Past Pupils' Association of St/Bernadette's Model School

Past Pupils' Association of St/Bernadette's Model School This is the official page the Past Pupils' Association of St.Bernadette's National School, Polgahawela.

වසර ගණනාවක් පුරා පාසලේ දරුවන් වෙනුවෙන් අඩු පාඩුවක්ව පැවති ක්‍රීඩා කටයුතු සඳහා භාවිතා කරන *රු.200,000 ට අධික වටිනාකමකින් ...
04/05/2026

වසර ගණනාවක් පුරා පාසලේ දරුවන් වෙනුවෙන් අඩු පාඩුවක්ව පැවති ක්‍රීඩා කටයුතු සඳහා භාවිතා කරන *රු.200,000 ට අධික වටිනාකමකින් යුත් උස පැනීමේ මෙට්ටය,* දෙමාපියන් හා ආදිශීෂ්‍ය සංගමයේ පූර්ණ මැදිහත් වීම යටතේ මේ මොහොතේ ආදිශීෂ්‍ය සංගමයේ සභාපති තුමා විසින්, විදුහල්පති තුමා වෙත භාරදී, සිසු අයිතියට පත් කරනර අවස්ථාව.

23/04/2026
අභිනවයෙන් පත් වූ විද්‍යාලයේ ආදිශීෂ්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලය......අපගේ උණුසුම් සුභපැතුම්
06/04/2026

අභිනවයෙන් පත් වූ විද්‍යාලයේ ආදිශීෂ්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලය......
අපගේ උණුසුම් සුභපැතුම්

සාර්ථක ලෙස නිවා වූ පාගමන පාසලේ අභිමානය වෙනුවෙන් පාගමනට සහභාගී වු සියලුම ආදිශීෂ්‍යයින් ට ස්තූති වන්ත වෙමු.
16/02/2026

සාර්ථක ලෙස නිවා වූ පාගමන පාසලේ අභිමානය වෙනුවෙන් පාගමනට සහභාගී වු සියලුම ආදිශීෂ්‍යයින් ට ස්තූති වන්ත වෙමු.

12/02/2026
නිවන් සුව ලැබේවා !!!අප පාසලේ 3 ශේණියේ ඉගෙනුම් ලැබූ ඩිනාලි සස්මිතා දියනිය හදිසි අනතුරකින් මෙලොව හැරගොස්ව ඇත්තේ  අපට අනිත්...
03/09/2025

නිවන් සුව ලැබේවා !!!
අප පාසලේ 3 ශේණියේ ඉගෙනුම් ලැබූ ඩිනාලි සස්මිතා දියනිය හදිසි අනතුරකින් මෙලොව හැරගොස්ව ඇත්තේ අපට අනිත්‍ය මතක් කරමින්ය.....
ඉතින් දියණිය ඔබට නිවන්සුව ලැබේවා යැයි පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ සාතිෂය සංවේගය මෙසේ පුදකරමු.

Address

Polgahawela

Telephone

0717099993

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association of St/Bernadette's Model School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share