Aralaganwila United Traders Association.

Aralaganwila United Traders Association. Aralaganwila United Trade Union
අරලගංවිල එක්සත් වෙළෙඳ සංගමය

07/12/2025
07/12/2025

ආපදා තත්වය නිසා විපතට පත් අපේම ආදරණීය දරුවන්ට ශක්තියක් වන්නට ඔබේ සෙනෙහස අවැසිම කාලයයි..

අකුරු මිතුරු
පුංචි මුහුණට හිනාවක් ගේන ආදරණිය මෙහෙවර

වැඩිපුරම ආපදාවට ලක් වූ ප්‍රදේශවලට පාසල් උපකරණ බෙදා දෙන වැඩසටහන සදහා ඔබත් එකතු වෙන්න.
(පොත් බෑගයේ සිට පාසල් පාවහන් දක්වා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය)

වැඩිදුර විස්තර සදහා අමතන්න
078 844 8636
077 22 86 324
076 86 10 100

Aralaganwila United Traders Association.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පිඩාවට පත්වුනු අපේම සහෝදර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දිඹුලාගල ප්‍රදේශය ලේකම් කාර්යාලයට සහ දි...
03/12/2025

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පිඩාවට පත්වුනු අපේම සහෝදර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දිඹුලාගල ප්‍රදේශය ලේකම් කාර්යාලයට සහ දිඹුලාගල ප්‍රදේශය සභාවට භරදුන් අවස්ථාව..

පැය දෙක තුනක් ඇතුලත තමන්ගේ වැඩකටයුතු පසකෙලා මෙම ව්‍යාපෘතිය කර ගැනීම සඳහා සහය දුන් අප සංගමයේ නිළධාරී මහත්ම මහත්මීන් හට සහ සමාජීක මහත්ම මහත්මීන් හට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.

ලේකම්,
එක්සත් වෙළඳ සංගමය.

අරලගංවිල GURUGE සමූහ ව්‍යාපාරයට අලුතින් එක්වූ guruge  Mobile & Solutions  ආයතනය අද දින සුබ මොහොතින් විවුර්ථ වූ වගයි ♥️👏උ...
25/11/2025

අරලගංවිල GURUGE සමූහ ව්‍යාපාරයට අලුතින් එක්වූ guruge Mobile & Solutions ආයතනය අද දින සුබ මොහොතින් විවුර්ථ වූ වගයි ♥️👏

උණුසුම් සුභ පැතුම් නන්දන ගුරුගේ මහතාණෙනි.🎉

ඔබට ගැටළු ඇත්නම් දැනුම් දෙන්න
14/11/2025

ඔබට ගැටළු ඇත්නම් දැනුම් දෙන්න

🦉 නොවිසඳුණු පැමිණිලි තියෙනවද? අල්ලස් ඉල්ලිමක් දැක්කද?
ඒ ගැන නිහතමානීව ඉඳලා නොසිටිනු! 💪
වහාම අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න.

🔹 රාජ්‍ය සේවාවල සේවා සැපයීම සම්බන්ධයෙන් ඇති විමසීම්
🔹 නොවිසඳුණු පැමිණිලි
🔹 අල්ලස් ඉල්ලීම් සහ අනීතිමය කටයුතු

මෙවැනි සියලු කරුණු අදාළ පාර්ශවයට දැනුම් දීමෙන්,
ඔබත් රටේ පරිපාලන නීතිය හා පාරදෘෂ්‍යභාවය රැකගැනීමට දායක වෙන්න! 🇱🇰

📮 ඔබට පැමිණිලි ලබාදිය හැකි ආකාර:
1️⃣ නාමික හෝ නිර්නාමිකව (ඔබගේ අනන්‍යතාව රහසිගතව තබාගනු ලැබේ)
2️⃣ පැමිණිලි පත්‍රිකාව භාරදීමෙන්
3️⃣ පළාත් සභා සංකීර්ණයේ කවුන්ටරය අසල ඇති පැමිණිලි පෙට්ටියට දැමීමෙන්
4️⃣ විද්‍යුත් තැපෑල මඟින්: 📧 [email protected]
5️⃣ WhatsApp හරහා: 📱 070 620 6800
6️⃣ දුරකථන මගින්: ☎️ 025 2222 736 / 025 2222 175 / 071 250 5152 / 071 999 3828

🏢 උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ
අභ්‍යන්තර කටයුතු ඒකකය

🔒 ඔබ ලබාදෙන සියලු තොරතුරු රහස්‍යභාවයෙන් සුරකින්නෙමු.
අල්ලස් සහ අනීතිමය ක්‍රියා විරෝධීව, නීතිය හා පරිසරය රැකගනිමු! 🌿

📢 ඔබගේ එක කතා එකක් රටේ වෙනසක් කරන්න පුළුවන්.
අල්ලස්වලට “නැහැ” කියන්න! ✋

#අල්ලස්විරෝධීතා #නීතියරැකගනිමු #පැමිණිලි

අරලගංවිල පොලිස් ස්ථානාධිපති ඉඳුනිල් හේමපාල තුමාගේ හදිසි ස්ථාන මාරුව නිමිත්තෙන් ඔහු විසින් සිදුකල මෙහෙය අගය කිරීමක් ලෙස ඔ...
25/10/2025

අරලගංවිල පොලිස් ස්ථානාධිපති ඉඳුනිල් හේමපාල තුමාගේ හදිසි ස්ථාන මාරුව නිමිත්තෙන් ඔහු විසින් සිදුකල මෙහෙය අගය කිරීමක් ලෙස ඔහුට ගෞරවනීය සමුගැනීමක් ලබා දීම සඳහා අරලගංවිල වෙළද සංගමය මගින් එතුමාහට දුන් සුහද සංග්‍රහය.

ඉඳුනිල් හේමපාල මැතිඳුණි ඔබගේ ඉදිරි අනාගතය කටයුතු සාක්ශාත් වේවා යැයි අප ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.💐

එක්සත් වෙළෙඳ සංගමය - අරලගංවිල | Aralaganwila United Traders Association.

Address

Polonnaruwa
51100

Website

Alerts

Be the first to know and let us send you an email when Aralaganwila United Traders Association. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share