04/12/2025
අද උදුවප් පොහොය දිනය ඕවිටිගම ගමේ හැමෝටම ගොඩක් විශේෂයි...
දින දෙකක් තුල සමාජ මාධ්‍ය ( Facebook ,Whatapp) තුලින් පමනක් ගමේ දායකයින් දැනුවත් කල එක් රැස්කල රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමින් යුත් අතිවිශාල වියලි ආහාර හා අනිකුත් භාන්ඩ තොගය අද අපි මාතලේ උකුවෙල අවතැන් වූ ජනතාවට ලබා දීමට උකුවෙල ප්‍රාදේශීය සභාවට බාරදෙනු ලැබුවා
දෙදිනක් තුල ඕවිටිගම ශ්‍රි සුගත නාගබෝධී විහාරයට ආධාර ගෙනවිත් දුන් සියලු දෙනාට හා නන්අයුරින් අපට උදව්කල සියලුදෙනාට ස්තූතියි
ඕවිටිගම ශ්‍රී සුගතනාගබෝධී විහාරය | විහාරථ දායක සභාව | සුගත නාග බෝධී දහම්පාසල | ඕවිටිගම තරුණ කැල