INWIN Foundation

INWIN Foundation We are a non profit organization that provide services to the society for their wellness & health.

අද දින අපි විසින් කොවිඩ්-19 ආසාදිත භික්ෂූන් වහන්සේලා උදේසා V-plus විෂබීජ නාශක දියර ලබාදීම සිදුකෙරුණි.සංවිධානය - ධනුෂ්ක න...
19/11/2021

අද දින අපි විසින් කොවිඩ්-19 ආසාදිත භික්ෂූන් වහන්සේලා උදේසා V-plus විෂබීජ නාශක දියර ලබාදීම සිදුකෙරුණි.

සංවිධානය - ධනුෂ්ක නේරන්ජන්
....................................................................................................

Today We donated V-pulse disinfectants liquid for the Covid-19 infected Monks.

Organization - Dhanushka Neranjan

"V-plus පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන"2021 නොවැම්බර් 12 දින,අපගේ 07 වන කොවිඩ් -19 විෂබීජහරණ වැඩසටහන පන්නිපිටිය පැ...
12/11/2021

"V-plus පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන"

2021 නොවැම්බර් 12 දින,
අපගේ 07 වන කොවිඩ් -19 විෂබීජහරණ වැඩසටහන
පන්නිපිටිය පැලැන්වත්ත, පිංහේන ශ්‍රී විජයතිලකාරාම විහාරස්ථානය තුළ කඨින පුණ්‍යෝත්සවය උදෙසා සාර්ථකව සිදුකළෙමු.

අපගේ ස්තූතිය,

සංවිධායක - නුවන් ඉන්දික

අනුග්‍රහය - ඉන්වින් මාර්කටින් පුද්ගලික සමාගම.
👍👍👍
....................................................

"V-plus Public place Disinfection Program"

12th November 2021,
We successfully completed our 07th Covid-19 Disinfection Program
At Pinhena Sri wijayathilakarama Temple, Pelenwatta, Pannipitiya for Katina Punyotsava".

We thanking,

Coordinate by - Nuwan Indika

Sponsor by - Inwin Marketing Pvt Ltd
👍👍👍

කුඹුක්
10/11/2021

කුඹුක්

"V-plus පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන"2021 නොවැම්බර් 06 දින,අපේ 06 වන කොවිඩ් -19 විෂබීජ නාශක වැඩසටහන පොල්ගස්ඕවිට ...
06/11/2021

"V-plus පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන"

2021 නොවැම්බර් 06 දින,
අපේ 06 වන කොවිඩ් -19 විෂබීජ නාශක වැඩසටහන
පොල්ගස්ඕවිට හල්පිට, ශ්‍රී නන්දාරාම විහාරස්ථානය තුළ කඨින පුණ්‍යෝත්සවය උදෙසා සාර්ථකව සිදුකළෙමු.

අපගේ ස්තූතිය,

අනුග්‍රහය - ඉන්වින් මාර්කටින් පුද්ගලික සමාගම.
👍👍👍
....................................................

"V-plus Public Disinfection Program"

06th November 2021,
We successfully completed our 6th Covid-19 Disinfection Program
At Sri Nandarama Rama Temple, Halpita , Polgasowita for Katina Punyotsava".

We thanking,

Sponsor by - Inwin Marketing Pvt Ltd
👍👍👍

"V-plus පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන"2021 ඔක්තෝම්බර 30 දින,අපේ 05 වන කොවිඩ් -19 විෂබීජ නාශක වැඩසටහන පොල්ගස්ඕවිට ...
30/10/2021

"V-plus පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන"

2021 ඔක්තෝම්බර 30 දින,
අපේ 05 වන කොවිඩ් -19 විෂබීජ නාශක වැඩසටහන
පොල්ගස්ඕවිට හෙරලියාවල, ශ්‍රී සුධර්මා රාම පෞරාණික විහාරස්ථානය තුළ කඨින පුණ්‍යෝත්සවය උදෙසා සාර්ථකව සිදුකළෙමු.

අපි ස්තූතිවන්ත,
අනුග්‍රහය - ඉන්වින් මාර්කටින් පුද්ගලික සමාගම.
👍👍👍
....................................................

"V-plus Public Disinfection Program"

30th October 2021,
We successfully completed our 5th Covid-19 Disinfection Program
At Sri Sudharma Rama Ancient Temple, Heraliyawala, Polgasowita for Katina Punyotsava".

We thank,
Sponsor by - Inwin Marketing Pvt Ltd
👍👍👍

24/10/2021
2021 ඔක්තෝබර් 08 වෙනි දින අපගෙ 6 වන "Let's go-to green Planet Life" ව්‍යාපෘතිය.🌳පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දි, ගරු වි...
09/10/2021

2021 ඔක්තෝබර් 08 වෙනි දින අපගෙ 6 වන "Let's go-to green Planet Life" ව්‍යාපෘතිය.🌳

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දි, ගරු විදුහල්පති කේ. ජී විමලසේන මැතිතුමන්ගේ මූලිකත්වයෙන්, ආදි ශිෂ්‍යයන්ගේ සහාභාගිත්වයෙන් කුඹුක් සහ මී පැල සාර්ථකව රෝපණය කරන ලදි.

සම්බන්ධීකරණය - සංජය දේවපුර මහතා

පැල සදහා අනුග්‍රහය - නිමිල මිහින් හේවගේ මහතා විසින්............................................................................................................

08th October 2021 our 6th "Let's go-to green Planet Life" project.

Kumbuk and Mee plants were successfully planted at Dharmapala Vidyalaya, Pannipitiya under the leadership of the Hon. Principal K. G Wimalasena with the participation of the old boys.

Coordinator - Mr. Sanjaya Devapura

Plants sponsored by - Mr. Nimila Mihin Hewage ...

2021 ඔක්තෝබර් 04 වෙනිදා අපගෙ 5වෙනි "Let's go-to green Planet Life" ව්‍යාපෘතිය.කොටගෙදර ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධ...
05/10/2021

2021 ඔක්තෝබර් 04 වෙනිදා අපගෙ 5වෙනි "Let's go-to green Planet Life" ව්‍යාපෘතිය.

කොටගෙදර ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී රත්නපුරේ විමලරත්න හිමියන්, අතුල සේනානායක මහතා, අනුර දිණමිත්‍ර මහතා, නයනජිත් මහීශාන්ත මහතා, රෝහිත මහතාගෙ සහාභාගිත්වයෙන්,
කොටගෙදර ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේදී කුඹුක් සහ මී පැල සාර්ථකව රෝපණය කරන ලදි.

සම්බන්ධීකරණය - විහාරවාසී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආචාර්ය කන්තලේ සිරි නන්ද හිමි,

පැල සදහා අනුග්‍රහය - නිමිල මිහින් හේවගේ මහතා විසින්............................................................................................................

04th October 2021 our 5th "Let's go-to green Planet Life" project

The Chief Incumbent of the Kotagedara Sri Gangarama Temple, Ven. Ratnapura Wimalarathne Thero, Mr. Athula Senanayake, Mr. Anura Dinamithra, Mr. Nayanajith Mahishantha, and Mr. Rohitha,
successfully planted Kumbuk and Mee plants at the Kotagedara Sri Gangarama Temple.

Coordinating - Dr Kantale Siri Nanda Thero of Pannipitiya Dharmapala Vidyalaya, a resident of the temple

Plants sponsored by - Mr. Nimila Mihin Hewage

2021 ඔක්තෝබර් 03 වෙනිදා අපගෙ 4 වෙනි "Let's go-to green Planet Life" ව්‍යාපෘතිය.කුඹුක් සහ මී පැල සාර්ථකව රෝපණය කළේය.විහාර...
03/10/2021

2021 ඔක්තෝබර් 03 වෙනිදා අපගෙ 4 වෙනි "Let's go-to green Planet Life" ව්‍යාපෘතිය.
කුඹුක් සහ මී පැල සාර්ථකව රෝපණය කළේය.
විහාරාධිකාර සූරියවැව අමිත හිමියන් බණ්ඩාරගම වල්ගම ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේදී.

නිමිල මිහින් හේවගේ මහතා විසින් අනුග්‍රහය දක්වන ලදි.

03rd October 2021 our 4th "Let's go-to green Planet Life" Project.
Successfully planted Kumbuk and Mee plants.
Viharadi Adikara, Suriyawewa Amitha Thero at Sri Visuddharamaya temple Walgama, Bandaragama.

Plants sponsored by Mr. Nimila Mihin Hewaga.

"V-Plus පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන"2021 සැප්තැම්බර් 12, අපේ 5 වන කොවිඩ් -19 විෂබීජනාශක වැඩසටහන යටතෙ අපි,පොල්ගස...
12/09/2021

"V-Plus පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන"

2021 සැප්තැම්බර් 12, අපේ 5 වන කොවිඩ් -19 විෂබීජනාශක වැඩසටහන යටතෙ අපි,
පොල්ගස්ඕවිට හෙරලියවල, ශ්‍රී සුධර්ම රාම පෞරාණික විහාරාධිකාර පන්සලට V-plus විෂබීජහරණ දියර ලබාදිම සිදු කළෙමු.

"V-plus Public Disinfection Program"

12th September 2021, Under our 5th Covid-19 Disinfection Program we donate,
the "V-plus Disinfectant" to the Sri Sudharma Rama Ancient Temple, Heraliyawala, Polgasowita.

Address

Kesbewa
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when INWIN Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share