Parakramabahu's Past pupil Association

Parakramabahu's Past pupil Association අත්ත දීපා විහරථ

පැරකුම් දරුවන්ට දිරියක් වන්නට ඔබටත් ඇරයුම්! ❤️📚පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් අපගේ පොල්ගහවෙල, පරාක්‍රමබාහු ම...
04/12/2025

පැරකුම් දරුවන්ට දිරියක් වන්නට ඔබටත් ඇරයුම්! ❤️📚

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් අපගේ පොල්ගහවෙල, පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් රැසක් සහ ඔවුන්ගේ පවුල් දැඩි පීඩාවට පත්ව ඇත.

එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යලි නගාසිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක "පැරකුම් විදුබිමෙන් - අකුරට සවියක්" ව්‍යාපෘතිය සඳහා ඔබේ කාරුණික දායකත්වය අපි බලාපොරොත්තු වෙමු.

ඔබට ලබා දිය හැකි දෑ: 📚 අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් 🎒 කෑම පෙට්ටි සහ වතුර බෝතල් 🎨 පාට පෙට්ටි සහ කවකටු පෙට්ටි 👟 පාසල් සපත්තු සහ නිල ඇඳුම් 💊 බෙහෙත් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය 🛏️ බෙඩ් ෂීට්, කොට්ට උර සහ මදුරු දැල්

🗓️ භාරගන්නා දිනය: 2025 දෙසැම්බර් 16 සිට
📍 ස්ථානය: පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය (පාසල් වේලාවන් තුළ)

අපේම දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ඔබේ සෙනෙහසේ දෑත දිගු කරන්න. 🤝

📞 පාසල් කාර්යාලය: 037-2243235

ආදී ශිෂ්‍ය සම්බන්ධීකරණය:
👤 සාලිත කසුන් - 077 926 2691
👤 තිලින අසංක - 077 749 8550

Let's Stand Together for the Children of Parakum! ❤️📚Recent adverse weather conditions have severely affected many famil...
04/12/2025

Let's Stand Together for the Children of Parakum! ❤️📚

Recent adverse weather conditions have severely affected many families in our community, including students of Parakramabahu Central College, Polgahawela.

Under the project "Parakum Vidubimen - Akurata Saviyak," we are collecting essential school supplies and daily necessities to help these children return to school with confidence and dignity.

We are collecting: 📚 Exercise Books, Pens, Pencils 🎒 Lunch Boxes & Water Bottles 🎨 Color Boxes & Geometry Sets 👟 School Shoes & Uniforms 💊 Medicines & Sanitary Items 🛏️ Bed Sheets, Pillowcases & Mosquito Nets

🗓️ Collection Start Date: December 16, 2025
📍 Location: Parakramabahu Central College (during school hours)

Your small contribution can light up a child's future. Let’s join hands to support our own! 🤝

📞 For General Inquiries: 037-2243235

Past Pupil's Coordination:
👤 Salitha Kasun - 077 926 2691
👤 Thilina Asanka - 077 749 8550

2025 ආදී ශිෂ්‍ය සංගමයේ පළමු දිගහැරුම..අපොස සාමාන්‍ය පෙළ විභාගයට මේ වසරේ පෙනීසිටි පාසලේ දරු දැරියන් වෙනුවෙන් පවත්වන ලද වි...
23/10/2025

2025 ආදී ශිෂ්‍ය සංගමයේ පළමු දිගහැරුම..
අපොස සාමාන්‍ය පෙළ විභාගයට මේ වසරේ පෙනීසිටි පාසලේ දරු දැරියන් වෙනුවෙන් පවත්වන ලද විෂය පුනරික්ෂණ මාලාව ...
🗓 දිනය: 2025 ඔක්තෝබර් 23
📚 විෂයයන්: විද්‍යාව සහ ගණිතය

මෙම පුනරික්ෂණ වැඩසටහන ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලදී.
විශේෂ ස්තුතිය —
පාසලේ විදුහල්පති තුමියට, ගුරු මණ්ඩලයට,
ආදී ශිෂ්‍ය දිනේෂ් මදුෂාන් සහ Thushara Kumara ගුරුතුමන් දෙපලට,
KIT ස අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලයට...

Elephant House Superheroes වේදිකාව බබළවන අපේ දරුවන්ගේ හොදම concept එකට ඔබේ මනාපය පළ කරන්න!ඔබ පොල්ගහවෙල පරාක්‍රමබාහු ජාති...
24/09/2025

Elephant House Superheroes වේදිකාව බබළවන අපේ දරුවන්ගේ හොදම concept එකට ඔබේ මනාපය පළ කරන්න!

ඔබ පොල්ගහවෙල පරාක්‍රමබාහු ජාතික විද්‍යාලයට ඔබගේ වටිනා මනාපය පළ කිරීමට කැමති නම් EHSH [හිස්තැනක්] H12 යොදා 7788 ට හැකිතාක් SMS කරන්න.
ඔවුන්ගේ Super Harvester ගමන ජය ගැනීමට හැකිතාක් සහයෝගය දෙන්න!

කට්ටිය ආයෙත් අපේ පාසලට එකතු වෙමු! 💙හැම Batch එකකින්ම එක්වෙමු – පාසැල වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු! 💪
23/08/2025

කට්ටිය ආයෙත් අපේ පාසලට එකතු වෙමු! 💙
හැම Batch එකකින්ම එක්වෙමු – පාසැල වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු! 💪

12/08/2025
🏏 Parakum Cricket Fiesta 2025 | 3rd Edition 📸A day full of passion, sportsmanship, and unforgettable memories!This year’...
23/07/2025

🏏 Parakum Cricket Fiesta 2025 | 3rd Edition 📸
A day full of passion, sportsmanship, and unforgettable memories!
This year’s Parakum Cricket Fiesta brought together generations through the spirit of cricket.

🖼️ Swipe through the moments that made it special!
💫 See you at the 4th Edition!

Special Thank's to 4k events.

🎉 Get Ready for Unlimited Live Action! 🏏🔥 Parakum Cricket Fiesta 2025 is coming your way!Gear up for thrill, passion, an...
20/07/2025

🎉 Get Ready for Unlimited Live Action! 🏏
🔥 Parakum Cricket Fiesta 2025 is coming your way!
Gear up for thrill, passion, and non-stop cricketing excitement! 💥

📅 Date: 20th July 2025
📍 Venue: Parakum Cricket Ground, Polgahawela
📺 Watch Live on Facebook: Liveplus

👉 Please Like, Share, and Follow if you enjoy our broadcast!

18/07/2025

Get Ready for the Ultimate Cricket Showdown! 🏏
Join us at Parakum Cricket Fiesta 2025 – an exciting day of cricket, music, and celebration!
📅 Date: July 20 | 📍 Location: School Playground
🎶 DJ, Entertainment, and more – Don’t Miss Out!

🔥  - 2025  #🔥_______________________________________🔴𝙀𝙫𝙚𝙣𝙩 𝘿𝙖𝙩𝙚 : 20th of Juneජුලි මස 20 ( ඉරිදා   ) ඔබ සියලුම දෙනාගේ පැ...
06/07/2025

🔥 - 2025 #🔥
_______________________________________
🔴𝙀𝙫𝙚𝙣𝙩 𝘿𝙖𝙩𝙚 : 20th of June
ජුලි මස 20 ( ඉරිදා )
ඔබ සියලුම දෙනාගේ පැමිණීම අගය කොට සලකමු ! ❤️
_____________________________________
👋පොල්ගහවෙල කූ/ පරාක්‍රමබාහු ජාතික පාසල් ආදිශිෂ්‍ය එකමුතුව විසින් සං විධානය ධානය කරනු ලබන Cricket Fiesta 2025 සඳහා විද්‍යාලීය සාඩම්බර ආදිශිෂ්‍යයෙකු ලෙස ඔබත් සම්බන්ධ වන්න. 💪
As a proud alumnus of Ku/Parakramabahu National School, Polgahawela, you are warmly invited to take part in the
🏏Cricket Fiesta 2025 — 🏏
a celebration of friendship, memories, and sporting spirit,
පහල තියෙන ලින්ක් වලින් අපෙ page එකට සම්බන්ද වෙන්න. ඒවා හරහා අපි අවශ්‍ය සියලුම දැනුවත් කිරීම් කරනවා.
𝙅𝙤𝙞𝙣 !
Facebook group : https://www.facebook.com/groups/parakramabahuns

organized by the -:👉 PNS Old Students’ Unity.👉

Address

Kegalle Road
Polgahawela
60300

Alerts

Be the first to know and let us send you an email when Parakramabahu's Past pupil Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share