27/04/2026
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමය (SMLS) ,පේරාදෙණිය විශ්ව විදයාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ වෛද්‍ය රසායනාගාර දෙපාර්තමේන්තුව සමග එක්ව දෙවන වරටත් සංවිධානය කරන
-ලේ දන්දීමේ කදවුර 🩸
📅 2026 අප්‍රේල් මස 29 වනදා
🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 සමසෞඛ්‍ය විද්‍යා පීඨ පරිශ්‍රයේදී පැවැත්වේ.
අප පීඨයේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සැමට අප ගෞරවයෙන් ඇරයුම් කරමු.
🪪 ඔබගේ ජාතික හැඳුනුම්පත රැගෙන ඒමට කාරුණික වන්න.
" හදවතක් ගැහෙනා රිද්මය ඔබයි... නිහඬ වීරයෙකු ලෙස ජීවිතයක් බේරාගන්න අදම එක්වන්න!"🩸🩸🩸
BE THE REASON SOMEONE HAS TOMORROW🩸
For the second time, the Society of Medical Laboratory Science together with the Department of Medical laboratory Science Faculty of Allied Health Sciences ,University of Peradeniya is stepping up to bridge the gap in our healthcare system. Every drop counts, and your contribution could be the lifeline a patient is waiting for.
📅 Date: April 29, 2026
🕘 Time: 9.00 AM – 3.00 PM
📍 Venue: Faculty of Allied Health Sciences Premises
🪪 Requirement: Please bring your National Identity Card (NIC).
Don’t just witness a crisis—be the solution. We invite all students, academic and non academic staff of Faculty of Allied Health Sciences, to join us in this noble cause.
Contact:
📞 Nethmi: 071 4369470
📞 Akesh: 070 2218408