SUBA Foundation සුබ සමාජ සත්කාරක පදනම

SUBA Foundation සුබ සමාජ සත්කාරක පදනම පින රැස් කරන මොහොත "සුබ" වේලාවයි. "සුබ" මුහුර්තියයි. එන්න.. සමාජ සත්කාර කරමු.

අප පදනමේ පිංකම් වලට මහත් වූ දායකත්වය දක්වමින් පිං පල උපදවා ගත් කේ ඩී එන් රොශාන්ත මහතා ගේ ආදරනීය භාර්‍යාව  සුජීව හෙට්ටිආර...
11/07/2023

අප පදනමේ පිංකම් වලට මහත් වූ දායකත්වය දක්වමින් පිං පල උපදවා ගත් කේ ඩී එන් රොශාන්ත මහතා ගේ ආදරනීය භාර්‍යාව සුජීව හෙට්ටිආරච්චි මහත්මියගෙ වර්ෂ පූර්ණ ධර්ම දේශනය පූජ්‍ය කිරුලපනේ ධම්මවිජය ස්වාමීන්වහන්සේ ගේ වැඩමවීමෙන් සිදුවිය.

#දේශණා_අංක_650දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :https://www.youtube.com/channel/UCxl8cpZDnZQGX_ywtQzFO_A/joinContact us - 070-3421083Email - sujathaputhr...

��මහා ගිරිභණ්ඩ පූජාව.��៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐�ගල්කිස්ස ශිහාන් පෙරේරා මහතා ප්‍රමුඛ හිත මිත්‍රරාදීන්ගේ සහය ඇතිව 2021/11...
26/12/2022

��මහා ගිරිභණ්ඩ පූජාව.��
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐

�ගල්කිස්ස ශිහාන් පෙරේරා මහතා ප්‍රමුඛ හිත මිත්‍රරාදීන්ගේ සහය ඇතිව 2021/11/14 දින නුවර ගලහ පිහිටි ගල්කැටිය පුරාණ රජමහා විහාරස්ථානයේ දී සිදු කළ උතුම් ගිරිභණ්ඩ පූජාව.

��මෙම උතුම් ගිරිභණ්ඩ පූජා කිරීමෙන් ලැබෙන අනුසස්,��
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐

01. බුදුවරුන්ගෙන් සෘද්ධිමත් පැවිදි උපසම්පදාව ලබන්නට හැකිවන

02. මතු උපදින භවයන්හි දුගතියට නොවැටී දිව්‍යලෝක සැප ලබාදෙන

03. දීර්ඝ ආයුෂ ලැබීමට හේතුවන

04. සක්විති රජ සම්පත් ලැබීමට හේතුවන

05. උසස් සිත් ඇත්තෙකු වීමට හේතුවන

06. දරුණු වන කුෂ්ඨ දද කැසිලි ආදී රෝගීන්ට ගොදුරු නොවීමට හේතුවන

07. ඒකාන්තයෙන්ම නිවන පිණිස හේතු වන

��පිං කැමති ඔබත් සාධු නදින් මේම පිංකම දැකබලා අනුමෝදන් වෙත්වා.!!!��

👉 page - https://www.facebook.com/SUBA-Foundation-සුබ-සමාජ-සත්කාරක-පදනම-104646564764737/

👉 Contact Number - +94773035872

Address

45, හිරිපිටිය
Pannipitiya

Telephone

+94773035872

Website

Alerts

Be the first to know and let us send you an email when SUBA Foundation සුබ සමාජ සත්කාරක පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share