YFC Head Quarters, Peradeniya

YFC Head Quarters, Peradeniya ස්ව-ශක්තියෙන් නැගී සිටීමට වෙර දරන තරුණ ඔබට

'' විදු නැණින් ගොවි දෑතට'' උද්‍යාන බෝග ක්ෂේත්‍ර දිනය 2026 අගෝස්තු13 සහ 14 දෙදින පෙ.ව 8.00 සිට දවස  පුරාවට ගන්නෝරුව කෘෂි ...
13/08/2026

'' විදු නැණින් ගොවි දෑතට'' උද්‍යාන බෝග ක්ෂේත්‍ර දිනය 2026 අගෝස්තු13 සහ 14 දෙදින පෙ.ව 8.00 සිට දවස පුරාවට ගන්නෝරුව කෘෂි පරිශ්‍රයට ඔබත් පැමිණෙන්න.තරුණ ගොවි සමාජ සියළු සාමාජිකයින්ට හා නිලධාරීන්ට ආරාධනා!!!!🥰

💪💪👷‍♀️👩‍⚕️🙋
11/08/2026

💪💪👷‍♀️👩‍⚕️🙋

රටේ සංවර්ධනය කෙරෙහි ආහාර සුරක්ෂිතතාවය දැඩි බලපෑමක් ඇති කරනු ලබයි.☘️🍀ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් රජය හා කෘෂිකර්ම දෙපාර්තමේ...
06/08/2026

රටේ සංවර්ධනය කෙරෙහි ආහාර සුරක්ෂිතතාවය දැඩි බලපෑමක් ඇති කරනු ලබයි.☘️🍀
ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් රජය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහන් ගොවීන් හා රටේ තරුණ පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම අවබෝධ කර ගනිමිනි.🌽🌽
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය ගොවීන් කරා ගෙන යමින් ගොවිබිම්වල අස්වනු වැඩි කිරිම වෙනුවෙන් ව්‍යාප්ති හා පුහුණු අංශය සිදු කරනු ලබන කාර්යයභාරය වෙනුවෙන් රටේ තරුණ පරපුර ඒකරාශී කිරීම තරුණ ගොවි සමාජ මුලස්ථානය මඟින් සිදු කරන අතර ඒ වෙනුවෙන් තරුණයන් හට නව තාක්ෂණය සම්ප්‍රේෂණය කරමින් කෘෂි කර්මාන්තය තුළ ව්‍යවසායකයන් ලෙස ගොඩනැගීමට අත්වැලක් සපයමින් 2026.07.27/28 දෙදින පුරා අනුරාධපුරය පුලියන්කුලම ගොවිපල් යාන්ත්‍රික පුහුණු අභ්‍යාස ආයතනයේදී තරුණ ගොවි සමාජ සාමාජිකයන් වෙනුවෙන් තරුණ ගොවි සමාජ මුලස්ථානය සංවිධානය කළ කෘෂිකාර්මික යන්ත්‍ර ක්‍රියාකරවීම හා නඩත්තුව පිළිබදව පුහුණු වැඩමුළුව සඳහා සහභාගී වු තරුණ ගොවි සමාජ සාමාජිකයන්ගේ ඉමහත් ඇගයීමට ලක් වු අතර මෙම පුහුණු වැඩමුළුව සඳහා තරුණ ගොවි සමාජ මුලස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමන්, විශේෂ ශ්‍රේණියේ කෘෂිකර්ම උපදේශක තුමන්,ඇතුළු නිලධාරීන්,කෑගල්ල දිස්ත්‍රික් තරුණ ගොවි සමාජ වියානුබද්ධ නිලධාරී තුමිය,හා කුරුණෑගල,කෑගල්ල,කෘෂිකර්ම උපදේශකවරුන්ද සහභාගී විය.
පුහුණු වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් කැපවු ගොවිපල් යාන්ත්‍රික පුහුණු අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමන් ඇතුළු කාර්යය මණ්ඩලයට තරුණ ගොවි සමාජ මුලස්ථානයේ හදපිරි ස්තූතිය පුදකරනු ලබන්නේ ඉතාමත් සතුටිනි.
🏎️🏎️🌳🌳🚜🚜

😍👍👍තරුණ ගොවි සමාජ නැවත බල ගැන්වීමේ වැඩසටහන හා ක්ෂේත්‍ර නිරීක්ෂණය දැලිවල -2026.07.24😍👍👍👍
27/07/2026

😍👍👍තරුණ ගොවි සමාජ නැවත බල ගැන්වීමේ වැඩසටහන හා ක්ෂේත්‍ර නිරීක්ෂණය දැලිවල -2026.07.24😍👍👍👍

👍👍👍තරුණ ගොවි සමාජ නැවත බල ගැන්වීමේ වැඩසටහන - 2026.07.17 අරණායක 👍👍👍
23/07/2026

👍👍👍තරුණ ගොවි සමාජ නැවත බල ගැන්වීමේ වැඩසටහන - 2026.07.17 අරණායක 👍👍👍

23/07/2026
🐝🐝🐝නවීන කෘෂි තාක්ෂණය ඔස්සේ තරුණ ව්‍යවසායකයන් ලෙස සවිබල ගැන්වීම වෙනුවෙන් ගම්පහ විගොඩ ප්‍රාථමික වද්‍යාලයේ හරිත තරුණ ගොවි ස...
10/07/2026

🐝🐝🐝නවීන කෘෂි තාක්ෂණය ඔස්සේ තරුණ ව්‍යවසායකයන් ලෙස සවිබල ගැන්වීම වෙනුවෙන් ගම්පහ විගොඩ ප්‍රාථමික වද්‍යාලයේ හරිත තරුණ ගොවි සමාජ සාමාජිකයන් සඳහා සංවිධානය වුණු බිඟු පාලන පුහුණු වැඩමුළුව
2026.06.25
🐝🐝🐝🐝

☘️🍀🌿ගම්පහ විගොඩ ස්වශක්ති තරුණ ගොවි සමාජය සංවිධානය කළ සියවසට හුස්මක් රුක් රෝපණ වැඩසටහන 2026.06.25🍀☘️🌿
10/07/2026

☘️🍀🌿ගම්පහ විගොඩ ස්වශක්ති තරුණ ගොවි සමාජය සංවිධානය කළ සියවසට හුස්මක් රුක් රෝපණ වැඩසටහන
2026.06.25🍀☘️🌿

🌱🌿☘️🍀කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ කලාප තුනෙහි ගැමුණු තරුණ ගොවි ස...
03/07/2026

🌱🌿☘️🍀කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ කලාප තුනෙහි ගැමුණු තරුණ ගොවි සමාජයේ මුලිකත්වයෙන් සියවසට හුස්මක් රුක් රෝපණ වැඩසටහන සහ ක්ෂේත්‍ර නිරීක්ෂණ වැඩසටහන 2026.06.25 දින කුඩා විලච්චිය පලුගස්වැව ප්‍රදේශයේ පවත්වනු ලැබු අතර ,ඒ සදහා අනුරාධපුර අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ,කලාප 03 හි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයේ ප්‍රධාන කෘෂි විශේෂඥ (පුහුණු ක්‍රමවේද),තරුණ ගොවි සමාජ මුලස්ථානයේ නිලධාරින්,ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරින්,ඇතුළු රජයේ නිලධාරින් සම්බන්ධ විය.🌿☘️🍀🌱

🍀☘️🌿🌱කළුතර බණ්ඩාරගම කඹුරුගොඩ ක්ෂේත්‍රයේදී 2026.0612 දින  තරුණ ගොවි සමාජ  සියවසට හුස්මක් රුක් රෝපණ වැඩසටහන හා රයිගම්පුර  ...
03/07/2026

🍀☘️🌿🌱කළුතර බණ්ඩාරගම කඹුරුගොඩ ක්ෂේත්‍රයේදී 2026.0612 දින තරුණ ගොවි සමාජ සියවසට හුස්මක් රුක් රෝපණ වැඩසටහන හා රයිගම්පුර තරුණ ගොවි සමාජ සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ නිලක්ෂි රණතුංග මිය,සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජී.ඒ.ඒ.ටී.ගුරුසිංහ මිය, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති රොෂාන් රාජිත මයා ,රයිගම්පුර තරුණ ගොවි සමාජයේ අනුශාෂක ප්‍රාදේශීය සභා මන්ත්‍රි චමින්ද දිසානායක මයා, කඹුරුගොඩ වසමේ සංවර්ධන නිලධාරි,ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, තරුණ ගොවි සමාජ විෂයභාර නිලධාරි සුභාෂ් දේශප්‍රිය මයා, ,කෘෂිකර්ම උපදේශක නිරංජලා විජේරත්න මිය හා කෘෂිකර්ම උපදේශක ඉරෝෂන් ඉලේපෙරුම මයාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

🌿☘️🍀🌱

Address

Young Farmer's Club Headquarters
Peradeniya
20400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812388123

Alerts

Be the first to know and let us send you an email when YFC Head Quarters, Peradeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to YFC Head Quarters, Peradeniya:

Shortcuts

Share