Nihada Arana Meditation Center

Call Directions Website Contact the organization

Nihada Arana Meditation Center The Official FaceBook Page
http://www.nihadaarana.com
© 2024 All rights reserved | Nihada Arana Media

✨🍃
06/10/2026

✨🍃

05/10/2026

අප සිතනා දෙය අප අත්දකී.. ✨🍃

🍃 සතිමත් වෙන්න.. අවදිමත් වෙන්න.. මතක් කරගන්න ඔබට කී වතාවක් අමතක වුණාද කියා ගණන් කරනවාට වඩා, *ඔබ ඉතාමත් පැහැදිලිව සහ අවදි...
05/10/2026

🍃 සතිමත් වෙන්න.. අවදිමත් වෙන්න.. මතක් කරගන්න ඔබට කී වතාවක් අමතක වුණාද කියා ගණන් කරනවාට වඩා,
*ඔබ ඉතාමත් පැහැදිලිව සහ අවදිමත්බවෙන් යුතුව සිටි ඒ සුන්දර මොහොතවල් කිහිපය ගණන් කරන්න, සිහි කරන්න.*

⚡ ඒ සුන්දර මොහොතවල් කිහිපය ප්‍රමාණවත් ඔබව සජීවී කිරීමට,
එය ප්‍රමාණවත් ඔබව සුවපත් කිරීමට, ඔබව නිදහස් කිරීමට.

🪷 ඒ වගේම ඔබ ඒවාට අවධානය යොමු කරන විට, ඉන් ඔබේ සතිමත් බවේ අවදිය තුළ දිගින් දිගටම වර්ධනය වෙමින් පැතිරී යනු ඇත.

🌼 හෙමින් හෙමින්, අවදිමත්බවක් නොමැති වීමේ මුළු අඳුරම අතුරුදහන් වී යනු ඇත.

05/10/2026

"සමස්ත සත්වයාම ඉන්නේ අපිට ආදරේ කරන්න" - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ

04/10/2026

Let Them Be : Stop Trying To Change People | The Art of Living Freely (Ep. 04)

Look at how much energy you lose trying to change a square into a circle. To make it fit, you have to break its edges and alter its shape. And in relationships, we often do the exact same thing: we make rigid rules for how others should behave, feel, and talk. A human heart cannot be reshaped to your will. Love is not something you can force. When you expect an apple from an orange tree... can that ever happen? You only suffer by demanding what isn't there. Real acceptance is not defeat; it is profound wisdom. Love people as they are, or have the quiet peace to walk away. But never stay just to break them into your own shape. Let them be.
———
🌿 Guided by Ven. Mathara Dhammajothi Thero
Subscribe to join this journey toward inner peace and emotional freedom.


💛🌿
04/10/2026

💛🌿

✨🍃
02/10/2026

✨🍃

02/10/2026

"හදවතට ලන් උනාම හැමදේටම ජීවයක් එන්න පටන්ගන්නවා" - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ

💫 දානය පිරිනැමීමට අවස්ථා ඇති දිනයන්...2026 ඔක්තෝබර්  මාසය තුළ නිහඬ අරණවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ...
01/10/2026

💫 දානය පිරිනැමීමට අවස්ථා ඇති දිනයන්...

2026 ඔක්තෝබර් මාසය තුළ නිහඬ අරණවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු සිව්වනක් පිරිසට දානය පිරිනැමීමේ දුලභ පින්කම සඳහා දායක වීමට ඔබටත් භාග්‍යය උදා වී ඇත. පහත දැක්වෙන්නේ එම දානයන් පිරිනැමීමට අවස්ථාව ඇති දිනයන්ය.

⚪ ඔක්තෝබර් 2026 - දානයන් පිරිනැමීමට අවස්ථාව ඇති දිනයන්

සම්පූර්ණ දාන දිනයන්:
06, 07, 09, 17, 22, 28

හීල් දාන දිනයන්:
02, 03, 04, 06, 07, 09, 11, 13, 15, 16, 20, 22, 24, 25, 26, 27, 28

දහවල් දාන දිනයන්:
06, 07, 09, 17, 22, 23,

ගිලන්පස දාන දිනයන්:
02, 03, 04, 05, 06, 07, 09, 11, 12, 13, 15, 16, 17, 19, 20, 22, 23, 25, 26, 27, 28, 31

🪷 නිහඬ අරණ සමඟ නිරතුරුවම සහසම්බන්ධ වෙමින් මේ උතුම් පුණ්‍ය කටයුතු වලට දායකත්වය දක්වමින්, අපගේ ආධ්‍යාත්මික ගමනට ශක්තියක්, උපකාරයක් වන ඔබ සියලු දෙනාටම බොහොමත්ම පින් සිදු වේවා!!! මේ උතුම් ධර්ම මාර්ගයට පිවිස උතුම් නිවනින් නිවී සැනසීමට, මේ සියලු කුසලයන් පාරමිතා ශක්තියක් වේවා!!!

👉 දාන කටයුතු සම්බන්ධව වැඩි විස්තර දැන ගැනීම සඳහා -
පූජ්‍ය ධම්මාලංකාර හිමි -
+94 (77) 334 3914
සමඟ කරුණාවෙන් සම්බන්ධ වන්න..

01/10/2026

ජීවිතය යනු... 🍃✨

Address

No 60, New Wariyagala Watta, Wariyagala, Nillambe
Peradeniya
20400

Alerts

Be the first to know and let us send you an email when Nihada Arana Meditation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nihada Arana Meditation Center:

Shortcuts

Share