18/06/2026
සුරකින දියවර - මහවැලි මෙහෙවර🌊
සුනිල උරුමයක තුමුල බැමි සුරකින,
"මහවැලි මෙහෙවර"
තුරු වගා ව්‍යාපෘතිය
Join us in rebunding the blue beauty, restoring degraded bunds and renewing our bond with nature through the Mahaveli Mehewara Plantation Programme.
Let's Plant. Protect. Preserve.💦🌱
⭕Apply Here:
https://forms.gle/mcGXgY4TY4VDTf2NA
Visuals by:Shashini Jayasooriya - Faculty of Agriiculture
Words by:Umesha Isurandi - Faculty of Agriculture
#මහවැලි මෙහෙවර