Sri Lanka Rural Development Foundation

Sri Lanka Rural Development Foundation Economic, social, cultural, religious of the community and other welfare activities more effectively Maintain a good standard
(1)

13/10/2025
සුබ අලුත් අවුරුද්දක් වේවා ....🙏🙏🙏🙏
15/04/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා ....🙏🙏🙏🙏

සමාජ මාධ්ය තරුණ වැඩසටහන CEDSocial media youth program
17/03/2025

සමාජ මාධ්ය තරුණ වැඩසටහන CED
Social media youth program

  ❤️💓💓💯Happy women's day 💓 💗 💛 To all beautiful women's 😍 🤩 👌 Always strong 💪 ❤️ always hardworking ❤️ 💖 💙 never giving ...
08/03/2025

❤️💓💓💯
Happy women's day 💓 💗 💛
To all beautiful women's 😍 🤩 👌
Always strong 💪 ❤️ always hardworking ❤️ 💖 💙 never giving up in any way easy ❤️ cheers 🍻 👏 ✌️ to all strong women all around the world 🌎 💪 ❤️

2025/02/21,22 කොළඹ පවත්වනු ලබන පලතුරු උළෙල (fruit festival) සඳහා sun pf sri lanka  ආයතනයේ සහයෝගයෙන් පොළොන්නරු දිස්ත්‍රික...
21/02/2025

2025/02/21,22 කොළඹ පවත්වනු ලබන පලතුරු උළෙල (fruit festival) සඳහා sun pf sri lanka ආයතනයේ සහයෝගයෙන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා ග්‍රාමීය සංවර්ධන පදනමේ අපි පළතුරු උළෙලට සහභාගි වීම.

වගාවන් සාර්ථක කර ගැනිමට කොම්පොස් නිවැරදිව සකසා ගමු
14/02/2025

වගාවන් සාර්ථක කර ගැනිමට කොම්පොස් නිවැරදිව සකසා ගමු

සුපර් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්නේ කොහොමද ???කෘෂි තාක්ශණයේ අරුණැල්ල සොයා.කෘෂි තාක්ශණයේ නව වගාවන් හා එහි තාක්ෂණික .....

2025/02/10 වන දින පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම .විවිධ අංශ සඳහා නව නිලමණ්ඩලයක් පත්කර ගැනීම. ආයතනික සංවර්ධනය උදෙසා කටයුතු...
11/02/2025

2025/02/10 වන දින පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම .විවිධ අංශ සඳහා නව නිලමණ්ඩලයක් පත්කර ගැනීම.
ආයතනික සංවර්ධනය උදෙසා කටයුතු කිරීම.

SHG මාසික රැසිවිම පැවැත්විම. ආදායම් උත්පාදනය සඳහා නව ස්වයං රැකියා පිළිබඳ දැනුවත් කිරීම හා සති සිට්ටුව පැළ වර්ග  ලබාදීම ස...
07/02/2025

SHG මාසික රැසිවිම පැවැත්විම. ආදායම් උත්පාදනය සඳහා නව ස්වයං රැකියා පිළිබඳ දැනුවත් කිරීම හා සති සිට්ටුව
පැළ වර්ග ලබාදීම සහ මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳ දැනුවත්.

Address

Nenasala Diulankadawala Medirigiriya
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Rural Development Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share