NYSC Pitabeddara

NYSC Pitabeddara The Beginning Of A New Chapter

36 වන යෞවන ක්‍රීඩා උලෙලට සමගාමී ව පවත්වනු ලබන පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා මංගල්‍යයේ වොලිබෝල් පසුගිය 03 වනදා ඩඩ්ලි...
04/05/2026

36 වන යෞවන ක්‍රීඩා උලෙලට සමගාමී ව පවත්වනු ලබන පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා මංගල්‍යයේ වොලිබෝල් පසුගිය 03 වනදා ඩඩ්ලි සේනානායක විද්‍යාලීයේදී පවත්වනු ලැබුවා...
මේ එහි මතක සටහන් කීපයක්..... #මතක

03/05/2026
36 වන යෞවන ක්‍රීඩා උලෙලට සමගාමී ව පවත්වනු ලබන පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා මංගල්‍යයේ කැරම් සහ එල්ලෙ තරඟ පසුගිය 02 ...
02/05/2026

36 වන යෞවන ක්‍රීඩා උලෙලට සමගාමී ව පවත්වනු ලබන පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා මංගල්‍යයේ කැරම් සහ එල්ලෙ තරඟ පසුගිය 02 වනදා ඩඩ්ලි සේනානායක විද්‍යාලීයේදී පවත්වනු ලැබුවා...
මේ එහි මතක සටහන් කීපයක්..... #මතක

*36 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙල 2026*පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා තරගාවලිය🟢  එල්ලේ (කාන්තා/ පිරිමි)📌   2026.05.02  ...
28/04/2026

*36 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙල 2026*

පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා තරගාවලිය

🟢 එල්ලේ (කාන්තා/ පිරිමි)
📌 2026.05.02 සෙනසුරාද දින
⏰ පෙ.ව.8.00

🟢 කැරම් (කාන්තා/පිරිමි)
📌 2026.05.02 සෙනසුරාද දින
⏰ ප.ව.12.30

🟢 වොලිබෝල් (කාන්තා/පිරිමි)

📌 2026.05.03 ඉරිදා දින
⏰ පෙ.ව.8.00

🟢 ක්‍රිකට් (කාන්තා/පිරිමි)
📌 2026.05.10 ඉරිදා දින
⏰ පෙ.ව.8.00
💥කාන්‍තා ක්‍රිකට් තරග පමනක් සය සාමාජික වේ.

සියලුම තරග,
📌 ඩඩ්ලි සේනානායක විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී
ඉහත දිනයන්හිදී පැවැත්වේ.

*වයස අවු.15 -29 අතර (1997.12.31 පසු හා 2011.01.01 දිනට පෙර උපන්) තරුණ තරුණිය මේ සදහා සහභාගී වන්න*

තරුණ සේවා නිලධාරී- පිටබැද්දර

゚ ゚viralシfypシ゚

27/04/2026

36 වන යෞවන ක්‍රීඩා උලෙලට සමගාමී ව පවත්වනු ලබන පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා මංගල්‍යයේ කාන්තා නෙට්බෝල් සහ කබඩි තරඟ පසුගිය 26 වනදා ඩඩ්ලි සේනානායක විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබුවා...
මේ එහි මතක සටහන් කීපයක්..... #මතක

36 වන යෞවන ක්‍රීඩා උලෙලට සමගාමී ව පවත්වනු ලබන පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා මංගල්‍යයේ කාන්තා නෙට්බෝල් සහ කබඩි තරඟ ප...
27/04/2026

36 වන යෞවන ක්‍රීඩා උලෙලට සමගාමී ව පවත්වනු ලබන පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා මංගල්‍යයේ කාන්තා නෙට්බෝල් සහ කබඩි තරඟ පසුගිය 26 වනදා ඩඩ්ලි සේනානායක විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබුවා...
මේ එහි මතක සටහන් කීපයක්..... #මතක

36 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙල 2026පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා තරගාවලිය ⛹️‍♀️ නෙට්බෝල් (කාන්තා)🤼 කබඩි (කාන්තා/ පිර...
21/04/2026

36 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙල 2026

පිටබැද්දර අන්තර් යෞවන සමාජ ක්‍රීඩා තරගාවලිය

⛹️‍♀️ නෙට්බෝල් (කාන්තා)

🤼 කබඩි (කාන්තා/ පිරිමි)

📌 2026.04.26 ඉරිදා දින

⏰ පෙ.ව.8.00

📌 ඩඩ්ලි සේනානායක විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී


වයස අවු.15 -29 අතර (1997.12.31 පසු හා 2011.01.01 දිනට පෙර උපන්) තරුණ තරුණිය මේ සදහා සහභාගී වන්න

01/04/2026

🌟 ස්වේච්ඡා සේවය බලගන්වන – යෞවනත්වයේ මෙහෙවරට එක්වෙමු!
🌟අපේක්ෂාව

🚨 ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට
🛟 ආපදාවකදි උදව්වක් ඇවැසි මිනිසුන් වෙනුවෙන්
🎓 ආපදාව කවදා කොතනක සිදුවේදැයි කවුරුත් නොදනිමු.

👉 අදම එක්වන්න! https://nysc.lk/volapp/

💪 ආපදා මධ්‍යස්ථානය සමඟ
❤️ ඔබේ ආරක්ෂාවත්– අන් අයගේ ජීවිතත් රැකගැනීමට නිසි පුහුණුවක් ලබමු.

📍කතා කරන්න.
👉 ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
👉 තරුණ සේවා නිලධාරි හමුවන්න

🔥 රොද බැදගනිමු - අපේ යුතුකම ඉටුකරමු.
කතාකරන්න ...............................
විමසීම් තරුණ සේවා නිලධාරී පිටබැද්දර 0718814813

ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ ව්‍යාපාරය -ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

🏐🏀🤼‍♂️ ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා විශේෂ අවස්ථාවක්! 🏆​ජාතික තරුණ සේවා සභාව මගින්...
15/03/2026

🏐🏀🤼‍♂️ ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා විශේෂ අවස්ථාවක්! 🏆
​ජාතික තරුණ සේවා සභාව මගින් මෙහෙයවන වොලිබෝල්, නෙට්බෝල් සහ කබඩ් කණ්ඩායම් සඳහා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවා ගැනීම දැන් ආරම්භ වී ඇත.
​✅ බඳවා ගන්නා ක්‍රීඩා ඉසව්:
​වොලිබෝල් (කාන්තා/පිරිමි)
​නෙට්බෝල් (කාන්තා)
​කබඩ් (පිරිමි)
​📏 මූලික සුදුසුකම්:
​වයස: අවුරුදු 21 ට අඩු විය යුතුය.
​උස: * වොලිබෝල්/නෙට්බෝල් (කාන්තා) - 170 CM හෝ ඊට වැඩි.
​කබඩ් (පිරිමි) - 178 CM හෝ ඊට වැඩි.
​📅 වැදගත් දිනයන්:
​අයදුම්පත් යොමු කළ යුතු අවසාන දිනය: 2026.03.18 දිනට පෙර ක්‍රීඩා සංවර්ධන අංශය වෙත යොමු කළ යුතුය.
​සම්මුඛ පරීක්ෂණය: 2026.03.26 දින පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා.
​ස්ථානය: මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන පරිශ්‍රය.
​💰 විශේෂ පහසුකම්:
මෙම පරීක්ෂණ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ගමන් වියදම් දීමනාවක් ලබා දීමට කටයුතු කරනු ලැබේ.
​📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0717602946 (හෝ ඔබේ ප්‍රදේශයේ තරුණ සේවා නිලධාරී මහතා/මහත්මිය හමුවන්න.)

පුංචි සිරිපා පුදබිමේ සමාප්ත දින පැමිණි සැමට තේ පැන් සංග්‍රහ සඳහා දන්සලක් පැවැත් වීමට සූදානම් වන පිටබැද්දර යෞවන සමාජ ප්‍ර...
07/02/2026

පුංචි සිරිපා පුදබිමේ සමාප්ත දින පැමිණි සැමට
තේ පැන් සංග්‍රහ සඳහා දන්සලක් පැවැත් වීමට සූදානම් වන පිටබැද්දර යෞවන සමාජ ප්‍රාදේශිය සම්මේලනයේ අපි......

#දෑරංගලපුංචිසිරිපා2026

දෑරංගල ශ්‍රි සේලගිරි විහාරස්ථානයේ පුංචි සිරිපා පුදබිමේ නවම් මහා පෙරහර 19 වන වරටත් පවත්වනු ලැබූ අතර , ඒ සදහා පිටබැද්දර යෞ...
06/02/2026

දෑරංගල ශ්‍රි සේලගිරි විහාරස්ථානයේ පුංචි සිරිපා පුදබිමේ නවම් මහා පෙරහර 19 වන වරටත් පවත්වනු ලැබූ අතර , ඒ සදහා පිටබැද්දර යෞවන සමාජ ප්‍රාදේශිය සම්මේලනය සහයෝගය දක්වන ලදී.

#දෑරංගලපුංචිසිරිපා2026

Address

යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිටබැද්දර
Pitabeddara

Alerts

Be the first to know and let us send you an email when NYSC Pitabeddara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share