Jing Si for Kids

Call Directions Contact the organization

Jing Si for Kids A young group of volunteers with a goal to instill good morals and character to children for the betterment of their lives and be better people in the society.

🌿 කරුණාවේ දෑත් දිගු කරමු! 🌿 නේපාලයේ ඇති වූ ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාවට සෙනෙහසේ දෑත් දිගු කිරීමට සුචී සංවිධාන...
07/09/2026

🌿 කරුණාවේ දෑත් දිගු කරමු! 🌿

නේපාලයේ ඇති වූ ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාවට සෙනෙහසේ දෑත් දිගු කිරීමට සුචී සංවිධානයේ අපි අපේක්ෂා කරමු...

ඒ සඳහා නිර්මාංශ ආහාර අලෙවි කරමින් අරමුදල් රැස් කිරීම අපගේ බලාපොරොත්තුවයි

ඔබගේ දායකත්වය , නේපාලයේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් මහත් උපකාරයක් වනු ඇත. 💚

🙏 ඔබගේ ඇණවුම් WhatsApp පණිවිඩයක් මගින් හෝ දුරකථන ඇමතුමක් මගින් 8 වන අගහරුවාදා දින දහවල් 12 පෙර ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...

070 327 5175 / 0112615623
( පිළියන්දල සිට 10 km ක වපසරිය තුළ පමනක් බෙදා හැරීම් සිදු කරන බව කරුණාවෙන් සලකන්න)

Annual Free Medical Camp ....
19/08/2026

Annual Free Medical Camp ....

A three-day free medical camp at Lunugamwehera Divisional Hospital provided care to 4,682 rural patients in Sri Lanka.

13/07/2026

ලේ බිඳක් දන් දී ජීවිතයක් රැක ගන්න... 🩸

ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන දැඩි ලේ හිඟයට පිළියමක් ලෙස, ජාතික රුධිර පාරවිලයන සේවාව සහ සුචී පදනම එක්ව සංවිධානය කරන හදිසි ලේ දන් දීමේ වැඩසටහනට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු!

ඔබ දන්නවාද?
ඔබ සිදු කරන එකම එක රුධිර පරිත්‍යාගයකින් ජීවිත 3ක් බේරා ගැනීමට හැකියාව ඇත!

📅 දිනය: 2026.07.14 (හෙට දින)

⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා

📍 ස්ථානය: පිළියන්දල, සුචී පදනම් කාර්යාලය

⚠️ ලේ දන්දීමට
පැමිණෙන විට ඔබගේ ජාතික හැඳුනුම්පත (NIC) රැගෙන එන්න.

මේ මහා පුණ්‍යකර්මයට ඔබත් එක්වන්න; මෙම පෝස්ටුව හැකිතාක් Share කර තවත් අය මේ සඳහා දිරිමත් කරන්න! 🤝🩸✨

A Meaningful Exchange of Knowledge and CompassionWe were delighted to welcome Professor Lin and 17 students from Tamkang...
13/07/2026

A Meaningful Exchange of Knowledge and Compassion

We were delighted to welcome Professor Lin and 17 students from Tamkang University, Taiwan, to the Tzu Chi Colombo Office as part of their research visit to Sri Lanka.

During the session, we shared insights into Sri Lanka's current economic and environmental context, the impacts of climate change, and how Tzu Ching volunteers respond through environmental conservation, community service, education, and humanitarian initiatives.

The students, who are conducting research on water resources, environmental issues, and Indigenous communities in Sri Lanka, actively engaged in thoughtful discussions and exchanged valuable perspectives.

Beyond the learning experience, the visit provided a wonderful opportunity to build friendships, share cultures, and strengthen our shared commitment to creating a more compassionate and sustainable world.

We sincerely thank Professor Lin and the students of Tamkang University for visiting us, and we wish them every success in their research journey.

Be grateful for every day.  ~ Master Cheng Yen's Jing Si Aphorism ~සෑම දිනකටම කෘතවේදී වන්න.~ චෙංග් යෙන් භික්ෂූණීන් වහන්ස...
15/06/2026

Be grateful for every day.
~ Master Cheng Yen's Jing Si Aphorism ~

සෑම දිනකටම කෘතවේදී වන්න.
~ චෙංග් යෙන් භික්ෂූණීන් වහන්සේ ~

🌊 Happy World Oceans Day! 🌍Our oceans are the lifeblood of our planet. Let us work together to keep them clean, protect ...
08/06/2026

🌊 Happy World Oceans Day! 🌍

Our oceans are the lifeblood of our planet. Let us work together to keep them clean, protect marine life, and preserve their beauty for future generations.

💙 Protect the Ocean, Protect Our Future.

Happy World Environment Day! 💚🌱 There’s only one Earth - let’s protect it together. Small actions, big impact 🌱
05/06/2026

Happy World Environment Day! 💚🌱

There’s only one Earth - let’s protect it together. Small actions, big impact 🌱

01/06/2026

Accept. Let go. Heal✨

Happy Vesak Day!! 🙏🌸
30/05/2026

Happy Vesak Day!! 🙏🌸

15/05/2026

Address

453 Mampe North, Colombo Road
Piliyandala
10300

Opening Hours

Tuesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94112615623

Website

Alerts

Be the first to know and let us send you an email when Jing Si for Kids posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jing Si for Kids:

Shortcuts

Share