්තැම්බර් 15 වන දින
උදෑසන 9.30 ට
පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ ගෘහස්ථ පරිග්‍රෙය්දී පැවැත්වේ