Nena Aruna

Nena Aruna ඉගෙනුම් අවශ්‍යතා ඇති දැයේ ආදරණීය දූ ප?

ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දීමයි !මෙරට සම්බුද්ධ ශාසනයෙහි උන්නතිය උදෙසා අපමිත සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ ස...
22/03/2021

ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දීමයි !

මෙරට සම්බුද්ධ ශාසනයෙහි උන්නතිය උදෙසා අපමිත සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක, ගල්කිස්ස ධර්මපාලාරාමය ඇතුළු විහාරගණයේ විහාරාධීෂ්වර, ධර්මපාල වංශාලංකාර සද්ධම්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍යාය, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අසූ අට වසරක් ආයු වළදා අද උදෑසන එනම් වර්ෂ 2021 වූ මාර්තු 22 වැනිදා කීර්තිශේෂභාවෝපගත වූ බව ඉමහත් ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දෙමි.

උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කොට ගනිත්වායි අපි ප්‍රාර්ථනා කරමු.

දම්වස් නා සමිඳු ජන්මෝත්සව උපහාර පුණ්‍ය මහෝත්සවය------------------------2020 ජූලි 09 වන බ්‍රහස්පතින්දා දවස පුරාපේරාදෙණිය ...
24/06/2020

දම්වස් නා සමිඳු ජන්මෝත්සව
උපහාර පුණ්‍ය මහෝත්සවය
------------------------
2020 ජූලි 09 වන බ්‍රහස්පතින්දා දවස පුරා
පේරාදෙණිය සිරි සුබෝධාරාම පිං බිමේදී
මෙත්සිත් පෙරටුව ආරාධනා...

03/07/2019
සදහම් සිසිලෙන් ලොව සැනසේවා....
17/05/2019

සදහම් සිසිලෙන් ලොව සැනසේවා....

30/04/2019

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් සති පින්කම් මාලාව රටෙහි පවතින අයහපත් වතාවරණය නිසා අවලංගු කර අතිබව කාරුණිකව දන්වා සිටිමු.

( ගරු විහාරාධිපති නාහිමි සහ දායක සභාව )

නැණ අරුණ 20 වැනි සමාජ සත්කාරක වැඩසටහනඅනුරාධපුර, රඹෑව, මගුරහිටියාව නම් වූ කුවේණියගේ ගම්මානය (සිංහල ජාතියේ ආරම්භක ගම්මානය ...
24/12/2018

නැණ අරුණ 20 වැනි සමාජ සත්කාරක වැඩසටහන

අනුරාධපුර, රඹෑව, මගුරහිටියාව නම් වූ කුවේණියගේ ගම්මානය (සිංහල ජාතියේ ආරම්භක ගම්මානය යැයි සැලකෙන) කේන්ද්‍ර කරගෙන සිදුකළ මෙම වැඩසටහන අතිශය සාර්ථක එකක් විය . සියලු දූදරුවන්ට 2019 වසරට අවැසි සියලු පාසල් උපකරණ ප්‍රදානය කළ අතර ගම්වැසියන් සියලුදෙනාටම වටිනා වියලි සලාකයක් ද ලබාදුනි. අපේකම මතු පරපුරට දායද කිරීමේ උදාර පරමාර්ථයෙන් නැණ අරුණ වැඩසටහන පේරාදෙණිය සිරි සුබෝධාරාම මහා විහාරස්ථ ඤාණාලංකාර ඉංග්‍රීසි මාධ්‍යය දහම් පාසල මගින් සෑම වසරකම සිදුකරනු ලබයි. මෙම සියලුම පරිත්‍යාග දහම් පාසල් දරැවන්ගේ හා දෙමාපිය එකමුතුවේ අනගි ප්‍රතිලාභයකි.

අතිපූජනීය වත්තේගම ධම්මාවාසාභිධාන ගුරුදේව නායක මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය මෙම මහත් පිංකමට නිතැතින්ම හිමිවූ වග පුණ්‍යානුමෝදනා පෙරටුව සිහිපත් කළ යුතුමය.

2018 දෙසැම්බර් 23 වන දින අප නැණ අරුණ සමාජ සත්කාරක වැඩසටහන ඔස්සේ උපකාර සහයෝග ලබාදෙන ගම්මානය. පාසල් දරුවන්ට අවැසි සියලුම ප...
20/12/2018

2018 දෙසැම්බර් 23 වන දින අප නැණ අරුණ සමාජ සත්කාරක වැඩසටහන ඔස්සේ උපකාර සහයෝග ලබාදෙන ගම්මානය. පාසල් දරුවන්ට අවැසි සියලුම පාසල් උපකරණ හා නිවැසියන්ට වියලි ආහාර සලාකයක් ලබාදීමට අපේක්ෂා කරමු. සාධු සිතින් කළණ මිතුරු ඔබටද සහයෝගය ලබාදිය හැක.

29/10/2018
මේ වනාහි ප්‍රඥාවේ ඇරඹුමයි...මෙත් සිතින් සැමට ආරාධනා.
06/07/2018

මේ වනාහි ප්‍රඥාවේ ඇරඹුමයි...
මෙත් සිතින් සැමට ආරාධනා.

නැණ අරුණ අපේ ඒකායන පරමාර්ථය මෙවන් අහිංසක දරැවන් සොයා උපකාර කිරීමය....
28/05/2018

නැණ අරුණ අපේ ඒකායන පරමාර්ථය මෙවන් අහිංසක දරැවන් සොයා උපකාර කිරීමය....

Address

Sri Subodharamaya
Peradenya
20400

Alerts

Be the first to know and let us send you an email when Nena Aruna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nena Aruna:

Share