Divisional Federation Youth Clubs Kesbewa

Divisional Federation Youth Clubs Kesbewa Divisional Federation of Youth Clubs Kesbewa

පැලැන්වත්ත උතුර Neon youth club මඟින් 2025/07/06 දින ස්වර්ණමාලී විහාරස්ථානයේ සිදුකල ශ්‍රමදානය  
07/07/2025

පැලැන්වත්ත උතුර Neon youth club මඟින් 2025/07/06 දින ස්වර්ණමාලී විහාරස්ථානයේ සිදුකල ශ්‍රමදානය




බොරලැස්ගමුව නගර සභාව සමඟ එක්වී Univex Youth Club මඟින් 2025/06/29 දින සිදු කළ ඩෙංගු මර්දන වැඩසටහන.
02/07/2025

බොරලැස්ගමුව නගර සභාව සමඟ එක්වී Univex Youth Club මඟින් 2025/06/29 දින සිදු කළ ඩෙංගු මර්දන වැඩසටහන.




2025 වර්ෂයට අදාළව යෞවන සමාජ ප්‍රතිසංවිධානය
16/06/2025

2025 වර්ෂයට අදාළව යෞවන සමාජ ප්‍රතිසංවිධානය




2025 ජාතික තරුණ දිනයට අදාළව කැස්බෑව ප්‍රාදේශීය බල මණ්ඩලයේ යෞවන සමාජ ප්‍රතිසංවිධානය සංකේතවත් කරමින් හල්පිට NextGen Youth ...
13/06/2025

2025 ජාතික තරුණ දිනයට අදාළව කැස්බෑව ප්‍රාදේශීය බල මණ්ඩලයේ යෞවන සමාජ ප්‍රතිසංවිධානය සංකේතවත් කරමින් හල්පිට NextGen Youth Club පිහිටුවීම සිඳුවිය. මේ සඳහා තරුණ සේවා නිළධාරී සඳුනි ගමගේ මහත්මිය, ග්‍රාම නිළධාරීතුමා, සංවර්ධන නිළධාරීතුමා, ප්‍රාදේශීය මණ්ඩල නිළධාරීන් ඇතුළු පිරිස සම්බන්ධ විය.




Celebrating the power, passion, and potential of Sri Lanka’s youth! On this National Youth Day, let's honor the dreamers...
23/05/2025

Celebrating the power, passion, and potential of Sri Lanka’s youth! On this National Youth Day, let's honor the dreamers, doers, and change-makers shaping a brighter tomorrow.




"ලස්සන දන්සැල"වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික තරුණ සේවා සභාවෙන් වෙනස් දන්සැලක්Hair cutting (Gents/Ladies)Head massage Eye ...
07/05/2025

"ලස්සන දන්සැල"
වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික තරුණ සේවා සභාවෙන් වෙනස් දන්සැලක්

Hair cutting (Gents/Ladies)
Head massage
Eye massage
Eyebrows threading
Mehendi Art
Face Cleanup
Skin Analyzing

දිනය මැයි 13 උදෑසන 9 සිට හවස 6 දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වේ. ඔබ සැමට ආරාධනා...


ජාතික තරුණ සේවා සභාව මගින් විෂය ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පැවැත්වෙන, "නිර්මාණකරණයට අත්වැලක්" තෙදින නේවාසික වැඩම...
30/04/2025

ජාතික තරුණ සේවා සභාව මගින් විෂය ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පැවැත්වෙන, "නිර්මාණකරණයට අත්වැලක්" තෙදින නේවාසික වැඩමුළුව :

* කාව්‍ය, ගීතරචනා - මැයි 29,30,31

* නවකතා, කෙටි කතා - ජුනි 6,7,8

* චිත්‍ර - ජුනි 5

* නිවේදන - ජුනි 14 යන දිනයන්හී දී පැවැත් වේ.

මෙම වැඩමුළුවට සහභාගී වීමට ඔබත්, අයදුම් කරන්න.

මේ සඳහා, අයදුම්පත සමඟ ඔබේ නිර්මාණත් අප වෙත එවන්න. නිර්මාණ භාර ගන්නා අවසන් දිනය අප්‍රේල් 30 වේ.

ඔබ නිර්මාණ ඉදිරිපත් කිරීමේ දී,

* කාව්‍ය සහ ගීත රචනා සඳහා තම නිර්මාණ තුනක් සමග අයදුම් කළ යුතුය.

* චිත්‍ර සඳහා, අඳින ලද චිත්‍රයක පිටපතක් සමග අයදුම් කළ යුතුය.

* නිවේදන සඳහා තම හඬෙහි MP 3 ගොනුවක් [email protected] වෙත ඉදිරිපත් කළ යුතුය.

නිර්මාණ එවිය යුතු ලිපිනය : සහකාර අධ්‍යක්ෂක, (සෞන්දර්ය කුසලතා සංවර්ධනය) ,ජාතික තරුණ සේවා සභාව,මහරගම.
(වැඩි විස්තර සඳහා 0713671654)

කැස්බෑව පැපිලියාන බටහිර Youth Spark යෞවන සමාජය මගින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු පොළ පසුගියදා පැපිලියාන සුනේත්‍රා දේවී...
30/04/2025

කැස්බෑව පැපිලියාන බටහිර Youth Spark යෞවන සමාජය මගින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු පොළ පසුගියදා පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරස්ථානයේ දි පවත්වන ලදි.

ඒ සඳහා පැපිලියාන බටහිර ග්‍රාම නිලධාරිතුමිය, පැපිලියාන සුනේත්‍රා දේවි පිරි⁣වෙනෙහි දායක සභාවේ සභාපති දීප්ති මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගී විය.



කැස්බෑව එගොඩවත්ත Young Heart යෞවන සමාජය ප්‍රථම වරට සංවිධානය කරන ලද මහා බක්මහා උළෙල 2025/04/19 වන දින ගරු තරුණ කටයුතු හා ...
30/04/2025

කැස්බෑව එගොඩවත්ත Young Heart යෞවන සමාජය ප්‍රථම වරට සංවිධානය කරන ලද මහා බක්මහා උළෙල 2025/04/19 වන දින ගරු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එගොඩවත්තේදී පවත්වන ලදි.

ඒ සඳහා කෑස්බෑව ආසන සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මැතිතුමා , ජාතික තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි, ජාතික තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා, කෑස්බෑව තරුණ සේවා නිලධාරිතුමා, එගොඩවත්ත ග්‍රාම නිලධාරිතුමා, කෑස්බෑව ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපති ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගි විය.




ලැබුවා වූ සිංහල හා දෙමළ  අලුත් අවුරුද්ද ...ආයු වර්ණ සැප බල වැඩී තුන් දොස් දුරුවනසතුට සෞභාග්‍යය සපිරි සෙනෙහස උතුරා සිත්  ...
14/04/2025

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ...

ආයු වර්ණ සැප බල වැඩී තුන් දොස් දුරුවන
සතුට සෞභාග්‍යය සපිරි
සෙනෙහස උතුරා සිත් සතුටින් පුරවන
පතුම් මල් විකසිත වන
නිදුක් නිරෝගී සෞභාග්‍යමත්
ආදරණීය 💞

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය
කැස්බෑව

කොළමුන්න Rise Up යෞවන සමාජය මඟින් සංවිධානය කළ ආශිර්වාද බෝධිපූජා පිංකම සාර්ථකව සිදුකරන ලදී.
23/12/2024

කොළමුන්න Rise Up යෞවන සමාජය මඟින් සංවිධානය කළ ආශිර්වාද බෝධිපූජා පිංකම සාර්ථකව සිදුකරන ලදී.



17/12/2024

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation Youth Clubs Kesbewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share