LakAruna Foundation

LakAruna Foundation Since 2002 LakAruna Foundation has provided free IT & English classes for children in Hingurukaduwa, Passara, Sri Lanka.

22/08/2024

විහග දිනොද් පාසැල් හැරගිය සහ විශ්ව විද්‍යාල සිසුන් සදහා වූ පංතියට බිබිලේගම සිට සහභාගී වන විශ්ව විද්‍යාලයට ඉහලින් තේරීපත් වී සිටින සිසුවෙක්-
මේ ඔහුගේ පළමු Public Speaking ක‍්‍රියාකාරකම වන අතර Certificate in Intensive High-Advanced English Grammar and Speaking ලබා ගැනීම සදහා අනෙකුත් ක‍්‍රියාකාරකම් අතර ඉංග‍්‍රීසි ව්‍යාකරණ සදහා MINDMAP එකක් සෑදීම මෙන්ම ඉංග‍්‍රිසි ජාතිකයෙකු සමග පැයක සජීවී සංවාදය ද අවසන් කල යුතු වෙනවා
Vihanga Dinoth, a student who joined our special course for school leavers and university entrants, has successfully completed his final activities. He travels to our center from Bibilegama. He has a few more tasks to finish in order to graduate with a qualification in Advanced English Spoken and Grammar. One of these tasks is creating a mind map for English grammar, while also preparing for a one-hour live discussion with a native English speaker within the next two weeks.

15/08/2024

පාසල් හැර ගිය සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් අප ආරම්භ කළ පන්තිය මේ වන විට අවසන් අදියරේ පවතීනවා -
මෙය එක් විශ්ව විද්‍යාල සිසුවියකගේ Public Speaking ඉදිරිපත් කිරීමක් -
පාඨමාලාව අවසන් කිරීම සඳහා අවසාන ක්‍රියාකාරකම් ලෙස ලෙස Public Speaking, Impromptu Speeches සහ තවත් ක‍්‍රියාකාරකම් කිහිපයක් සම්පූර්ණ කිරීම අවශ්‍ය වෙනවා -
ඊළග ක‍්‍රියාකාරම ලෙස ඇය පැයක කාලයක් ඉංග‍්‍රිසි ජාතිකයෙකු සමග සජීවි සාකච්චාවකට සූදානම් වෙනවා -
නොවැම්බර් මාසයේ උසස්පෙල අවසන් කළ වහාම අප පාසල් හැර යන සිසුන් සඳහා නව පන්තියක් ආරම්භ කිරීමට සූදානම් වෙනවා
The class we started for school leavers and university students is now in its final stages. This is one of the university students' public speaking presentations. As part of the final activities, they need to deliver public speeches, participate in impromptu speaking, and complete a few more tasks to finish the course. She is preparing for an hour live discussion with a native English speaker next. We are also getting ready to begin a new class for school leavers this November.

Address

Hingurukaduwa
Passara
90508

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 07:00 - 17:00

Telephone

+94718217869

Alerts

Be the first to know and let us send you an email when LakAruna Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to LakAruna Foundation:

Share