Fellowship of Animal Science Graduates

Fellowship of Animal Science Graduates Fellowship of past gradutes from Department of Animal Science, FOA,UOP

Supporting Futures, Restoring HopeThe Fellowship of Animal Science Graduates proudly supported undergraduates of the Fac...
24/02/2026

Supporting Futures, Restoring Hope

The Fellowship of Animal Science Graduates proudly supported undergraduates of the Faculty of Agriculture affected by the Dittawha disaster.

❇️ Laptops provided to students who lost essential study equipment
❇️ LKR 50,000 scholarships awarded to support academic continuity

This initiative was made possible through the collective support and generosity of our well-wishers. We sincerely thank everyone who contributed to the success of this endeavour and stood in solidarity with our undergraduates during this challenging time.

31/12/2025

The Fellowship of Animal Science Graduates warmly wishes you a New Year filled with joy, happiness, and good health. May each new day bring hope, strength, and beautiful moments as you move closer to your dreams and celebrate every achievement along the way.




📍📍📍📍📍📍📍අයහපත් කාලගුණ තත්ත්වය නිසා අපේ විශ්වවිද්‍යාලයේ නංගිලා, මල්ලිලාට පානීය ජලය, වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි අ...
29/11/2025

📍📍📍📍📍📍📍

අයහපත් කාලගුණ තත්ත්වය නිසා අපේ විශ්වවිද්‍යාලයේ නංගිලා, මල්ලිලාට පානීය ජලය, වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා, ආදි විද්‍යාර්ථයන් විදියට අපට හැකි අයුරින් මූල්‍යමය දායකත්වයක් සපයන්න අපි සිතුවා.

ඔබේ වටිනා දායකත්වය ඒකරාශි කොට අප ආචාර්‍ය මණ්ඩලයේ වගකිව යුතු අයෙක් වෙත ලබාදෙනු ලබනවා. මීට අමතරව ඔබ සැමගේ වටිනා අදහස් මෙහි පවසන්න.

ඒ අනුව වඩාත් ගැළපෙන සම්බන්ධීකරණයක් සිදු කරන්න අප බලාපොරොත්තු වෙනවා.

මූල්‍ය දායකත්වයන් ලබාදීම සඳහා:

D.L.S. Mederipitiya
8010216565
Commercial Bank
Homagama Branch

Contact: Lavindu( 14 Payippaya)
0714808773

අදාළ ස්ලිප්පත (Transaction Slip) WhatsApp ඔස්සේ ඉහත අංකයට යොමුකරන්න.

ස්තුතියි.

Fellowship of Animal Science Graduates - University of Peradeniya

📍📍📍📍📍📍📍

පුළුවන් විදිහට පුළුවන් උදව්වක් අපි කරමු....
26/10/2025

පුළුවන් විදිහට පුළුවන් උදව්වක් අපි කරමු....

20/10/2025
ආඩම්බරකාර ,, හැඩකාර ඇනිමල් ඔයාලගේ nextgen  Backdropee එක මෙන්න.18 ඇවිත් බලන්නකෝ
17/10/2025

ආඩම්බරකාර ,, හැඩකාර ඇනිමල් ඔයාලගේ nextgen Backdropee එක මෙන්න.

18 ඇවිත් බලන්නකෝ

15/10/2025

Address

Department Of Animal Science, Faculty Of Agriculture, University Of Peradeniya
Peradeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Fellowship of Animal Science Graduates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share