Justice Sathyaa Hettige Foundation

Justice Sathyaa Hettige Foundation විනිසුරු සත්යා හෙට්ටිගේ පදනම. This charity was founded in the name of JSH’s kindness and humanity. In order to give back to the society, to those in need.

Our goal is to reach more villages and towns of Sri Lanka.

22/12/2025

තෙරුවන්‍ සරණයි!
08.12.2025
අනුරාධපුරය,
# #
මෙවරත්‍ රුවන්‍වැලි මහා සෑ රජානන්‍ වහන්‍සේ වැඩ සිටින අනුරාධපුර පූඡා භූමියෙහි සිට පින්‍කං රාශියක්‍ අප විසින්‍ සිදු කෙරුනා.
මහා සංගරත්‍ණය සදහා හීල්‍ දානය පිලිගැන්‍වීම සහා
ගං වතූර වියසනයෙන්‍ අවතැන්‍ වු කුඩා දරුවන්‍ සිටින පවුල්‍ දහයකට අවශ්‍ය කරන වියලි ආහාර සහිත අලුත්‍ අඳූම්‍ සහ සනීපාරක්‍ෂක දෑ අතුලු තවත්‍ අවශ්‍ය බොහෝ දේ ලබා දුන්‍නා. මෙ උතුම්‍ වු පින්‍වල ආනුභාවයෙන්‍ සහ ආශිරවාදයෙන්‍ විපතට පත්‍ සියලුම ලංකාවාසි ජනතාවටත්‍, දැක බලා සතුටු වෙන ඔබ සැමටත්‍ යහපතක්‍ම වේවා! තරිවිද රත්‍නයේ ආශිරවාදය ලැබේවා!

තෙරුවන්‍ සරණයි! 08.12.2025අනුරාධපුරය,මෙවරත්‍ රුවන්‍වැලි මහා සෑ රජානන්‍ වහන්‍සේ වැඩ සිටින අනුරාධපුර පූඡා භූමියෙහි සිට පින...
21/12/2025

තෙරුවන්‍ සරණයි!
08.12.2025
අනුරාධපුරය,

මෙවරත්‍ රුවන්‍වැලි මහා සෑ රජානන්‍ වහන්‍සේ වැඩ සිටින අනුරාධපුර පූඡා භූමියෙහි සිට පින්‍කං රාශියක්‍ අප විසින්‍ සිදු කෙරුනා.
මහා සංගරත්‍ණය සදහා හීල්‍ දානය පිලිගැන්‍වීම සහා
ගං වතූර වියසනයෙන්‍ අවතැන්‍ වු කුඩා දරුවන්‍ සිටින පවුල්‍ දහයකට අවශ්‍ය කරන වියලි ආහාර සහිත අලුත්‍ අඳූම්‍ සහ සනීපාරක්‍ෂක දෑ අතුලු තවත්‍ අවශ්‍ය බොහෝ දේ ලබා දුන්‍නා. මෙ උතුම්‍ වු පින්‍වල ආනුභාවයෙන්‍ සහ ආශිරවාදයෙන්‍ විපතට පත්‍ සියලුම ලංකාවාසි ජනතාවටත්‍, දැක බලා සතුටු වෙන ඔබ සැමටත්‍ යහපතක්‍ම වේවා! තරිවිද රත්‍නයේ ආශිරවාදය ලැබේවා!

සුභ දෙයක්, ඉතා වටිනා පිංකමක්..
11/10/2025

සුභ දෙයක්, ඉතා වටිනා පිංකමක්..

දරුවන්ගේ ඇස් පාදන්න මිනිස්සු එකතුවෙලා කරපු ලස්සනම වැඩක් | school Science Lab | The bullet ...

JSH Foundation & CISC -Colombo International Study Consultancy extended hands to rebuild a much needed science lab for t...
02/10/2025

JSH Foundation & CISC -Colombo International Study Consultancy extended hands to rebuild a much needed science lab for the Ambagawella School, located in the rural area of Ampara, Sri Lanka.

The project was organized and coordinated & initiated by Mr.Dasun Wasantha, a renowned media personal in Sri Lanka and the founder of the YouTube channel “The Bullet”.

We are grateful for the opportunity given to us at the JSH Foondation & CISC to be a part of this meritorious cause.

The below text is copied from his post.

උපුටා ගැනීමකි,

“ලංකාවේ ලස්සනම සහ නවීනම විද්‍යාගාරය අම්පාරේ

වසර 15 කට ආසන්න කාලයක් විද්‍යාගාරයක් නොමැතිව අසරණව සිටි අම්පාර අඹගහවැල්ල මහ විද්‍යාලයේ දරුවන්ට සියලු පහසුකම් සහිතව නවින විද්‍යාගාරයක් ඉදිකොට අධ්‍යන කටයුතු සදහා ලබාදීම පසුගියදා (29)අපට හැකිවුණා. ඒ සදහා මූලීකත්වය ගෙන කටයුතු කලේ the bullet සහ Family TV you tube නාලිකා හී නිර්මාතෘ ප්‍රවීන මාධ්‍යවේදී දසුන් වසන්න මහතායි. විදුහලේ විදුහල්පති පී. ඒ. සෝමසිරී මහතාගේ මගපෙන්වීම මත ඉදි කල නව විද්‍යාගාරය සඳහා ලක්ෂ 24 කට ආසන්න මුදලක් වැයවූ අතර ඒ සඳහා පරිත්‍යාගශීලීන් වන ගරු ජගත් රාමනායක මහතා, ගරු උපාලි ජයමහ මහතා, ගරු සමන් විජේසිංහ මහතා, ගරු අසෝකා රාමනායක මහත්මිය, ගරු ඉනෝකා රාමනායක මහත්මිය, ගරු දර්ශිකා රාමයායක මහත්මිය ඇතුලු පිරිස දායකත්වය දරන්නට එකතු වුණා. එසේ ඉදිකළ විද්‍යාගාරය සඳහා අවශ්‍ය නවීන උපකරණ ලබාගැනීම සඳහා Colombo International Study Consultancy ( CISC-සිස්ක්) ආයතනයේ නිර්මාතෘ ප්‍රියංග බැද්දවිතාන මහතා සහ ඩිනුක්ෂි හෙට්ටිගේ මහත්මිය විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කලා. ඒ අනුව විද්‍යාගාරය සදහා අවශ්‍ය ඩෙස්පුටු, ස්මාර්ටි බෝඩි, පරිගණක, පරීක්ෂණ උපකරණ ඇතුලු දරුවන්ගේ අධයන කටයුකු සඳහා අවශ්‍ය සියලු සම්පත් වලින් මෙම විද්‍යාගාරය අංග සම්පූර්ණ කරන්නට අපට හැකි වුණා
මෙම විද්‍යාගාරයේ විශේෂත්වය වන්නේ ගුරුවරයෙකු නොමැති වුවද දරුවන්ට ස්වයංව විද්‍යා විෂය හැදෑරීමට අවශ්‍ය ආකාරයට මෙය සැලසුමි කර තීබීමයි. ඒ සදහා අවශ්‍ය සියලු උපකරණ සහ අමුද්‍රව්‍ය විද්‍යාගාරය සතුව ඇත.
අඹගහවැල්ල මහ විද්‍යාලයේ දරුවන් වසර ගණගනාවක් විද්‍යා විෂය හදාරා තිබුණේ කිසිදු පහසුකමක් නොතිබුණ සහ වැසි කාලයට තෙමෙන ගොඩනැගිල්ලකය. මෙම නවීන විද්‍යාගාරය ඉදිකරදීම පාසල් දරුවන්ගේ සිහිනයක් සැබැවීමක් සහ ජයග්‍රහණයක් බව ගුරුවරුන් දෙමවිපියන් මෙන්ම දරුවන්ද මුවග සිනහා රන්දමින් අප සමග ප්‍රකාශ කලා
මෙම විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමට සමගාමීව අසෝකා රාමනායක මහත්මියගේ මූලිකත්වයෙන් පරිත්‍යාගශීලින් රැසකගේ සහභාගීත්වයෙන් පාසලේ සියලුම දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම සහ මෙම පාසලේ සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලැබූ දරුවන් ඇගයීමත්, මෙවර ශිෂ්‍යත්ව විභාගය ජයගත් දරුවන් ඇගයීමත් සිදු කලා. එමෙන්ම පාසලේ ආර්ථික අපහසුතා සහිත පවුල්වල දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ලබාදීමද අසෝකා රාමනායක මහත්මිය ඇතුලු පිරිස විසින් සිදු කලා
ඒ වාගේම අසෝකා රාමනායක මහත්මිය රහසේම තවත් උතුම් පරිත්‍යාගයක් කලේය. එනම් ඉගෙනගන්න පොත් පත්ටික ගන්න අපහසුම ළමයි හයදෙනුකු මේ උත්සවය අතරතුරම පැත්තකට කැදවාගෙන ගොස් ඒ දරුවන්ගේ පොත්පත්ටික ගන්න මුදල් පරිත්‍යාග කලේය. එවන් උතුම් සිතක් පහලවූ ඔබ තුමියට නැවත නැවතත් ස්තුතියි..!
පාසලේ නවීන විද්‍යාගාරය විවෘත කිරිමට සමගාමීස මත්උවදුර පිළිබදව දරුවන් සහ දෙමවිපියන් දැනුවත් කිරිමද සිදුවුණා. ඒ අමිපාර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත් වෙදමුල්ල මහතාගේ සහභාගීත්වයෙන්. එහිදී මත් රකුසාගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමවිපිය වගකීම නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින් අවධාරණය කරන කලා.
මෙම අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යයින්, විශාකා විද්‍යාලයේ ආදිශිෂ්‍යාවන් පිරිසක් ඇතුලු විශාල පිරිසක් එක්වුණා.
එමෙන්ම මෙම කාර්යය වෙනුවෙන් අත්වැල් බැදගනිමින් අපව දිරිමත් කළ බුද්දික හේවගේ මහතාටත් උදය ගෝවින්න මහතාටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
නව ලොව දකින්නට පුංචි දරුවන්ට මේ උතුම් උපකාරය කරන්නට පෙරමුණ ගත් පරිත්‍යාගශීලී සියලු දෙනාට නැවතත් ආචාරය පුද කරනවා. ඔබවන් උතුම් මිනිසුන් මේ රටට කොතරම් වාසනාවක්ද? කොතරම් ගෞරවයක්ද? එමෙන්ම ඔබ කළ මේ කාර්යය සසර පුරා පිං වැඩෙන උතුම් පුන්‍යකර්මයක් බවද අවසන සටහන් කරනු කැමැත්තෙමි. ඔබ සියලු දෙනාටම ස්තුතියි...!
විශේෂයෙන්ම මේ කටයුත්ත තම දෙවුර මත තබාගෙන එය සාර්තක කරගන්න කැප වූ මාගේ බිරිද, දරුවන්, කසුන්, සරත් සොහොයුරන් සහ විදුහල්පතිතුමා ඇතුලු ගුරුවරුන්ට අවසන් මොහොතෙත් මා සමග වෙහෙසුනු සුසිල්, රෝහණ, ප්‍රියන්ත ලේකම් අක්ක ඇතුලු සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි...! කවදත් විශ්වාසයෙන් ළග රැදෙමින් හැම දේටම හරි අයියේ කියමින් තමන්ගේ දෙයක් සේ මේ කටයුත්තත් සාර්තක කරගන්න නිරතුරු ළග සිටි සමිත මල්ලි.., ඔයාටත් ශාලික මල්ලි ඔයාටත් ස්තුතියි...! ඔව්.. හිතුවොත් දෙයක් කරන්න බැරි නැහැ..., අපි දරුවන්ට මාස අටකින් අලුත් ලෝකයක් හැදුවා... දරුවනි දැන් ඔබ ඒ මතින් ඔබේ ලෝකය දකින්න... එය දිනන්න...”

උපුටා ගැනීමකි.

තෙරුවන්  සරණයි ! අද පුර පසොළොස්වක පොසොන් පොහෝ දිනයේදී  තවත් වටිනා පිංකමක් අප විසින් සංවිධානය කෙරුනා. ඉතාමත් සාර්ථක අන්දම...
10/06/2025

තෙරුවන් සරණයි !
අද පුර පසොළොස්වක පොසොන් පොහෝ දිනයේදී තවත් වටිනා පිංකමක් අප විසින් සංවිධානය කෙරුනා.
ඉතාමත් සාර්ථක අන්දමින් කහ බත් පැකට් දන්සල නිමා කෙරුනා.
මෙම පිංකමට සහයෝගය දුන් සහ සහභාගි වු ප්‍රදේශවාසි සියලුම දෙනාට බෝහෝමත්ම පිං.

Theruwansarani!
We successfully concluded yet another meritorious event. The Yellow rice packets dansala.
We thank our community for generously attending this event and to those who extended their hands in support.

Let’s celebrate the gift of giving.. join us on Poson day at the Bankhill gardens residence sports complex!
07/06/2025

Let’s celebrate the gift of giving..
join us on Poson day at the Bankhill gardens residence sports complex!

Address

Pitipana

Website

Alerts

Be the first to know and let us send you an email when Justice Sathyaa Hettige Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share