Hope for Dusa

Hope for Dusa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hope for Dusa, Nonprofit Organization, Piliyandala.

ඔයාලා හැමෝම මාව ඉක්මනට සනීප වෙන්න උදව් කරා වගේම මේ මාමාවත් ඉක්මණින් සනීප කරන්න උදව් කරනවා නේද??
06/02/2024

ඔයාලා හැමෝම මාව ඉක්මනට සනීප වෙන්න උදව් කරා වගේම මේ මාමාවත් ඉක්මණින් සනීප කරන්න උදව් කරනවා නේද??

පුංචි දුසාගේ සැත්කම සාර්ථකව නිම කිරීමට හැකි වූ බව සතුටින් කියන්න කැමතියි.පුංචි දුසාට ජීවය දෙන්න ඇයට ඔබේ උදව් අවශ්‍යම මොහ...
27/09/2023

පුංචි දුසාගේ සැත්කම සාර්ථකව නිම කිරීමට හැකි වූ බව සතුටින් කියන්න කැමතියි.

පුංචි දුසාට ජීවය දෙන්න ඇයට ඔබේ උදව් අවශ්‍යම මොහොතේ ඔබේ ප්‍රශ්නත් අමතක කරලා අපේ රටේ විතරක් නෙමේ පිටරටවල ඔබත් ව්‍යාපාරික ආයතනත් පූජනීය ස්ථාන වලිනුත් අපිට දුන්න සහයෝගයට අනේක වාරයක් ස්තූතියි.

පුංචි දුසා වෙනුවෙන් ඔබ සියලු දෙනා දක්වන ආදරයට සහ ඇය වෙනුවෙන් comments වල ලියන ලද හැම ප්‍රාර්ථනාවක් සදහා මුලු හදවතින්ම දෙමාපියන් වන අප කෘතගුණ පූර්වකව ස්තුතිවන්ත වෙමු. 🙏🙏🙏

පුංචි දුසා අද  ඉන්දියාවේ චෙන්නායි නගරය බලා පිටත් වුනා.පුංචි දුසා වෙනුවෙන් ඔබ සියලු දෙනා දක්වන ආදරයට සහ ඇය වෙනුවෙන් comme...
21/08/2023

පුංචි දුසා අද ඉන්දියාවේ චෙන්නායි නගරය බලා පිටත් වුනා.

පුංචි දුසා වෙනුවෙන් ඔබ සියලු දෙනා දක්වන ආදරයට සහ ඇය වෙනුවෙන් comments වල ලියන ලද හැම ප්‍රාර්ථනාවක් සදහා මුලු හදවතින්ම දෙමාපියන් වන අප කෘතගුණ පූර්වකව ස්තුතිවන්ත වෙමු. 🙏🙏🙏

පුංචි දුසා වෙනුවෙන් එකතු කරපු ආධාර මුදල හිතුවටත් වඩා ඉක්මනින් සම්පූර්ණ කර ගැනීමට හැකි වූ බව සතුටින් කියන්න කැමතියි. අපි ...
09/08/2023

පුංචි දුසා වෙනුවෙන් එකතු කරපු ආධාර මුදල හිතුවටත් වඩා ඉක්මනින් සම්පූර්ණ කර ගැනීමට හැකි වූ බව සතුටින් කියන්න කැමතියි.

අපි හැමෝම ඉතා දුෂ්කරම කාලයක දැන් ජීවත් වන්නේ. ඒ වගේ කාලයක අපේ පුංචි දුසාට ජීවය දෙන්න ඇයට ඔබේ උදව් අවශ්‍යම මොහොතේ ඔබේ ප්‍රශ්නත් අමතක කරලා අපේ රටේ විතරක් නෙමේ පිටරටවල ඔබත් ව්‍යාපාරික ආයතනත් පූජනීය ස්ථාන වලිනුත් අපිට දුන්න සහයෝගයට අනේක වාරයක් ස්තූතියි.

ඒ විතරක් නෙවෙයි ඔයගොල්ලන්ගේ ආදරය කරුණාව, ඇය වෙනුවෙන් ලියන හැම comment එකකටම හැම ප්‍රාර්ථනාවකටම අපි කෘතගුණ පූර්වක ස්තූතිය ප්‍රකාශ කරන්න කැමතියි.

පුංචි දුසාගේ ප්‍රගතිය ඉදිරි දිනවලදීත් අපි ඔබත් සමග බෙදා ගන්න අදහස් කරන් ඉන්නවා.

ඔබ සියළු දෙනා මුදලින් ආධාර උපකාර කරා වගේම ඉදිරියටත් ඔබලාගේ ආශිර්වාදය පුංචි දුසාගේ සුවපත් වීම උදෙසා ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ඔබ සියළු දෙනාට බොහොම ස්තූතියි. 🙏🙏🙏

ඩිල්ශාන් (පියා), ඉෂාරා (මව)

චුටි දෝණිව රැක ගන්න අම්මි තාත්තියි හැමදෙයම කලා.. එත් දැන් අම්මිටයි තාත්තියටයි මේ ගමන තනියම යන්න අමාරුයි ... ඉතිං අම්මියි...
25/07/2023

චුටි දෝණිව රැක ගන්න අම්මි තාත්තියි හැමදෙයම කලා.. එත් දැන් අම්මිටයි තාත්තියටයි මේ ගමන තනියම යන්න අමාරුයි ...
ඉතිං අම්මියි තාත්තිටයි සවියක් වෙන්න කියලා අපේ ආදරණිය යහළු යෙහෙලියන්ගෙන් අමිමියි තාත්තියි ඉල්ලා සිටිනවා ..
අනේ අපේ චුටි දුසාට ට අලුත් ජිවිතයක් දෙන්න 🙏

ඔබගේ ආධාර පහත ගිණුමට බැර කිරීමට කාරුණික වන්න
H M Ishara Maduri
119 2002 5000 8189
Peoples Bank - Narahenpita
SWIFT code: PSBKLKLX

වැඩි විස්තර සඳහා
0773 300 907 මව (ඉෂාරා)
0778 990 990 පියා (ඩිල්ෂාන්)

24/07/2023

පුංචි මට වෙනදා වගේ යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න, දඟ කරන්න, නටන්න, ගයන්න, අම්මා තාත්තා එක්ක හුරතල් වෙන්න ඕන. ❤️❤️❤️

ඔයාලා හැමෝම මට ඉක්මනට සනීප වෙන්න උදව් කරනවා නේද??
ඔයාලට හැකි අයුරින් මගේ අම්මටයි තාත්තටයි හයියක් වෙනව නේද??

ඔබගේ ආධාර පහත ගිණුමට බැර කිරීමට කාරුණික වන්න
H M Ishara Maduri
119 2002 5000 8189
Peoples Bank - Narahenpita
SWIFT code: PSBKLKLX

වැඩි විස්තර සඳහා
0773 300 907 මව (ඉෂාරා)
0778 990 990 පියා (ඩිල්ෂාන්)

23/07/2023

පුංචි මට වෙනදා වගේ යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න, දඟ කරන්න, නටන්න, ගයන්න, අම්මා තාත්තා එක්ක හුරතල් වෙන්න ඕන.
ඔයාලා හැමෝම මට ඉක්මනට සනීප වෙන්න උදව් කරනවා නේද?? ❤️

ඔයාලට හැකි අයුරින් මගේ අම්මටයි තාත්තටයි හයියක් වෙනව නේද??

ඔබගේ ආධාර පහත ගිණුමට බැර කිරීමට කාරුණික වන්න
H M Ishara Maduri
119 2002 5000 8189
Peoples Bank - Narahenpita
SWIFT code: PSBKLKLX

වැඩි විස්තර සඳහා
0773 300 907 මව (ඉෂාරා)
0778 990 990 පියා (ඩිල්ෂාන්)

Address

Piliyandala

Telephone

+94773300907

Website

Alerts

Be the first to know and let us send you an email when Hope for Dusa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share