Young Voice Polgahawela

Young Voice Polgahawela සමාජ මෙහෙවරක් උදෙසා ...එකතු වන්න අප සමඟ ..!!

මෙවර අපේ නුඩ්ල්ස් දන්සල සාර්ථක ලෙස පවත්වන්නට අපට හැකි උනා. එයට නන් අයුරින් දායකත්වය දැක්වූ සියලු දෙනාටම අපගේ හදපිරි ස්තු...
12/06/2025

මෙවර අපේ නුඩ්ල්ස් දන්සල සාර්ථක ලෙස පවත්වන්නට අපට හැකි උනා. එයට නන් අයුරින් දායකත්වය දැක්වූ සියලු දෙනාටම අපගේ හදපිරි ස්තුතිය !!

ජනවාරි 26/27 දෙදින තුල පොල්ගහවෙල නගර ශාලාවේදී❤️
10/01/2025

ජනවාරි 26/27 දෙදින තුල පොල්ගහවෙල නගර ශාලාවේදී❤️

සැප්තැම්බර් 21 දින එනම් හෙට දින, ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන බවට කෙරෙන මිත්‍රශීලී මතක් කිරීමයි මේ!🗓️ ඒ සඳහා ඔබ රැගෙන ...
20/09/2024

සැප්තැම්බර් 21 දින එනම් හෙට දින, ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන බවට කෙරෙන මිත්‍රශීලී මතක් කිරීමයි මේ!🗓️

ඒ සඳහා ඔබ රැගෙන යා යුත්තේ මොනවාද?

මෙම ලැයිස්තුව ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ බෙදාගන්න.

බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කිරීමට අමතක කරන්න එපා!!🗳️

🗳️ඡන්ද දිනයේදී ඔබ විසින් කළ යුතු සහ නොකළ යුතු දේ ගැන නීතියේ සඳහන් වන්නේ මොනවාදැයි ඔබ දන්නවාද?Copied
20/09/2024

🗳️ඡන්ද දිනයේදී ඔබ විසින් කළ යුතු සහ නොකළ යුතු දේ ගැන නීතියේ සඳහන් වන්නේ මොනවාදැයි ඔබ දන්නවාද?

Copied

මෙවරත් අපේ අයිස් ක්‍රීම් දන්සල සාර්ථක ලෙස පවත්වන්නට අපට හැකි උනා. එයට නන් අයුරින් දායකත්වය දැක්වූ සියලු දෙනාටම අපගේ හදපි...
22/06/2024

මෙවරත් අපේ අයිස් ක්‍රීම් දන්සල සාර්ථක ලෙස පවත්වන්නට අපට හැකි උනා. එයට නන් අයුරින් දායකත්වය දැක්වූ සියලු දෙනාටම අපගේ හදපිරි ස්තුතිය !!

🙏🙏🙏
26/03/2024

🙏🙏🙏

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය-2023-07-16🚨
12/07/2023

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය-2023-07-16🚨

අයිස් ක්‍රීම් දන්සැල 2023
04/06/2023

අයිස් ක්‍රීම් දන්සැල 2023

සහයෝගය දුන් සැමට ස්තුතියි !!❤️🙏මුද්‍රණ සහයෝගය සහ  ඇඩ්වර්ටයිස් සහයෝගය Rapid Advertising Pvt Ltd(Poorna Tharindu Sirithung...
04/06/2023

සහයෝගය දුන් සැමට ස්තුතියි !!❤️🙏
මුද්‍රණ සහයෝගය සහ ඇඩ්වර්ටයිස් සහයෝගය Rapid Advertising Pvt Ltd(Poorna Tharindu Sirithunga Wajira Bandara
ජයාරෑප සහයෝගය -Sameera Karunarathna

මෙවරත් ප්‍රදේශවාසී තරුණ කැල සමග එක්ව පැවැත්වූ අයිස් ක්‍රීම් දන්සැල සදහා නන් අයුරින් සහයෝගය දැක්වූ, සහබාගී වූ ඔබ සැමට ස්තූතිය !!❤️🙏

02/06/2023

Address

Polgahawela
Polgahawela
60300

Website

Alerts

Be the first to know and let us send you an email when Young Voice Polgahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share